තොපි දැන් ෆිල්ම් බලන්නේ නැද්ද කුකුලනි?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,026
    15,083
    113
    ඉස්සර නම් සිකුරාදා වෙද්දී ත්‍රෙඩ් වැටෙනවා movies ගැන. දැන් එකක්වත් නෑනේ. එලකිරි කුකුලන්ගේ taste freeze වෙලා ද?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,969
    10,802
    113
    නෑ, උඹ අලුත් ඩාන්ස් කැල්ල්ලක් හොයන් එනකම් ඉන්නවා 🤪
     
    • Love
    Reactions: KrishanL89

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,676
    39,361
    113
    Homagama
    ඉස්සර නම් සිකුරාදා වෙද්දී ත්‍රෙඩ් වැටෙනවා movies ගැන. දැන් එකක්වත් නෑනේ. එලකිරි කුකුලන්ගේ taste freeze වෙලා ද?
    වෙසක් ලබලා එලියට බැහැලා බලපං කුකුලෝ. හැමතැනම ලස්සන ලස්සන කුඩු කුඩු ෆිල්ම් තමයි.
    දැන් හැදෙන ළමයි නම් මොක්කුද මන්දා.
    දන්සැලක් වදින්න වත් යන්නේ නැ මෙතන
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,897
    3,522
    113
    Mummy 2026 balapiya
    Jack Nicholson Yes GIF
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,969
    10,802
    113
    ටිකක් බලනකොට නින්ද යනවා බන්
    නාකි ලෙඩ, මට ජීවිතෙට තාම ෆිල්ම් එකක් බලන අතරෙ නින්ඳ ගිහින් නැ, නිදි මතනම් නවත්තලා හෙට බලනවා.

    Added: mata thiyenne nida ganna amaru Prashnayak,😁
     
    • Love
    • Like
    Reactions: nidarsha91 and NRTG

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,457
    4,905
    113
    මම නං බලනවා බන්
    රෑට වැඩ ඉවරවෙලා වොශ් එකක් දාගෙන AC එකත් ටිකක් වැඩි කරලා දාගෙන ෆිල්ම් එකක් බලනවා ගොඩක් දවසට රෑට
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,023
    71,371
    113
    ඉස්සර නම් සිකුරාදා වෙද්දී ත්‍රෙඩ් වැටෙනවා movies ගැන. දැන් එකක්වත් නෑනේ. එලකිරි කුකුලන්ගේ taste freeze වෙලා ද?
    කලවම් දෙමල කොටා ගෝලයෝ රොත්තයි ආතල් දෙනකොට වෙන මොන moviesද හුත්තො, newsfirst බලපන් 🤭 🤭
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,445
    1
    14,493
    113
    Obsession, YouTube Joke කර කර හිටිය පොරක් ගෙ Movie එකක් Viral වෙලා කියලනම් දන්නව.
    මේ අවුරුද්දේ තාම එක Movie එකක්වත් බැලුවෙ නෑ. Spiderman එනකන් ඉන්නෙ. 80s
    90s , eaely 2000s වල Sci-fi වගෙ Quality Film දැන් එන්නෙ නෑ. ඔක්කොම ජරාව.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,969
    10,802
    113
    Obsession, YouTube Joke කර කර හිටිය පොරක් ගෙ Movie එකක් Viral වෙලා කියලනම් දන්නව.
    මේ අවුරුද්දේ තාම එක Movie එකක්වත් බැලුවෙ නෑ. Spiderman එනකන් ඉන්නෙ. 80s
    90s , eaely 2000s වල Sci-fi වගෙ Quality Film දැන් එන්නෙ නෑ. ඔක්කොම ජරාව.
    Spider noir, already released
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,161
    4,398
    113
    36
    මම නං බලනවා බන්
    රෑට වැඩ ඉවරවෙලා වොශ් එකක් දාගෙන AC එකත් ටිකක් වැඩි කරලා දාගෙන ෆිල්ම් එකක් බලනවා ගොඩක් දවසට රෑට
    මේ පැත්තේ වැඩිය AC නැහැ ගෙවල් වල

    උඹ track කරගන්න ලේසි දැන්