Zen කතාවක්

nidarsha91

Well-known member
  • :lol:
    මන් හදපු කතාවක් නෙමේ . ප්‍රසිද්ධ ස්වාමින්වහන්ස Hakuin හා ප්‍රසිද්ධ සමුරායි Nobushige අතර වුන කතාවක් . දෙන්න ගැනම තියෙනවා කියවනවා නම්
    Heaven and Hell
    Nobushige, a great samurai, came to Zen master Hakuin and asked: "Is there really a heaven and a hell?"
    "Who are you?", asked Hakuin in response.
    "I am a samurai", said the soldier, proudly.
    Hakuin replied, "What kind of king will have a soldier like you! Look at yourself, you look like a beggar."
    The soldier was fuming by now. Just as he was about to draw the sword, Hakuin said, "Oh, so you have a weapon too. Do you think you can do anything with it?"
    As the samurai took an attacking stance, Hakuin said calmly, "Here opens the gates of Hell for you".
    The soldier suddenly realized the master's words and he immediately kept back his sword and bowed to the master.
    "Here opens the gates of Heaven for you", the master said.
    BTW සෙල්ලම් කරන්න ඕන සෙල්ලම් දන්න කෙනෙක් එක්ක හැමෝගෙම level එක එකම නෙමේ .
    මමත් කිව්වෙ ඔය ඔරිජිනල් කතාව සිංහලයට ගෙනාව කෙනාට මචන් :lol:
     
    nipund

    Well-known member
  • May 17, 2007
    742
    1,042
    93
    මමත් කිව්වෙ ඔය ඔරිජිනල් කතාව සිංහලයට ගෙනාව කෙනාට මචන් :lol:
    කතාව සිංහලට හැරෙව්වේ gemini . එත් english එකේ තියෙන විදිහම තමා තියෙන්නේ "කපන්න කඩුව ගත්තට පස්සේ" තමා කියන්නේ ඔය තියෙන්නේ අපාය කියලා කියවලා තියෙන හැම version එකේම . :unsure:
    කපන්න කඩුව ගන්නකම් එක කියලත් වැඩක් නෑ . මොකද නැත්නම් සමුරායි මට බැන්නම තරහා යන එක අපාය කියලා හිතලා නවතිනවා . නැත්නම් සිත තම අපාය හදන්නේ කියලා නවතිනවා

    similar to අංගුලිමාල . කපන්න කඩුව උස්සනකම් බණ කියල වැඩක් තිබ්බේ නෑ
    ------ Post added on May 29, 2026 at 12:29 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,301
    1,852
    113
    චූ වල මාළුවෙක් දැම්මොත් මැරෙයිද බන් ? චූ වල තියෙන පෝෂ පදාර්ථ මාළුවා ශක්තිමත් කරයි. 🤷‍♂️

    No. Fish cannot live in urine (“pee”) instead of water.

    Urine is mostly water, but it also contains high levels of waste chemicals like:

    urea
    ammonia
    salts
    acids and toxins the body is removing

    Fish breathe and regulate salts through their gills and skin. In urine, those chemicals would quickly damage their gills, disrupt osmosis, and poison them. Most fish would die very fast.

    There are a few extremely hardy microorganisms that can survive in waste liquids, but normal fish cannot live in pee the way they live in fresh or salt water.
     
    • Love
    • Like
    Reactions: NRTG and Candid-B

    nidarsha91

    Well-known member
  • කතාව සිංහලට හැරෙව්වේ gemini . එත් english එකේ තියෙන විදිහම තමා තියෙන්නේ "කපන්න කඩුව ගත්තට පස්සේ" තමා කියන්නේ ඔය තියෙන්නේ අපාය කියලා කියවලා තියෙන හැම version එකේම . :unsure:
    කපන්න කඩුව ගන්නකම් එක කියලත් වැඩක් නෑ . මොකද නැත්නම් සමුරායි මට බැන්නම තරහා යන එක අපාය කියලා හිතලා නවතිනවා . නැත්නම් සිත තම අපාය හදන්නේ කියලා නවතිනවා

    similar to අංගුලිමාල . කපන්න කඩුව උස්සනකම් බණ කියල වැඩක් තිබ්බේ නෑ
    ------ Post added on May 29, 2026 at 12:29 PM
    මානුෂීය හැඟීම් අවබෝද කර ගැනීම කියන කාරණය වුවමනා වෙන්නෙ ඕන්න ඔතනදි තමයි පුතේ. කොල කෑල්ලක් අතට දීල කවියෙකුටයි හුකවියෙකුටයි අදහසක් ලියල දෙන්න කියල... කොච්චර වැඩ දැම්මත් හුකවියට මානුශීය හැඟීම් ගළපගන්න ආභාෂයක් පුහුණු කරල නැති නම්, වචන ගොඩාක් ලියවෙනවා. ඒත් එතන මහ පොළොවෙ යථාර්ථය නෑ.

