යකෝ ලෝකේ දියුණු රටවල ඔය කොච්චි ගේට්ටු නෑ. ඔවාට ගේට්ටු දාලා මුරකාරයෝ දාලා ඕවට පඩි ගෙවන්න ආණ්ඩුවට සල්ලි නෑ.
ඔතන COMMON SENS නැති කම හන්දියක සොලෝ කරන්න ඕනේ
ඔතන COMMON SENS නැති කම හන්දියක සොලෝ කරන්න ඕනේ
පිස්සුද බන්samaha aawai color light bell ne ban . gam athule owa adui. Gam wala minissu train ena time danna nisa shape.
සමහර දවසට මම ගෙදර ආවාම ආපු හැටි මතක නැහැ. කොටින්ම කිව්වොත් පාරේ ආවේ වෙනම සිහියකින් ඔටෝ පයිලට් ගිහින් වගේ. ගොඩක් ස්ට්‍රෙස් එකේ ඉන්නකොට ඕක වෙනවා. මට හිතෙන්නේ එහෙම කල්පනාව නැතිව ඉන්න ඇති කියල.STOP Sign එකක් තියෙන්නේ decoration වලට නෙමේ
ගමේ නිකං කාලා බීලා බුදියන සමෘද්ධි කාරයො බැරිද මේවයෙ මුරට දාන්න![]()
මම ඒවා දන්නේ නැහැ බන්. මන් මෙතන දේශපාලනේ කතා කරේ නැහැ. මට සිරාවටම දුක හිතුන අර අහිංසක මනුස්සය ගැන. අයිස් පැකට් පාරේ විසිරිලා තියෙනවා දැක්කම. එක පැකට් එකක් 20යි. කඩේ එකා 1:1 ලාබ තියා ගන්නවා. අර මනුස්සයා ඔක්කොම වියදන් ටික රුපියල් 10න් කවර් කරගන්න ඕන. හිතපන් අමාරුකම ගැන.
මිනිස්සු ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ඉන්නේ ජීවත්වෙන්න ගහන ගේමත් එක්ක මචං...පවු තමයි.
එයාගෙත් ලොකු වරදක් තියෙනවා ඔතන. Stop sign එකේ නවත්තන්න තියා ටිකක් වේගෙ අඩුකරලා බලන්නෙවත් නෑ වගේ පේන්නෙ.
ඔව් බන් ඒක තමයි..මිනිස්සු ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ඉන්නේ ජීවත්වෙන්න ගහන ගේමත් එක්ක මචං...
නීතිය තමයි stop sign එකක නවත්තල බලල තමයි යන්න ඕන.පවු තමයි.
එයාගෙත් ලොකු වරදක් තියෙනවා ඔතන. Stop sign එකේ නවත්තන්න තියා ටිකක් වේගෙ අඩුකරලා බලන්නෙවත් නෑ වගේ පේන්නෙ.