අටමස්ථානෙ හාමුදුරුවො ගැන උබලගෙ දෙමව්පියන්ගෙ වැඩිහිටියන්ගෙ අදහස මොකක්ද?

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,643
    2,449
    113
    43
    Wakanda
    ගෙවල් ලග අවු 80 විතර ආච්චි කෙනෙක් කියනව " ඒ වේසි මොකද හාමුදුරුවො එක්ක ලගින්ඩ ගියෙ. මේ කඩප්පුලි තාලෙට හැදුන උන් හින්ද පන්සලක හාමුදුරුවන්ටවත් ඉන්න නෑ."
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,879
    11,574
    113
    සිරාවට ..මම ඔය සිද්දිය දාර ජෙප්පෙක්ට කිව්වා....

    උ ඇහුවේ එකම දෙයයි

    දැන් ඔය සිද්දියට ආන්ඩුව සම්බන්දද? .. කලින් ආන්ඩුවේ දි නේද සිද්ද වුනේ.?

    උ බලන්නේ ආන්ඩුව පැත්තේ මොනවහරි දෙයක් තියනවනම් ඉක්මන්ට හෝදලා වේලෙන්න දාන්න....

    පැය 24 ම දිවා රාත්‍රී ලොන්ඩරි සේවා....හරිහමන් දැනුමක් නෑ
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,643
    1,699
    113
    Galle
    මන් අහන්නේ ...අපේ පන්සලේ චිවරේ ඉන්න එකෙක් ඇමෙරිකාවේ පන්සලක් දාගෙන එහෙ ගෑනියෙක් රන් කරනවා... උගේ වීඩියෝ එකක් බුකියේ තිවුනා.....මන් එක අපේ පවුලේ හැමෝටම පෙන්නුවා... අපේ අම්මා තාත්තා ඇරෙන්න තාම අනෙක් හු පුතාලා අරුට දණගහලා වඳිනවා.... අපේ මිනිස්සු හැදෙන්නේ නෑ බං... චිවරෙ එකාටත් ලැජ්ජා නෑ ගානක් නෑ කහ රෙද්ද දාගෙන ගමට එනවා... හැබැයි හොඳ අයත් ඉන්නවා... හුගාක අඩුයි දැන්
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,855
    11,888
    113
    මන් අහන්නේ ...අපේ පන්සලේ චිවරේ ඉන්න එකෙක් ඇමෙරිකාවේ පන්සලක් දාගෙන එහෙ ගෑනියෙක් රන් කරනවා... උගේ වීඩියෝ එකක් බුකියේ තිවුනා.....මන් එක අපේ පවුලේ හැමෝටම පෙන්නුවා... අපේ අම්මා තාත්තා ඇරෙන්න තාම අනෙක් හු පුතාලා අරුට දණගහලා වඳිනවා.... අපේ මිනිස්සු හැදෙන්නේ නෑ බං... චිවරෙ එකාටත් ලැජ්ජා නෑ ගානක් නෑ කහ රෙද්ද දාගෙන ගමට එනවා... හැබැයි හොඳ අයත් ඉන්නවා... හුගාක අඩුයි දැන්
    godak un Buddhist unata muslim wage blind widiyata agama adahanne. Hamuduruwanta wirrudawa katha karala paw pirei kiyala bayai.. moda haththa..