උබට pixel ම ගන්න ඕනනම් ඕක බලලා ගන්න එකක් ගනින්..
මේ බිජ්ජා Pixel 6 එකක් තියාගෙනද signal අවුල් කියන්නේ?

උබට pixel ම ගන්න ඕනනම් ඕක බලලා ගන්න එකක් ගනින්..

Multi tasking kivve? Example ekak dennakoS25U bn.. karima multitasking kirillak karanne bn![]()
Multi tasking kivve? Example ekak dennako
Kohomada 10 pro experience machan, signal issues wage ewa thiyenawada ?I changed from S24 ultra to Pixel 10 pro mainly due to the size. It's much much comfortable now
S25 Ultra eka wishesha ai? Anith phones wala meka athi neda? Screen eka loku hinda da?
Ha Ha siraaaaමේ බිජ්ජා Pixel 6 එකක් තියාගෙනද signal අවුල් කියන්නේ?![]()
මං UK ඉන්නෙ බං. මෙහෙනං කිසි හෙනයක් නෑ. S24 ultra එකට වැඩිය battery එකනං බහිනව ටිකක්. Experiance එකේනම් වෙනසක් ලොකුවට නෑ. Samsung Calender & Gallery apps දෙකට ඒ වගේම features තියෙන app 2 සෙට් උනේ නෑKohomada 10 pro experience machan, signal issues wage ewa thiyenawada ?
Dan un hadalada danne na. Danata kisi awulak awith na.Kohomada 10 pro experience machan, signal issues wage ewa thiyenawada ?
ado adoPixel noganna Pixel eke gallery app ekama athi. Samsung gallery eke ahalakin wath thiyanna ba stock Android goo goda. thuk witharak

එහෙම කරන්න එපා... පව්නේ..Pixel noganna Pixel eke gallery app ekama athi. Samsung gallery eke ahalakin wath thiyanna ba stock Android goo goda. thuk witharak
