දැන් Facebook එකයි, Google එකයි අපි එළකිරියේ කතාවෙන ඒවට හොදට ඇහ ගහගෙන නේද ඉන්නේ

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,043
    15,553
    113
    New Zealand
    දැන් ෆේස්බුක් එකයි, ගූගල් එකයි අපි එළකිරියේ කතාවෙන ඒවට ඇහ ගහගෙන නේද ඉන්නේ. මේක මට ළගදි හොදටමනෝට් වුන දෙයක්. ඉස්සර නම් මේක එච්චරටම එළකිරියට තිබුනේ නෑ. මෑතක ඉදන්අපි මොකක් හරි ත්‍රෙඩ් එකක් කියවලා නිකමට ගූගල්,යූටිබ්, ෆේස්බුක් පැත්තේ ගියොත් ඒකට අදාල දෙයක් තියනවා. ඒ Device එකෙන් නැතුව ඒ Network එකේම පාවිච්චි කරන වෙන Mobile එකකින් පාවිච්චි කරත් මේක පේනවා

    මේ ත්‍රෙඩ් එක දාන්න ආසන්නතම හේතුව මේක. මේ ළගදි මොකෙක් හරි ඉටි පන්දමක් දිහා බලාගෙන කරන භාවනවාක් ගැන මොකක් හරි දෙයක් දාලා තිබුනා. ටික වෙලාවකින් මේක දැක්කා.





    උබලට මතකනේ @AnuradhaRa ගේ නංගිගේ 🛵 එක බෝර් කරා. ඒ දවස්වල youtube , facebook යද්දි මෙන්න මේ වීඩීයෝ එකේ ඉන්න එකී බයිසිකල් එන්ජිම් ගලවන් හ්දන වීඩියෝ නිතර පේනවා.



    ඊට පස්සේ වාහන මොඩිෆිකේෂන් පොලිසියෙන් ගලවපුවා , රිලව් බත් මුට්ටි උස්සපු සීන් තියන ත්‍රෙඩ් බල youtube ගියාම මෙන්න මූ ඉන්නවා. ඒ මදිවට මූ සතෙක් වගේ කෑ ගහනවා. වාහන මොඩිෆිකේෂන් කරනවා


    තව දවසක්මේකේ උන් ත්‍රෙඩ් එකක වලියක් ගිහින් ගූ කාපන්, ලැට් වල, වගේ දේවල් කියලා බැන ගන්නවා දැක්කා. ඒක බලලා නිකමට FB ගිය. මෙන්න මේ වීඩීයෝ එක දැක්කා.


    ෆැෂන් ඩයරි වැල සයිට් එකේ ඉන්න එකී ගැන ත්‍රෙඩ් එකක් බලපු දවසක Daraz app එක ඕපන් කරා. මෙන්න යකෝ මේකි බිකිනි ඇදගෙන ඉන්න අයිටම් මගේ ලිස්ට් එකේ උඩින්ම තියනවා.


    නදුන්ගේ හොස්ටින් ත්‍රෙඩ් එකක් බලලා ෆේස්බුක් ගියාම මේක නිතරම පේනවා.

    https://web.facebook.com/reel/1085242926743532


    තව මේවගේ දේවල් ඕනි තරම් දැකලා තියනවා. මතක ඒවා ටිකයි, වීඩීයෝ හොයාගත්තු ටික විතරක් දැම්මා. උබලට මේවගේ Elakiriඑකත් එක්ක සම්බන්ධ අත්දැකීම් නැද්ද
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    4jRccPo.png


    Proton VPN
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,798
    976
    113
    Mage insta search suggestion wala ganunge huththawal thiyenne, kage hari issaraha mokakhari search kaloth u hithai mama asahana karayek kiyala. Mekata mokada bn karanne, fb wala wath mama oya magul search karanna