Baby sleep

Duckduck

Well-known member
  • Mar 4, 2023
    1,691
    927
    113
    Mage podi kellata dan 6 months wage. Kellage sleeping route acurate na, paya 1/2 n wage aharenawa. Pandarata wage tikak nidagannawa, ethakota ithin api dennama bageta marila ban. Kanawa bonawa normal activity tika karanawa. Vit d iron denawa. Formula ekata wadiya kamathi na. Baby cot ekak thiyenawa namata wage, wife laga thama nidaganne sleeping route eka hari nathi nisa. Mokakda bn mekata karanne? Apeth track eka panala thiyenne me wade nisa. Dr. Samantha de silva thamai select karagaththe ,Thama dawasak wage giyeth
     
    nidarsha91

    Well-known member
  • Lego Klauber GIF
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,383
    6,590
    113
    Gedara
    දවල්ට නිදාගන්නවද බබා? කොච්චර වෙලාවක් දවල් දවසෙ නිදිය ගන්නවද
     
    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,691
    927
    113
    Ac da room eka
    Na ban ehema heat ekak na room eke. Kakul deke innawanam tikakwela nidagannawa

    දවල්ට නිදාගන්නවද බබා? කොච්චර වෙලාවක් දවල් දවසෙ නිදිය ගන්නවද
    Wife dawalta nidi karawanawa, time eka gananam mata idea ekak na bn. Kawala powala tika welawakin nidi karawanawa
    ------ Post added on May 29, 2026 at 10:49 PM
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,383
    6,590
    113
    Gedara
    Na ban ehema heat ekak na room eke. Kakul deke innawanam tikakwela nidagannawa

    Wife dawalta nidi karawanawa, time eka gananam mata idea ekak na bn. Kawala powala tika welawakin nidi karawanawa
    ------ Post added on May 29, 2026 at 10:49 PM
    Ac ekak puluwan nm hai karanna comfortable eyalata peacefully nidagannawa dawal dawase podi podi nap 3k 4k dammanna. Nattam nidimatha wadi wela nidagannet na babala
     
    • Like
    Reactions: Duckduck

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    දවල්ට නිදි කරන එක අඩු කරලා රෑට නිදා ගන්න පුරුදු කරන්න පුලුවන්
    අනික බන් බබාව තනියම කොට් එකේ තියලා උඹලා නිදා ගනින් බන් අඬන්නෙ නැත්තං අවුලක් නැහැ
    ලඟ තියාගෙන පුරුදු උනොත් බඩුම තමයි

    FYI : මගේ එවුන් දෙන්නට 8යි 5යි. අද නිදාගන්නකොට රෑ 10.30 ත් පහු වෙලා. දවල්ට එක විනාඩියක් නිදා ගන්නෙ නැහැ
    ඒක නිසා ලොකුවට hopese තියා ගන්නත් එපා :D :D
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,335
    2,333
    113
    මුකුත් ලෙඩක් නැත්නම් ඉතින් ඕක නෝමල් බං. උන්ට හිතුනු හිතුනු වේලාවට තමා ඇහැරෙන්නෙ නිදාගන්නෙ. :lol: අල්ලන් හිටපන් තව මාස හයෙන් ඕක ඉවරයි
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,736
    10,233
    113
    Mage podi kellata dan 6 months wage. Kellage sleeping route acurate na, paya 1/2 n wage aharenawa. Pandarata wage tikak nidagannawa, ethakota ithin api dennama bageta marila ban. Kanawa bonawa normal activity tika karanawa. Vit d iron denawa. Formula ekata wadiya kamathi na. Baby cot ekak thiyenawa namata wage, wife laga thama nidaganne sleeping route eka hari nathi nisa. Mokakda bn mekata karanne? Apeth track eka panala thiyenne me wade nisa. Dr. Samantha de silva thamai select karagaththe ,Thama dawasak wage giyeth
    Vit d iron denne kohomada machan ? monawada brands ?
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,793
    9,484
    113
    oya katta mamath kanawa. dan masa 11i babata. night 11 vage nidi karawanna try karnna. kohemath pandara ngitinawa.
     
    • Sad
    Reactions: Duckduck

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඔ්ක ගොඩක් වෙලාවට වෙන්නෙ රෑට කිරි දෙන්න පුරුදු වුනහම. ඒකෙන් බබාගේ කෑම රටාවයි නිදා ගන්න රටාවයි දෙකම අවුල් වෙනවා.

