ස්කූටි අක්කා කෝච්චියට 😕

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,004
    6,187
    113
    අනාරක්ශිත කිවුවට ඔහ හැම එකේම අර බෙල් එකයි ලයිට් එකයි තියනවා නේද බන්
    ඒක බලන්නෙ නැතිව මෙලෝ සිහියක් නැතිව කිසි කල්පනාවක් නැතිව ස්කූටර් කටු ගෑනු දාන නිසා ඔහොම වෙන්නෙ

    එහෙම ඒ මොනවත් නැත්තං ඕවයෙ ඩේලි මිනිස්සු හැපෙන්න ඕන
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,430
    15,996
    113
    1 තමන්ගෙ ආරක්ෂාව අනුන්ගෙ පිටින් තියල හරියන්නෑ ඒක තමන් බලන්න ඕන

    2 Railway එක කෙලින්ම මේකට වගකියන්න ඕන

    සූර පප්පාට කරන්න දෙයක් නෑ

    මේක තනිකරම නිලධාරීන්ගෙ වැරුද්ද

    ජපානෙ උනා නම් නිලධාරීන් ඉල්ලා අස්වෙලා 😒
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,215
    4,015
    113
    අනාරක්ශිත කිවුවට ඔහ හැම එකේම අර බෙල් එකයි ලයිට් එකයි තියනවා නේද බන්
    ඒක බලන්නෙ නැතිව මෙලෝ සිහියක් නැතිව කිසි කල්පනාවක් නැතිව ස්කූටර් කටු ගෑනු දාන නිසා ඔහොම වෙන්නෙ

    එහෙම ඒ මොනවත් නැත්තං ඕවයෙ ඩේලි මිනිස්සු හැපෙන්න ඕන
    samaha aawai color light bell ne ban . gam athule owa adui. Gam wala minissu train ena time danna nisa shape.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,147
    11,710
    113
    35
    Spain
    පවු බන්, මේවට ඔටෝමැටික් ගේට්ටු දාන්න බැරිද. දැන් ඕන තරම් සෙන්සර් කොන්ට්‍රොලර් තියෙනවා.
     
    • Haha
    Reactions: Psiko and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,163
    86,381
    113
    ආශ්චර්යමත් රටක
    පවු බන්, මේවට ඔටෝමැටික් ගේට්ටු දාන්න බැරිද. දැන් ඕන තරම් සෙන්සර් කොන්ට්‍රොලර් තියෙනවා.

    ජෙප්පො ආව විතරයි පහුගිය ආණ්ඩු වලින් රට වටේම හදල දීපු ඔක්කොම ඔටෝමැටික් ගේට්ටු ටික කඩල දැම්මා. ඕකුන් ඕකමනේ ඉස්සර ඉඳන්ම කරේ. :(
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,147
    11,710
    113
    35
    Spain
    ජෙප්පො ආව විතරයි පහුගිය ආණ්ඩු වලින් රට වටේම හදල දීපු ඔක්කොම ඔටෝමැටික් ගේට්ටු ටික කඩල දැම්මා. ඕකුන් ඕකමනේ ඉස්සර ඉඳන්ම කරේ. :(
    මම ඒවා දන්නේ නැහැ බන්. මන් මෙතන දේශපාලනේ කතා කරේ නැහැ. මට සිරාවටම දුක හිතුන අර අහිංසක මනුස්සය ගැන. අයිස් පැකට් පාරේ විසිරිලා තියෙනවා දැක්කම. එක පැකට් එකක් 20යි. කඩේ එකා 1:1 ලාබ තියා ගන්නවා. අර මනුස්සයා ඔක්කොම වියදන් ටික රුපියල් 10න් කවර් කරගන්න ඕන. හිතපන් අමාරුකම ගැන.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,829
    4,469
    113
    මම ඒවා දන්නේ නැහැ බන්. මන් මෙතන දේශපාලනේ කතා කරේ නැහැ. මට සිරාවටම දුක හිතුන අර අහිංසක මනුස්සය ගැන. අයිස් පැකට් පාරේ විසිරිලා තියෙනවා දැක්කම. එක පැකට් එකක් 20යි. කඩේ එකා 1:1 ලාබ තියා ගන්නවා. අර මනුස්සයා ඔක්කොම වියදන් ටික රුපියල් 10න් කවර් කරගන්න ඕන. හිතපන් අමාරුකම ගැන.
    ඇත්තටම පව් බන්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,163
    86,381
    113
    ආශ්චර්යමත් රටක
    මම ඒවා දන්නේ නැහැ බන්. මන් මෙතන දේශපාලනේ කතා කරේ නැහැ. මට සිරාවටම දුක හිතුන අර අහිංසක මනුස්සය ගැන. අයිස් පැකට් පාරේ විසිරිලා තියෙනවා දැක්කම. එක පැකට් එකක් 20යි. කඩේ එකා 1:1 ලාබ තියා ගන්නවා. අර මනුස්සයා ඔක්කොම වියදන් ටික රුපියල් 10න් කවර් කරගන්න ඕන. හිතපන් අමාරුකම ගැන.

