ඕවා කිව්වා වගේ නෙවෙයි,
හෙල හකුරුවා දැන් ඉතින් අඩාගෙන යයි නූල් මකන්න ගාගෙන.
සිංහල විකුනලා හොරාකන ගෙරි වංචාකාරයා!
හෙල හකුරුවා දැන් ඉතින් අඩාගෙන යයි නූල් මකන්න ගාගෙන.
සිංහල විකුනලා හොරාකන ගෙරි වංචාකාරයා!
play store eke report kara nam hari okawaඋබේ අම්ම ගෙ pattern එක මට කට පාඩම්.ඔය පතාක යෝධටන්ට විරුද්දව ෆොරෙන්සික් ටෙස්ට් එකක්වත් කරන්න බෑ. ඒම විකුනපු සිද්දි ,ලීක් උන සිද්දි, සෙනට් වල ප්‍රශන් කරාම කට උත්තර නැතුව ආදෝ වගේ ලෙස්සලා යනවා . මාට්ටු උන ඒවට gdpr වයලේශන් වලට දඩ ගහපු එවා අන්තර්ජාලය තුලම තියනවා. උබලයේ ඩේටා අරන් තමා මාකටින් කරවන්නේ අඩ්ස් වලින් අන්යමාර්තව විකිනීමක් තමා . යන්නේ කොහෙද ඉන්නේ කොහෙද කියලා gps වලින් ට්‍රැක් කරනවා . කොටින්ම ඔයාගේ පෞද්ගලික ඩේටා ක්ලවුඩ් එක්ක තිබ්බම ආයේ මොන කතාද අඩුම එක මිනිහෙක්ට හරි ඕවා බලන්න පුලුවන් . මේ ක්‍රමය තුල ඔබ සේෆ් නෑ .
මේකේ අනෝමස් ඉන්නේ මේකේ කල්චර් එක මේක ෆෝරම් එකක් . spamchek ට පුලුවන් අපේ IP ලොකේශන් ට්‍රැක් කරන්න. ඩිජිටල්කරණයේ ප්‍රධානම අරමුණ තමා සෙවයලන්ස් ටයිටන් අප් කරන එක , එක සිස්ටම් එක්ක ඉන්නකොට මොකද මොනාද කරන්නේ පැටන්ස් අදුනගන්න එක එකාගේ

default keyboard thinawa language daaganna.iPhone ekata Singlish apps thiynawad. munge apps nam guu bettak