    ඒ වගේ තමයි, ඇත්ත තතවයට බැහැල ඒකෙන් නිර්මාණ ආවේශයක් ලබල ඒ සිදුවීම ඇතුලෙ ඇවිදල බලන්නෙ නැති කෙනෙක්ට වචන ගොඩාක් කියන්නෙ කතාවක් කියල තමයි දැනෙන්නෙ. ඒත්... වසර ගණනවාක් නොහික්මවනු ලබපු, ඉතාම දරුණු ආවේගයකින් කඩුවක් තමන්ගෙ කඩු කොපුවෙන් එලියට ඇදල ගද්දි හුරතල් කතාවක වචන 2ක් 3ක් කියපු ගමන් ඒ තරහව මෙල්ල වෙයි කියල හිතන ලාමක ලද බොල්ලන්ද මනසකට තව දිගු ගමනක් යන්න වෙනවා පොතෙන් එලියට ඇවිල්ලා ඇත්ත අත් දකින්න. නැත්තන් කාලාමයන්ට වුණා වගේ පොත තමයි ඇත්ත කියලම හිතනව. පරම්පරාවෙන් ආව එක තමයි ඇත්ත කියල හිතනවා. මොකද ඒ අයට විනිවිද දකින ප්‍රඥාව තාම ඝෝචර වෙලා නෑ.

    කතාවෙ කියන අපාය සහ දිව්‍යලෝකය ගැන යථාව නෙමෙයි මේ කියන්නෙ. ඒක හරියටම හරි. ඒත්, අර ඔරිජිනල් එකේ අර්ථය සම්පූර්ණයෙන්ම, ලාමක ප්‍රොම්ප්ට් එකක් හරහා සෑහෙන තරමක අනවශ්‍ය දොරටුපාල ක්‍රියාවලියකට අහු වෙලා විකාර වෙලා. ඒක අපරාදෙ. මොකද පුතේ දැන් අබ්බ ගොබ්බයො වගේම, හිතන්න පුලුවන් වුණුත් කන්ටෙන්ට්ස් කියවනවනෙ. එහෙම උන් ඉදිරිඅයට සිංහල මාධ්‍යයෙන් වැඩි වෙද්දි බාල බොලඳ කන්ටෙන්ට්ස් අටවල ගොඩ යාමක් නැහැ. උඹ පව්.

    මානසික ප්‍රශ්නයක් විසඳන්නෙ නැතුව දිගු කාලීනව වාතයක් වෙද්දි තමයි පුතේ ඒක මානසික ව්‍යාධියක් වෙන්නෙ. එහෙම උන මනසකට වචන කියල ගොඩ දාන්න බෑ. ඒවට හෝමෝන වර්ග තියෙනව යාමනය කළ යුතු. එතකොට කවුරුහරි විශ්වාස කරනව නම්, ඒ වගේ දිගු කාලීනව තරහවක් හිතේ ඇති කරගත්තු සමුරායි කෙනෙක්ව වචනෙන් වෙනස් කළා කියල - ඒ කෙනාට බුදුන්ගෙ ඉගැන්වීම මග ඇරිලා. පව්
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,301
    1,852
    113
    වසර ගණනවාක් නොහික්මවනු ලබපු, ඉතාම දරුණු ආවේගයකින් කඩුවක් තමන්ගෙ කඩු කොපුවෙන් එලියට ඇදල ගද්දි හුරතල් කතාවක වචන 2ක් 3ක් කියපු ගමන් ඒ තරහව මෙල්ල වෙයි කියල හිතන ලාමක ලද බොල්ලන්ද මනසකට තව දිගු ගමනක් යන්න වෙනවා පොතෙන් එලියට ඇවිල්ලා ඇත්ත අත් දකින්න.

    මේ කතාව දිහා බලන්න පුලුවන්/ කියවද්දි හිතෙන එක perspective එකක් ⬆️

    කොහොම බැලුවත්, කතා.

    හැදුන කතා.

    කතා හැදෙන්නෙත් කෝපය හටගන්න තැනින්මයි ⬇️

    මේ කෝපය හටගන්නේ කිසිවක් නොමැති තැනකින් බව
     
    • Love
    • Like
    Reactions: NRTG and nipund

    nidarsha91

    Well-known member
  • මේ කතාව දිහා බලන්න පුලුවන්/ කියවද්දි හිතෙන එක perspective එකක් ⬆️

    කොහොම බැලුවත්, කතා.

