යමහා FZ - 16 (2014) එක ගැන මගේ අදහස...

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    උඹේ කතාවට මාත් එකගයි..මාත් මගේ fzs එක ගත්තෙ 2014. අද වෙනකොට 89000km පැදලා තියෙන්නෙ..තාම එන්ජින් එකට තියා ක්ලච් එක පැත්ත ගලවලවත් නැහැ. එකම අවුල තමයි ෆෝක් සීල් කේස් එක..ෆෝක් බූට් දැම්මට පස්සෙ ඒකත් හරි..

    මොකක්ද බං fork seal case එක? ඉක්මනට යනවද?