    ඊළඟ මාස 6 ඇතුළත ඝන කෑම වර්ග පුරුදු කරල මාස 9 - 12 අතර ලුණු නැතුව, අවුරුද්දකින් පස්සේ අපි කන දේවල්නෙ කන්නේ. ඒක එහෙම කරන්නනන් ඉස්සෙල්ලම කිරි දෙන රටාව හදාගන්න වෙනව.

    බබා නිදා ගන්න ඔන රෑ 8ට වගේ. අවුරුදු 10ක්වත් වෙනකන් ළමයෙක් මේ වෙලාවට නිදා ගන්න ඔ්න. 8ට වගේ නිදි කරවන්න මවු කිරි දෙන්න ඔන (for soothing). ඊට පස්සෙ බබා ට උදේ වෙනකන් කිරි දෙන්නෙ නැහැ. ගොඩක් අම්මල කරන්නේ රෑට බබා අඬපු ගමන් කිරි දීල ටක් ගාලා නිදි කරවනව. මේක තමයි කරන්න තියෙන නරකම වැඩේ. මොකද එයාට තව මාස කීපයකින් එක දිගට ඔ්න නින්ද මේක හන්ද නැති වෙනව. එහෙම කරන්නේ නැතුව පුලුවන් තරන් එහෙම නොකර නිදි කරවන්න බලන්න.

    බබා හරි වෙලාවට නිදා ගත්තොත් උදේ 6ට වගේ ඇහැරෙනව. සාමාන්‍යයෙන් 7, 12, 6 වගේ වෙලාවල් වලට එයා කන්න හුරු කරවන්න ඔන ඊලඟ මාස කීපයේ. ඒ් අතර එයා සෙල්ලන් කරල ඊට පස්සේ නිදා ගන්නව. force feed කරන්නත් ඒපා.

    ඒක හන්ද රෑට කිරි දෙන එක පුලුවන් තරන් limit කරන්න (8ට ඇරෙන්න). නැත්තන් තව මාස කීපයකින් ඊළඟට ඔයාලට එන ප්‍රශ්නෙ බබා කන්නේ නැති ඒක. කෑම රටාවයි නින්දයි දෙකම එකට සම්බන්ධයි. Dr Samantha De Silva හොඳයි මේ වගේ ප්‍රශ්නවලට.
     
    Dr. Kiyapu widihata bn karanne, 8ta adata geniyanawa. Uba kiyala welawan walatama wage kawanawa,shape eke kama tika nam kanawa,eakata wadayak denna. Ninda thamai case. Cow & gate formula thiyenawa kella wadiya interest na eakata. Kama kanna gaththata passe kiri bona eka adu una, nindata calsium sambandayak thiyenawada?

    Vit d iron denne kohomada machan ? monawada brands ?
    D400 bn, iron eka nam drop ekak.oraflour mokakda ekak. D ekata nam per month 3000 ganak, iron eka 800 ganak wage mathaka.
    ------ Post added on May 30, 2026 at 4:46 PM

    Bump
    ------ Post added on May 30, 2026 at 7:19 PM
     
    • Like
    Reactions: hi.dushan

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,946
    721
    113
    Mage podi kellata dan 6 months wage. Kellage sleeping route acurate na, paya 1/2 n wage aharenawa. Pandarata wage tikak nidagannawa, ethakota ithin api dennama bageta marila ban. Kanawa bonawa normal activity tika karanawa. Vit d iron denawa. Formula ekata wadiya kamathi na. Baby cot ekak thiyenawa namata wage, wife laga thama nidaganne sleeping route eka hari nathi nisa. Mokakda bn mekata karanne? Apeth track eka panala thiyenne me wade nisa. Dr. Samantha de silva thamai select karagaththe ,Thama dawasak wage giyeth
    Full day hodata exhausted vendama sellam karavapan. 6 months nisa nam amarui habai. Room eke temperature, lighting comfort ehema balapan. Ammala nadda support ekata? Nidid marnda bane job krndath epai
     
    • Like
    Reactions: Duckduck

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,713
    9,369
    113
    අහල තියෙන විදිහට කෙල්ලෝ නිදාගන්නව අඩුයි කොල්ලොන්ට වඩා...කොල්ලොන්ගෙන් වදයක් නෑ පොඩි කාලේ ඉඳන්ම.. කෙල්ලෝ අඬනවාත් වැඩියි.. කොහොම වුනත් ඉතිං අවුරුද්දක්වත් යනකන් ඔය කට්ට කන්න වෙනවා.. ඒකනේ ඔය youtube vlogs කරන කපල් ඵහෙම ළමයි හම්බවුනහම අවුරුද්දක්‍ ඵකහමාරක් යනකන් youtube ඵකෙන් මිසින් වෙන්නේ..😅😅
     
    Last edited: