ස්කූටි අක්කා කෝච්චියට 😕

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,580
    13,209
    113
    යකෝ ලෝකේ දියුණු රටවල ඔය කොච්චි ගේට්ටු නෑ. ඔවාට ගේට්ටු දාලා මුරකාරයෝ දාලා ඕවට පඩි ගෙවන්න ආණ්ඩුවට සල්ලි නෑ.

    ඔතන COMMON SENS නැති කම හන්දියක සොලෝ කරන්න ඕනේ
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,822
    5,695
    113
    samaha aawai color light bell ne ban . gam athule owa adui. Gam wala minissu train ena time danna nisa shape.
    පිස්සුද බන්
    ගමේ එවුන් විතරද පාරෙ යන්නෙ
    මුලු ගමේම එවන් කෝච්චි යන වෙලාව බලල පාර පනිනවා කියන්න
    අනික ලංකාවෙ කෝච්චි වෙලාවට යන මගුලකුත් නෛමෙයිනේ
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,743
    10,782
    113
    35
    Spain
    STOP Sign එකක් තියෙන්නේ decoration වලට නෙමේ
    සමහර දවසට මම ගෙදර ආවාම ආපු හැටි මතක නැහැ. කොටින්ම කිව්වොත් පාරේ ආවේ වෙනම සිහියකින් ඔටෝ පයිලට් ගිහින් වගේ. ගොඩක් ස්ට්‍රෙස් එකේ ඉන්නකොට ඕක වෙනවා. මට හිතෙන්නේ එහෙම කල්පනාව නැතිව ඉන්න ඇති කියල.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,974
    31,763
    113




    ගමේ නිකං කාලා බීලා බුදියන සමෘද්ධි කාරයො බැරිද මේවයෙ මුරට දාන්න 🤌

    Maranadara samithi wala opadupa kelina unuth hindai wadeta lol
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,970
    6,382
    113
    East Blue (Goa Kingdom)
    පොන්නයෝන්ට ගේට්ටුවක් හෝ light එකක් වත් අඩු තරමේ දාන්න බැරිද ?

    දුම්රිය දෙපාර්තමේන්තුව කියන්නේ ලංකාවේ හොරු වැඩිම ඉන්න තැනක් ඒ කියන්නේ වෘතීය සමිත් ලොක්කෝ ,කමිටු සාමාජිකයෝ වැඩිම ඉන්න තැන ,
    ඒ හොරුන්ට වැඩ කරන්න ඕන නැහැ ඉන්න සාමාජිකයෝ ගානට නිවාඩු දෙනවා + උසස් වීම් දෙනවා ,
    එතකොට උගේ ජොබ් එක කරන්න මොකෙක් වත් නැහැ .
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,623
    1,826
    113
    මම ඒවා දන්නේ නැහැ බන්. මන් මෙතන දේශපාලනේ කතා කරේ නැහැ. මට සිරාවටම දුක හිතුන අර අහිංසක මනුස්සය ගැන. අයිස් පැකට් පාරේ විසිරිලා තියෙනවා දැක්කම. එක පැකට් එකක් 20යි. කඩේ එකා 1:1 ලාබ තියා ගන්නවා. අර මනුස්සයා ඔක්කොම වියදන් ටික රුපියල් 10න් කවර් කරගන්න ඕන. හිතපන් අමාරුකම ගැන.

    This is life brah.. - it can be cruel..

    That's why paying attention is important..

    Even a vehicle with 7 airbags, I doubt will survive that impact..

    Higher the per capital GDP, lesser the corruption, violence, accidents etc.,

    SL belongs to somewhere in the middle..

    Placing a full time gate keeper would attract salary, EPF/ ETF etc.,

    Possibly the villagers already discussed about this situation before.. - rather than blaming the government for everything, what if one of the retirees did the job..?

    A totally preventable unfortunate accident.. - if you have travelled in the Avissawella train you would've seen how close it goes near the slums but people do not get hit..
    ------ Post added on May 29, 2026 at 11:55 AM
     
    • Sad
    Reactions: Inigo Montoya

    dillido

    Junior member
  • Sep 17, 2025
    73
    91
    18
    පවු තමයි.
    එයාගෙත් ලොකු වරදක් තියෙනවා ඔතන. Stop sign එකේ නවත්තන්න තියා ටිකක් වේගෙ අඩුකරලා බලන්නෙවත් නෑ වගේ පේන්නෙ.
    මිනිස්සු ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ඉන්නේ ජීවත්වෙන්න ගහන ගේමත් එක්ක මචං...
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    866
    1,425
    93
    පවු තමයි.
    එයාගෙත් ලොකු වරදක් තියෙනවා ඔතන. Stop sign එකේ නවත්තන්න තියා ටිකක් වේගෙ අඩුකරලා බලන්නෙවත් නෑ වගේ පේන්නෙ.
    නීතිය තමයි stop sign එකක නවත්තල බලල තමයි යන්න ඕන.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,572
    8,227
    113
    වීඩියෝ එකෙ කෝච්චි එන සද්දෙත් ඇහෙනවා කෝච්චිය හෝන් ගහන එකත් ඇහෙනවා.

    නිකම් ගිහින් කොච්චියේම හප්පනවා වගේ පෙන්නෙ
     
    • Sad
    Reactions: Inigo Montoya

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,524
    1
    3,550
    113
    Earth
    ඕක වෙන්නෙ අර Confidence එක පිට යනකොට /වෙන දෙයක් ඔලුවෙ තියාගෙන යනකොට / Stress. ඕන තරම් දැකලා ඇති අතුරු පාරක ඉදලා ප්‍රධාන පාරට දාන බයික් ත්‍රීවිල්. කිසි හෙවිල්ලක් බැලිල්ලක් නෑ එහෙම්මම දැම්මා.


    කොච්චර උනත් පවු.
     
    • Like
    Reactions: Peace for All

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,522
    5,420
    113
    Any sensible person would stop and make sure there’s no train before crossing
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,093
    357
    83
    යකෝ අයිස් කිව්වම මං හිතුවේ ඇත්තටම අයිස් කියල