👍 කලැයකට ගිහින් භාවනා ක් කරන් පොඩි කුටියක් හදන් 🤔

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,245
    8,108
    113
    තනියෙන් ඉන්න කැමති නැද්ද උබල

    ඔයා පොඩි දෙයක් කාල බඩගින්න නිවාගන්නවා ලෝකේ පස්සේ යන්නේ නැතුව ඉන්නවා

    නිවන ලබාගන්න එපැයි කොහොමහරි නිෂ්ශංවධ පැත්තකට යන්න ඕනේ අනාපානාසතිය වඩනන්න
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,245
    8,108
    113

    ade මන් ඔයා වීඩියෝ එක බලලා මෙතන අමුණනාන හිතන් ආවේ උබ එතකොට දාලා😀
    ඔන්න ඔය වගේ තාම ඉන්න ආස වෙන ප්‍රශ්න නෑ තියන දෙයක් කාල පාඩුවේ භාවනා කරන් ඉන්නවා
     
    • Like
    Reactions: SK29 and fernando93

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,798
    2
    115,774
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම තැනක ඉන්ඩ පුලුවන් නම්, කෑම බීම ගැන වැඩි ප්‍රශ්ණයක් නැත්නම් සතිය සමාධිය හදාගන්ඩ ලේසියි ගිහිගෙයි ඉන්නවට වඩා.
     
    • Like
    Reactions: Hankook

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,393
    1,886
    113
    නිවන ලබාගන්න එපැයි කොහොමහරි නිෂ්ශංවධ පැත්තකට යන්න ඕනේ අනාපානාසතිය වඩනන්න

    භාවනාවෙන් විතරක් නිවන් දකින්න බැහැ ශ්‍රාවක බෝධියෙන්. බන අහන එක මස්ට්.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,873
    8,290
    113
    තනියෙන් ඉන්න කැමති නැද්ද උබල

    ඔයා පොඩි දෙයක් කාල බඩගින්න නිවාගන්නවා ලෝකේ පස්සේ යන්නේ නැතුව ඉන්නවා

    නිවන ලබාගන්න එපැයි කොහොමහරි නිෂ්ශංවධ පැත්තකට යන්න ඕනේ අනාපානාසතිය වඩනන්න
    issella gedara bawana karala hitapan. eka puruddak vidiyata karanwa nam vitharak next step eka vidiyata ohoma thenakata ynna
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,840
    1
    43,002
    113
    මදුරුවො කන්නෙ නැත්තං එච්චරයි
    මම නං හොදට පොරවං නිදා ගන්නව
     
    thisisfake

    Junior member
  • Jul 31, 2021
    32
    31
    18
    මදුරුවෝ කනකොට මුලින්ම කොයිල් එකක් ඕන වෙනවා . .
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,627
    5,479
    113
    මදුරුවෝ කනකොට මුලින්ම කොයිල් එකක් ඕන වෙනවා . .
    3ce222170d0c61e4656a6611cd4559e1.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,025
    31,797
    113
    තනියෙන් ඉන්න කැමති නැද්ද උබල

    ඔයා පොඩි දෙයක් කාල බඩගින්න නිවාගන්නවා ලෝකේ පස්සේ යන්නේ නැතුව ඉන්නවා

    නිවන ලබාගන්න එපැයි කොහොමහරි නිෂ්ශංවධ පැත්තකට යන්න ඕනේ අනාපානාසතිය වඩනන්න
    aththa wanagath weema hara wikalpayak natha, eth wanagatha unoth siyalu rakshitha boomi rajaya sathu nisa eken dotta danawa wana sanrakshana eken :(
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,392
    9,930
    113
    තනියෙන් ඉන්න කැමති නැද්ද උබල

    ඔයා පොඩි දෙයක් කාල බඩගින්න නිවාගන්නවා ලෝකේ පස්සේ යන්නේ නැතුව ඉන්නවා

    නිවන ලබාගන්න එපැයි කොහොමහරි නිෂ්ශංවධ පැත්තකට යන්න ඕනේ අනාපානාසතිය වඩනන්න
    ලංකාවෙ බයයි, ගස් කපන ජාවාරම් කාරයෙක් මරල යයි.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,714
    11,241
    113
    සර්පයො ගහන්න තියෙන චාන්ස් වැඩි. අර නයි අල්ලලා අරන් ගිහින් දාන youtuber ගෙ විඩියො දැකලා තියෙනවා හවස් රෑට ගෙ ඇතුලට විසම සර්පයො එන එක කලාතුරකින් වෙන දෙයක් නෙමෙ