S25 ULTRA vs Pixel 10 Pro

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,140
    1,386
    113
    mata top end phone wala size and weight eka wadiy ban. mata pizel eke set 9a eka. iphone eke 17- default eka. features wadi unata pohne eka sahalluwata thiyenna ona
     

    Desent dogs

    Active member
  • Oct 13, 2013
    273
    94
    28
    You will regret :yes:

    572044535_1247789830709500_6200860148174343702_n.jpg

    ------ Post added on Oct 31, 2025 at 6:57 PM
    Puck handa 😂

    mata top end phone wala size and weight eka wadiy ban. mata pizel eke set 9a eka. iphone eke 17- default eka. features wadi unata pohne eka sahalluwata thiyenna ona
    Mekanam sira machan
    ------ Post added on Nov 1, 2025 at 9:56 AM
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113
    Puck handa 😂


    Mekanam sira machan
    ------ Post added on Nov 1, 2025 at 9:56 AM
    සිරා අහ්
    හයි එන්ඩ් ඔක්කෝම 210g වලින් වගේ උඩ
    පට්ට බරක්
    මම පට්ට ගහන්න ගත්තා Motorola edge 20 යක්. 167g. අතට පට්ට පහසුයි බන්. මාරම ෆීලින්ග් එකක් බන් එක.
     

    Desent dogs

    Active member
  • Oct 13, 2013
    273
    94
    28
    සිරා අහ්
    හයි එන්ඩ් ඔක්කෝම 210g වලින් වගේ උඩ
    පට්ට බරක්
    මම පට්ට ගහන්න ගත්තා Motorola edge 20 යක්. 167g. අතට පට්ට පහසුයි බන්. මාරම ෆීලින්ග් එකක් බන් එක.
    මේකටනම් එකෙන්ම, තනි අතින් phone එක අරන් selfie එකක්වත් ගහන්න අමරුයි. පට්ට size, එ වගෙම බරයි
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,363
    16,195
    113
    ඇයි Racist කියන්නේ


    මේ වගේ නිව්ස් කීපයක් දැක්කා ඔකුන්ගේ ලඟදි.
    https://www.scmp.com/news/asia/east...uth-korea-headquarters-hit-racism-allegations
    https://www.ilglegal.com/korea-times-samsung-lawsuit/
    https://www.boston.com/news/local-n...d-at-south-station-amid-concerns-over-racism/

    මම දන්න ඕකේ වැඩ කරන එවුනුත් කියලා තිබුනා ඇතුලේ හෙනම අවුල් කියලා

    තව, generally මම දැක්ක මේ දවස්වල APAC පැත්තේ #SEAbling කියලා සීන් එකකුත් යනවා කොරියන් කොම්පැනි වලට විරුද්දව. එකෙත් සැම්සුන්ග් එවුන් racist කියලා නිතර කියනවා.
     
    • Wow
    Reactions: 2osama