    පවු තමයි.
    එයාගෙත් ලොකු වරදක් තියෙනවා ඔතන. Stop sign එකේ නවත්තන්න තියා ටිකක් වේගෙ අඩුකරලා බලන්නෙවත් නෑ වගේ පේන්නෙ.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,430
    15,996
    113
    පවු තමයි.
    එයාගෙත් ලොකු වරදක් තියෙනවා ඔතන. Stop sign එකේ නවත්තන්න තියා ටිකක් වේගෙ අඩුකරලා බලන්නෙවත් නෑ වගේ පේන්නෙ.
    wash laundry GIF

    ඕක කියන්න ද බං එයාලා යන හැටි අපි යන හැටි වීඩියෝ ගැහුවේ ඒ දවස්වල 😒
     
    • Haha
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,163
    86,381
    113
    ආශ්චර්යමත් රටක
    සූර පප්පාට කරන්න දෙයක් නෑ

    මේක තනිකරම නිලධාරීන්ගෙ වැරුද්ද

    ජපානෙ උනා නම් නිලධාරීන් ඉල්ලා අස්වෙලා 😒

    අමු මැටි මෝල් හරකෙක්නෙ බන් උබ බලන් යද්දි 😹

    පාරෙ යනකොට තියෙන sign එකකට වැඩ කරන්නෙ නැතුව කෙලෝගත්තම නිලධාරින් අස්වෙන්නෙ නෑ මොන රටේවත්.
     
    • Like
    Reactions: lilman

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,850
    73,556
    113
    අනාරක්ශිත කිවුවට ඔහ හැම එකේම අර බෙල් එකයි ලයිට් එකයි තියනවා නේද බන්
    ඒක බලන්නෙ නැතිව මෙලෝ සිහියක් නැතිව කිසි කල්පනාවක් නැතිව ස්කූටර් කටු ගෑනු දාන නිසා ඔහොම වෙන්නෙ

    එහෙම ඒ මොනවත් නැත්තං ඕවයෙ ඩේලි මිනිස්සු හැපෙන්න ඕන

    STOP Sign එකක් තියෙන්නේ decoration වලට නෙමේ
    ෆෙමිනිස්ට් හුත්තියෝ රෙද්ද උස්සන් ආවට ගෑනුන්ට ඩ්‍රයිවින් හරියන්නෙ නෑ. හරියට පිරිමින්ට පොඩි පන්තිවල උගනන්න බෑ වගේ. මොන ගොනාද බන් හරස් පාරක් තියෙද්දි වට පිට බලලා දන්නෙ නැත්තේ. කවුද බන් හරකා වගේ intersection එකක ඔහොම කෙලගෙන යන්නෙ. අමු හරක්නෙ බන්.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,004
    6,187
    113
    ෆෙමිනිස්ට් හුත්තියෝ රෙද්ද උස්සන් ආවට ගෑනුන්ට ඩ්‍රයිවින් හරියන්නෙ නෑ. හරියට පිරිමින්ට පොඩි පන්තිවල උගනන්න බෑ වගේ. මොන ගොනාද බන් හරස් පාරක් තියෙද්දි වට පිට බලලා දන්නෙ නැත්තේ. කවුද බන් හරකා වගේ intersection එකක ඔහොම කෙලගෙන යන්නෙ. අමු හරක්නෙ බන්.
    ඒක තමයි බන් මාත් කියන්නෙ
    පාරෙ වැරැද්දක් නං ඔතන දවස ගානෙ එවුන් මැරෙන්න එපැයි

    හරියට පාර බලන්නෙ නැතුව හතරමං හන්දියකින් දැම්මා වගේ
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,694
    1
    14,858
    113
    Bike තමන්ගෙ එදිනදා වහනෙ විදියට පාවිච්චි කරන එක හෙන ගොන්. කරන්න දෙයක් නෑ ලංකාවෙ ඒ වැඩේ සාමාන්‍යකරනය වෙලා. Safety නෑ, සැප පහසු නෑ. කාලෙ නාස්තියයි ජීවිතේ අනතුරෙයි