    හැදුන කතා.

    කතා හැදෙන්නෙත් කෝපය හටගන්න තැනින්මයි ⬇️
    විටමින් ඩී මදි වෙද්දි පුද්ගලයෙකුගෙ මානසික ස්වභායට, ජෛව පද්ධතියට අඩුපාඩු සිද්ධ වෙනව කියන්නෙ ඒ තත්වය දිහාබලන වෙනත් පුද්ගලයෙකුගේ පර්ස්පෙක්ටිව් එක නිසා වෙනස් වෙන දෙයක්ද? නැතිනම් පූර්න කාලීන සත්‍යයක්ද මචන්?
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,338
    4,254
    113
    අන්තිමට කියන්නෙ නැද්ද සමුරායි තමයි දෙවදට්ත්ත, ගුරුවරයා තමයි මම කියලා?
    අද නේද ජීවිතේ මුල්ම වතාවට සෙන් කතාවක් කියෙව්වෙ? සෙන් කතා කියන්නෙ මොනවද කියල දැනගත්තෙ? 😂
    ගොං ප්‍රශ්නෙ කියවපු ගමන් හිතුන උබලගෙ සෙට් එකේ එකෙක් වෙන්න ඇති ඇහුවෙ කියල :ROFLMAO:

    The Office Lol GIF
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,301
    1,852
    113
    විටමින් ඩී මදි වෙද්දි පුද්ගලයෙකුගෙ මානසික ස්වභායට, ජෛව පද්ධතියට අඩුපාඩු සිද්ධ වෙනව කියන්නෙ ඒ තත්වය දිහාබලන වෙනත් පුද්ගලයෙකුගේ පර්ස්පෙක්ටිව් එක නිසා වෙනස් වෙන දෙයක්ද? නැතිනම් පූර්න කාලීන සත්‍යයක්ද මචන්?

    *විටමින් D අඩු වෙද්දී, ඊට සමානුපාතිකව mental health එක fluctuate වෙනවා..* කියලා පේනවද?

    නැත්තම් *පේනවා* කියන මූල සිද්ධියේ නැති කතන්දරයක් දරාගෙන බලනවද?

    මේ උදාහරණය බලන්න ⬇️

    ඕක නිකන්, ඔටුනු නැති, ඔටුන්නක් ගැන කිසිම අදහසක් ගන්න බැරි ලෝකෙක, ඔටුන්නක් දාන් ඉන්නවා කියලා ටික කාලයක් හිතන් ඉදලා, කාලයක් යද්දී ඒක හිතන් ඉන්න දෙයක් කියලා අමතක වුන ස්වභාවය වගේ.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,856
    2,469
    113
    colombo
    දවසක් බැන්කෙයි සෙන් ගුරුතුමා හමු වූ සෙන් සිසුවෙකු තමාගේ දුක්ගැනවිල්ලක් මෙසේ කීවා.

    ‘ගුරුතුමනි, මට තියෙනවා පාලනය කරගන්නට බැරි තරමේ කේන්තියක්. මං කොහොමද ඒක නැති කර ගන්නෙ?’

    ඔබ ළඟ තියෙන්නෙ හරි අමුතු දෙයක් නෙ.’ යැයි කී බැන්කෙයි සෙන් ගුරුතුමා, ‘මට පෙන්නන්න ඔබ ළඟ තියනවයි කියන ඔය ඔබට පාලනය කර ගන්න බැරි අමුතු එක.’ කියල ඉල්ලා සිටියා.

    ‘මට දැන් ඒක ඔබතුමාට පෙන්නන්න විදියක් නැහැ.’ සිසුවා කීවා.

    ‘එතකොට කවද්ද ඔබ ඒක මට පෙන්නන්නෙ.’ ගුරුතුමා ඇසුවා.

    ‘ඒක එන්නෙ එකපාරටම බලාපොරොත්තු නැති විදියට’ සිසුවා උත්තර දුන්නා.

    ‘එහෙනම්, ඒක ඔබට අයිති දෙයක් නොවෙයි. ඒ වගේ ම ඔබේ ස්වභාවයකුත් නොවෙයි. ඒක ඔබ ළඟ තියෙන දෙයක් නම් ඔබට ඕනැම වෙලාවක ඒක මට පෙන්වන්න පුලුවන් වෙන්න ඕනෑ. ඔබ උපදින කොට ඒක ඔබ ළඟ තිබුණෙ නෑ. ඒ වගේම ඔබේ දෙමාපියන් ඔබට ඒක දුන්නෙත් නෑ. ඒ ගැන ආයිත් පාරක් හිතන්න’ බැන්කෙයි ගුරුතුමා අවසාන වශයෙන් කීවා.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,301
    1,852
    113
    පුංචි කතාවක මහා විශාල තේරුමක් තියෙනවා.

