තෙල් මිල

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,718
    2,837
    113
    colombo
    උබල ට හිතෙන්නේ නැද්ද trump කාරයා . හිමීට තෙල් මිල අඩු විගෙන් එද්දී. ගානට අහස්කුරක් යවලා ආයෙන් 100+ දානවා.


    මුන්ගේ තෙල් සට සාට ගහලා හතර වටේ බෙදනවා.

    රසියන් වුන්ගේ පිරිපහදු දෙකකට කෙලියා වුන් ට වාසි ගන්න බැරි වෙන්න. .

    මූ බල්ලා ඕන් කමින් අපිව බිල්ල ට දෙනවා.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    ඔව් අහන්නත් දෙයක්ද. ට්‍රම්පා මේ යුද්දේ ආර්ථික පැත්තෙන් දිනුම්. මැදපෙරදිග ආයුධ ඩිල් ටික හරි, සෙකියුරිටි ඩිල් ටික හරි, තෙල් ඩිල් ටික හරි. වැඩේ යටින් යනවා කියන්නේ මේවාට
     
    • Like
    Reactions: Ashan 1995

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,113
    46,714
    113
    ඔය පෙඩෝ නාකියට කඩේ යන ලංකාවේ උන් තවත් ඉන්නවා.ඒක නිසා තව තෙල් මිළ වැඩි වෙන්න ඕන...🤣

     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඔව් අහන්නත් දෙයක්ද. ට්‍රම්පා මේ යුද්දේ ආර්ථික පැත්තෙන් දිනුම්. මැදපෙරදිග ආයුධ ඩිල් ටික හරි, සෙකියුරිටි ඩිල් ටික හරි, තෙල් ඩිල් ටික හරි. වැඩේ යටින් යනවා කියන්නේ මේවාට
    @emoji diaries පාස්පෝර්ට් එක එන්න කලින් ගෙදර පුටුසෙට් විකුනන්න ඇඩ් දාපු ඩොබියා
    දුව කොහෙද බං ? කෝ මේවාට රිප්ලයි ?