ඔයාලගේ දිහා 5G ස්පීඩ් එක මෙතන දාන්න...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,794
    1
    100,194
    113
    33
    Kalutara
    මේ අපේ දිහා පීක් ටයිම් එකේ ඩයලොග් 5G ස්පීඩ් එක...



    SJnYGsN.png
     
    • Wow
    Reactions: Inigo Montoya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,794
    1
    100,194
    113
    33
    Kalutara
    Oya 4g me mitto

    iphone 13 එකක රිසල්ට් එක මම උගේ speedtest link එකෙන් ගිහින් මගේ ඇන්ඩ්‍රොයිඩ් කට්ටෙන් බැලුවා.

    ෆෝන් එකේ 5G වැටිලා නෑ නේ කළුවො. ඔය 4G.

    මොන ලෝකෙද 4G මෙච්චර ස්පීඩ්? අනික උඹට දැන් මේක iphone 13 එකක් වගෙත් පේනවද? 😪
    ------ Post added on May 29, 2026 at 9:24 PM
     
    • Wow
    Reactions: Inigo Montoya

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,199
    2,697
    113
    iphone 13 එකක රිසල්ට් එක මම උගේ speedtest link එකෙන් ගිහින් මගේ ඇන්ඩ්‍රොයිඩ් කට්ටෙන් බැලුවා.



    මොන ලෝකෙද 4G මෙච්චර ස්පීඩ්? අනික උඹට දැන් මේක iphone 13 එකක් වගෙත් පේනවද? 😪
    ------ Post added on May 29, 2026 at 9:24 PM
    Singa, US UK server ekk ekk balanna, mehe ewa balala wadak ne
     
    • Sad
    Reactions: Heshan Daminda

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,079
    1,525
    113
    මන් මුලදී හිතුවේ මෙගබිට්ස් කියල, මේක ගිගා බිට්ස් නේ. මේ ලංකාවේද?
    ලංකාවේ බං ලංකාවේ. සුන්දර කුරුණෑගල.

    එයාර්ටෙල්
     
    • Wow
    Reactions: Inigo Montoya

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,763
    21,025
    113
    Mata nam meka hoday
    400-300 mbps enawa mobile 5g eke
    2000 gb 4000 lkr only
    Nikan boruwata 7900 gewanna onee naha 100 mbps walata

    Pre order ekak danawa dialog air fiber walata thawa package ekak balala

    IMG-8636.png

    ------ Post added on Jun 1, 2026 at 1:38 PM