    තරහ වගේ තමයි තේරුමත්. තේරුමක් දරන්, තේරෙනවා කියලා හිතනවා.

    *තේරෙනවා* කියන සිද්ධියත්, සියල්ලත්, මේ වගේම තමයි ⬇️
    ඕක නිකන්, ඔටුනු නැති, ඔටුන්නක් ගැන කිසිම අදහසක් ගන්න බැරි ලෝකෙක, ඔටුන්නක් දාන් ඉන්නවා කියලා ටික කාලයක් හිතන් ඉදලා, කාලයක් යද්දී ඒක හිතන් ඉන්න දෙයක් කියලා අමතක වුන ස්වභාවය වගේ.
     
    nidarsha91

    Well-known member
  • *විටමින් D අඩු වෙද්දී, ඊට සමානුපාතිකව mental health එක fluctuate වෙනවා..* කියලා පේනවද?

    නැත්තම් *පේනවා* කියන මූල සිද්ධියේ නැති කතන්දරයක් දරාගෙන බලනවද?

    මේ උදාහරණය බලන්න ⬇️

    ඕක නිකන්, ඔටුනු නැති, ඔටුන්නක් ගැන කිසිම අදහසක් ගන්න බැරි ලෝකෙක, ඔටුන්නක් දාන් ඉන්නවා කියලා ටික කාලයක් හිතන් ඉදලා, කාලයක් යද්දී ඒක හිතන් ඉන්න දෙයක් කියලා අමතක වුන ස්වභාවය වගේ.

    නෑ. එහෙම වෙනසක් තමන්ගෙ ඇඟ ඇතුලෙ වෙනව කියල නොදන්න කෙනෙක් උඹ වගේ තමයි මචන් හිතන්නෙ. ඒ කියන්නෙ එහෙම දෙයක් හැබෑවටම තියෙනව කියල නොදන්න අනුවණ කෙනෙක් හිතනව මේක තමයි යථාර්තය කියල. එහෙම හිතල උඹ වගේම හිතනව යථාර්තය ඇතුලෙ ඔක්කොම එක වගේ අපි හිතින් මවාගන්න දේවල් විතරයි කියල.

    හැබැයි, බුදුන්ට හිසේ ඇම්මක් හැදුන වගේ ඔය තත්වය වාතයක් වෙච්ච දාට, උඹල වගේ උන්ව එක්කගෙන යනව ඩොක්ටර් කෙනෙක් ලඟට. එදාට තේරෙනව මචන් මේ යථාර්තයෙ තියෙන දේවල් නිකන්ම් හිතලු විතරයි කියල උඹ වගේ උන් ගනන් නොගෙන ඉඳල තියෙන්නෙ උඹේ මොළේට අවශ්‍ය වෙන පෝශන්ය හරියට දීගන්න බැරි වීමේ ප්‍රතිඵලයක් උඩ කියල. ඒකට හරියට ප්‍රතිකාරයක් වුණොත්, උඹල වගේ වුන්ගෙ ජීවිත අංශක 180කින් කැරකෙනව උඹලටම හිතාගන්න බැරි වෙන විදියට.

    මොකද උඹ වගේ හිතපු උන්ව වෙනස් කරන්න සෑහෙන වෙහෙස ගත්ත ස්වාමීන් වහන්සේ නමක් ලඟ මමත් වැඩ කළා මචන් කාලයක්. ඔයිට හපන් ඩයල් උන්නා එලෝ සිහියෙන් මෙලෝ අත ගානව වගේ. මොකද මනසට වැඩ කරන්න වුවමනා ෆියොල්ස් ටික මිස් වුණාම ඔහොම වෙනවා. හැබැයි පිනක් තිබ්බොත් හරියට සයිකෝශියා - භිනෝන්මාද රෝගියෙක්ට බෙහෙත් දීල ඒව ඇහුව වගේ ඔය කේසස් වලට ට්‍රේට් කළා නම්, ආන්න බඩු මට්ටුයි නිකන්ම. නැත්තන් කොහොමත් හිතෙන්නෙම මේ හැමදෙය්ක්ම හිතින් හදාගත්ත දේවල් විතරක් කියලම තමයි. මොකද එතනින් එහාට හිතාගන්න තරම් මොළේට දහනය කරවන්න ශක්තියක් නැහැ.

