ලංකාවෙ ගෑනුන්ට පඩි සහිත ඔසප් නිවාඩු

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha
    රෑ ඩැනියෙල් දවල් මිගෙල් වගේ නිකං...
    එකක් ඉවරවෙනකොට එකක්...
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,990
    6,901
    113
    Nawala

    ලෝකේ වෙන්නේ විද්‍යාවේ දියුණුවත් එක්ක ස්වාභාවික බාදක ජය අරගන ( උදා: කාර්යක්ෂමතාව වැඩි Sanitary pads) සේවයේ පලධායිතාව වැඩිකරන එක. අපේ ගොන් හැත්ත වැඩිපුර කාලයක් නිකන් ඉදලා තවත් පින්පඩි ගන්න ක්‍රම හොයනවා . බලපන් මේක ආවොත් රාජ්‍ය සේවයේ ඉන්න 50 පැනපු නාකි උන්දලා සෙට් එකකට දවස් 14න් 14ට ඔසප් වෙන්න ගන්නවා ... මොකද ඉතින් ඒක ඇත්තද කියලා පෑන්ටිය ගලවලා බලන්න යැ. අපි එපැය බදු ගෙවන්න
     
    • Like
    Reactions: sahan50

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,740
    5,702
    113
    පට්ට privacy lost එකක් කර ගන්න හදන්නේ. Eu එහෙම සම්බාධක දායි ලංකාවට මේ වගේ ගොන් වැඩක් කලෝත්. අතිශය පුද්ගලික කාරණයක් ආණ්ඩුවේන් ඉල්ලනවා කියලා.
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    Marketing Brand GIF by xponentialdesign