මචන් මම නොකරපු වැරැද්දකට මාව වැරදි කාරයා කරලා මට සැහෙන්න් ප්‍රශ්න ඇති කරලා.උගේ වාසිය වෙනුවෙන් මාව කපපු ඩයල් එකක් ඉන්නවා.උබ කියන්නේ මේ වුන ප්‍රශ්න නිසා මට නිකන් ඉන්න්ව වෙලාවට ඒවා ගැන හිතිලා ඔලුව රිදෙනවා.මේක ගැන අනිත් එවුන්ට තේරෙනවා ඒත් වුනුත් ඌ කියන දේට උඩින් යන්නෑ.ඒ ඇයි කියලා දන්නෑ...මට මුගෙන් මේ කරපුවට පලිගන්න ඔනි බන්.එකෙක් දාලා ගැහුවට වැඩක් නෑ බන්.මේ වගේ සීන් එකක රියැක්ට් කරේ කොහොමද උබලා.උබලා කියන්නේ මාව සැහෙන්න නෝන්ඩි කරලා තියෙනවා මගේ ගැන චීත්ත ඇදලා මගේ වටේ ඉන්න වුන්ගේ ඔලුවලට මගේ ගැන විස පුරුවලා..