    පරන පිනක් හරි වැඩ කරල උඹල වගේ උන්ට බෙහෙතක් ප්‍රෝටීන් ආහාරයක් වැටේවා කියල ප්‍රාර්ථනා කරනවා!
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,301
    1,852
    113
    එහෙම හිතල උඹ වගේම හිතනව යථාර්තය ඇතුලෙ ඔක්කොම එක වගේ අපි හිතින් මවාගන්න දේවල් විතරයි කියල.

    කොහොමද එහෙම හිතන්නේ?

    ඕක නිකන්,
    ඔටුනු තියෙන්න බැරි, තිබිලම නැති, ඔටුන්නක් ගැන කිසිම අදහසක් ගන්න බැරි ලෝකෙක, ඔටුන්නක් දාන් ඉන්නවා කියලා ටික කාලයක් හිතන් ඉදලා, කාලයක් යද්දී ඒක හිතන් ඉන්න දෙයක් කියලා අමතක වුන කෙනෙක් ඉන්නවා +
    එයාට පස්සේ ඇහෙනවා කෙනෙක් කියනවා ඔය දාන් ඉන්න ඔටුන්න කියන්නේ මායාවක් කියලා. එයා හිතාගන්නවා, ඔව් මේ දාන් ඉන්න ඔටුන්න කියන්නේ මායාවක් තමයි.. කියලා.

    මඤ්ඤණාවම තමයි.
     
    • Like
    Reactions: nidarsha91

    nipund

    Well-known member
  • May 17, 2007
    742
    1,042
    93
    දවසක් බැන්කෙයි සෙන් ගුරුතුමා හමු වූ සෙන් සිසුවෙකු තමාගේ දුක්ගැනවිල්ලක් මෙසේ කීවා.

    ‘ගුරුතුමනි, මට තියෙනවා පාලනය කරගන්නට බැරි තරමේ කේන්තියක්. මං කොහොමද ඒක නැති කර ගන්නෙ?’

    ඔබ ළඟ තියෙන්නෙ හරි අමුතු දෙයක් නෙ.’ යැයි කී බැන්කෙයි සෙන් ගුරුතුමා, ‘මට පෙන්නන්න ඔබ ළඟ තියනවයි කියන ඔය ඔබට පාලනය කර ගන්න බැරි අමුතු එක.’ කියල ඉල්ලා සිටියා.

    ‘මට දැන් ඒක ඔබතුමාට පෙන්නන්න විදියක් නැහැ.’ සිසුවා කීවා.

    ‘එතකොට කවද්ද ඔබ ඒක මට පෙන්නන්නෙ.’ ගුරුතුමා ඇසුවා.

    ‘ඒක එන්නෙ එකපාරටම බලාපොරොත්තු නැති විදියට’ සිසුවා උත්තර දුන්නා.

    ‘එහෙනම්, ඒක ඔබට අයිති දෙයක් නොවෙයි. ඒ වගේ ම ඔබේ ස්වභාවයකුත් නොවෙයි. ඒක ඔබ ළඟ තියෙන දෙයක් නම් ඔබට ඕනැම වෙලාවක ඒක මට පෙන්වන්න පුලුවන් වෙන්න ඕනෑ. ඔබ උපදින කොට ඒක ඔබ ළඟ තිබුණෙ නෑ. ඒ වගේම ඔබේ දෙමාපියන් ඔබට ඒක දුන්නෙත් නෑ. ඒ ගැන ආයිත් පාරක් හිතන්න’ බැන්කෙයි ගුරුතුමා අවසාන වශයෙන් කීවා.
    දැන් බලන්න ඔයාට ඕන වෙලාවට ගෙන්න ගන්න බැරි තරහා විතරද?
    ආදරය, රාගය එන්න කියපු ගමන් එනවද?
    නැත්නම් වටේ හේතු සෙට් වුණාම ඉබේම එනවද?
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    කොහොමද එහෙම හිතන්නේ?

    ඕක නිකන්,

    එයාට පස්සේ ඇහෙනවා කෙනෙක් කියනවා ඔය දාන් ඉන්න ඔටුන්න කියන්නේ මායාවක් කියලා. එයා හිතාගන්නවා, ඔව් මේ දාන් ඉන්න ඔටුන්න කියන්නේ මායාවක් තමයි.. කියලා.

    මඤ්ඤණාවම තමයි.
    ලබ්බ තමයි

    @Ldy kawruth onima ekawa mention karala ne

    සුවපත් වේවා
    ------ Post added on May 29, 2026 at 10:15 PM