යුරෝප් ඉන්න උන් වරෙන්

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,674
    2,468
    113
    දැනට යුරෝප් ඉන්න ට්‍රැවල් කරන උන් ඉන්නවද? උබලගෙන් ට්‍රැවලින් ටිප්ස් ටිකක් අහන්න ඕන.

    - මාස කියකට වගේ කලින්ද සාමාන්‍යයෙන් ටිකට් දාන්නෙ?
    - Google flights, sky scanner වගේ ඒවට අමතරව මොනවද යූස් කරන හොද ටූල්ස් අඩුවට ෆ්ලයිට් බලන්න අනන් මනන් (RyanAir එක ටිප් එකක්)
    -අවුරුද්දෙ මුලින්ම ප්ලැන් කරනවද ට්‍රිප්?
     
    • Like
    Reactions: Mr.dark

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    සල්ලි වැඩි වෙලා නං මට කීයක් හරි දියං
    පැණි ආප්පයක්වත් කන්න
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    808
    1,646
    93
    දැනට යුරෝප් ඉන්න ට්‍රැවල් කරන උන් ඉන්නවද? උබලගෙන් ට්‍රැවලින් ටිප්ස් ටිකක් අහන්න ඕන.

    - මාස කියකට වගේ කලින්ද සාමාන්‍යයෙන් ටිකට් දාන්නෙ?
    - Google flights, sky scanner වගේ ඒවට අමතරව මොනවද යූස් කරන හොද ටූල්ස් අඩුවට ෆ්ලයිට් බලන්න අනන් මනන් (RyanAir එක ටිප් එකක්)
    -අවුරුද්දෙ මුලින්ම ප්ලැන් කරනවද ට්‍රිප්?

    - මාස කියකට වගේ කලින්ද සාමාන්‍යයෙන් ටිකට් දාන්නෙ?

    No such rule. Ticket prices fluctuate regularly and when demand is low, airlines start promotional prices. 2025 is a terrible year for air travel. High demand, ATC strikes in France, production issues at Boeing and Airbus have all contributed to high ticket prices.

    - Google flights, sky scanner වගේ ඒවට අමතරව මොනවද යූස් කරන හොද ටූල්ස් අඩුවට

    Google flights and skyscanner are both aggregators. They may not always be up to date. try airline websites too.
    Popular low cost airlines in Europe are Ryanair, Wizzair, Easyjet, Vueling, Norwegian and Jet2. They are not always cheaper considering hand luggage restrictions, so you should compare with mainstream airlines as well. Easyjet and Jet2 allow slightly bigger carry-on bags compared to others.
    There are criticisms for Ryanair but I have only travelled in Ryanair once and Easy jet about 3 times. I didn't have any problems in any of those flights. No delays or issues. I usually travel in British Airways or Iberia because of my Oneworld sapphire status benefits.

    I plan the whole year in advance just for my convenience. You can't actually do that if you plan to travel on budgets. There are many last minute deals that you will miss that way.
     
    • Like
    Reactions: sliit_kolla

    Thank you very much for the details mchn
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    -
    Popular low cost airlines in Europe are Ryanair, Wizzair, Easyjet, Vueling, Norwegian and Jet2. They are not always cheaper considering hand luggage restrictions, so you should compare with mainstream airlines as well. Easyjet and Jet2 allow slightly bigger carry-on bags compared to others.
    There are criticisms for Ryanair but I have only travelled in Ryanair once and Easy jet about 3 times. I didn't have any problems in any of those flights. No delays or issues.

    Note that these airlines often fly to shitty far away airports, and you'll end up spending more money in bus or slow trains and waste a lot of time. plus, they are very strict about carry-on bag rules to a point that you will end up paying most of the time unless you plan this well beforehand.
     
    • Love
    Reactions: sliit_kolla

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,357
    13,955
    113
    දැනට යුරෝප් ඉන්න ට්‍රැවල් කරන උන් ඉන්නවද? උබලගෙන් ට්‍රැවලින් ටිප්ස් ටිකක් අහන්න ඕන.

    - මාස කියකට වගේ කලින්ද සාමාන්‍යයෙන් ටිකට් දාන්නෙ?
    - Google flights, sky scanner වගේ ඒවට අමතරව මොනවද යූස් කරන හොද ටූල්ස් අඩුවට ෆ්ලයිට් බලන්න අනන් මනන් (RyanAir එක ටිප් එකක්)
    -අවුරුද්දෙ මුලින්ම ප්ලැන් කරනවද ට්‍රිප්?

    1. පුළුවන් තරම් කලින් කරන තරමට හොඳයි. Flights වලට අමතරව Trains එහෙමත් බලන්න.
    2. LC carriers ටිකේ බලන්න. Travel වලට ඒවා අවුලක් නෑ හැබැයි expectations adjust කරගන්න.
    3. පුළුවන් නම් හොඳයි හැබැයි එහෙම කරනවා අඩුයි
     
    • Love
    Reactions: sliit_kolla

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,674
    2,468
    113
    සල්ලි වැඩි වෙලා නං මට කීයක් හරි දියං
    පැණි ආප්පයක්වත් කන්න
    උබට වගේම තමා මට තියෙන්නෙත් අත පය හතර. මමත් සාමාන්‍ය පවුලක ඉපදුනු එකෙක්. තැනකට ඇවිත් සල්ලි හම්බ කරලා enjoy කරන්නේ නිකන් ඉදලා නෙමෙනේ. කොහෙවත් ඉන්න එකෙක්ට පැනි ආප්ප කන්න සල්ලි යවන්න මට පුකේ අමාරුවක් නැ :yes:. ඕන තරම් කරලා හා කරනවා නැතිම බැරි මිනිස්සුන්ට (ඒත් එක හිතල කරනවා මිසක් ,මොකෙක්වත් කිව පලියට හෝ පිං පව් හුත්තවල් බලන් කරන්නේ නැ). මේ කතාව කිවේ මම අනන්තවත් දැකල තියෙනවා මනුස්සයෙක් enjoy කලොත් (සාධාරණ සල්ලි වෙන්න ඕන)..අනේ ඕක අසරණ කෙනෙක්ට දෙන්න තිබ්බනේ මොන අපරාධයක්ද. අනේ සල්ලි වැඩිනම් අපිට දෙන්න වගේ ගොබ්බ ,නූගත් දූපත් කතා කියන නිසා

    Note that these airlines often fly to shitty far away airports, and you'll end up spending more money in bus or slow trains and waste a lot of time. plus, they are very strict about carry-on bag rules to a point that you will end up paying most of the time unless you plan this well beforehand.

    LC carriers
    Thank you machanla
    ------ Post added on Jul 21, 2025 at 4:16 PM