ලංකාව
- sex 
- ගැහැනිය

.....
ලංකාවේ කොලඹ ජනප්‍රිය ඉස්කෝලෙක ගෑනු ලමෙක් suicide කරගන්න attempt එකක් ගන්නවා....මේක ගැන හොයන්න colombo uni එකෙන් කට්ටියක් යනවා....
මොකක්ද හේතුව එයාලා හොයාගන්න....
මේ ගෑනු ලමයගේ වයසේ ගෑනු ලමයි පිරිමි ලමයි sex related දේවල් කතාකරනවලු.... .ඒත් ඒ ලමයට ඒවා තේරෙන්නේ නෑලු....ඒ නිසා එයාව යාලුවෝ අතරේ විහිලුවක් වෙලාලු...
එයාගේ යාලුවෝ room යනවලු....box යනවලු....ඒත් එයාට කොල්ලෙක්වත් set වෙන්නේ නෑලු එයා මුකුත්ම දන්නේ නැති නිසා හැමකෙනාගෙන්ම reject වෙනවලු....සමහරු එයාව use කරනවා කියලත් හිතෙනවලු....ඒවා ගැන කතා කරන්න කෙනෙක් නෑ....
හිතලා හිතලා කෙල්ලට depression .......අන්තිමට attempting to suiside......
ලංකාවේ ගෑනු ලමයින්ට මේ තහනන් වචනයක් නොවැ sex කියන්නේ....
Sexගැන කතා කලොත් ඒ කියන්නේ ඒ කෙල්ල බඩුවක් ....හොඳට experience තියෙන කෙනෙක් වගේනේ නේද.....
Sex ගැන කතා කරන මට ඕක දැන් පුරුදුයි....ඔය කතන්දර ඔක්කොම කට පාඩම්....
කමෙන්ට් වලින් මාව බඩුවක් කරන්න හදද්දි....බෝධිසත්ව අයියලා inbox ඇවිල්ලා මට බන කියනවා...නංගි කෙල්ලෙක් උනාම open වෙන්නෝනේ තමා ඒ උනාට ඔය වගේ පෝස්ට් දාන්නෙපා....තමුසෙට ලයික් කමෙන්ට් ඕනි කියලා නිකන් බඩුව වෙන්න හදන්නෙපා....
තවත් පිරිසක් මාව sex chat එහෙකට සෙට් කරගන්න පුලුවන්ද කියලා මාන බලනවා...
මොකක්ද මේ අරුමය....
මුලු ලෝකෙම මේ ජීවත් වෙන්නේ sex කියන එක නිසා නෙවෙයිද නිකමට හිතලා බලන්න....
ලංකාවේ විතරක් නෙවේ ....ගොඩක් ආසියානු රටවල ගෑනු අයට මේ ගැන කතා කරන්න chances නැහැ...
මොන මඟුලක්ද....
පිරිමිට විතරද porn හොඳ ...පිරිමිට විතරද sex ගැන open කතා කරන්න හොඳ...පිරිමිට විතරද පුලුවන් double meaning විහිලුවක් කියලා හිනා වෙන්න....
කවදා කවුරු හදපු නීතියක්ද මේ....
මන් මේ ලඟදි දකිනවා හාමුදුරුවෝ නමක් කියලා තියෙනවා...ගැහැනු පිරිමි එක්ක sex කරද්දි පිරිමියගේ ඇඟ දකින්න හොඳ නෑලු....මෙහෙමයි ඉතින් කලුවරේ අතපත ගාද්දිත් වෙනම ආතල් එකක් ඇතිනන් තමා...ඒ උනාට මොන පොන්න කතාවක්ද ඒක....කොහොමද යකුනේ දකින්නේ නැතිව විදින්නේ...
මිනිහෙක්ගේ ඇඟක් හැදිලා තියෙන්නේ ගෑනියෙක්ගේ හිතක් කලබල කරන්න පුලුවන් වෙන්න...
ගෑනියෙක්ගේ ඇඟක් හැදිලා තියෙන්නේ පිරිමියෙක්ගේ හිතක් කලබල කරවන්න පුලුවන් වෙන්න....
ඒ කලබල වීම ඇතුලේ තමා විදීම තියෙන්නේ....
Park එකක කිස් එකක් දෙන්න තහනන් රටේ මේවා කතා කරන්නේ මොකටද කියලත් හිතෙනවා එක වෙලාවකට....ඒත් තේරුන් ගන්න පුලුවන් මොකෙක්ම හරි ඇතිනේ....
හරි ආයෙමත් back to story.....
ගෑනු අයට sex ගැන කතා කරන්න තහනන් උනාට ....පිරිමියගේ sexual feelings නැති කරගන්න ගෑනුන්ට පිරිමි පුදුම වදයක් දෙන්නේ...
බස් කෝච්චි වල දවසකට ගෑනු ලමයි කී දෙනෙක්ට sexual harassment වෙනවද...
Boy friend ගේ ඉල්ලීමට වීඩියෝ කෝල් අරන් play කරන්න masturbate කරන්න ,nude photos යවන්න ...vedios යවන්න...sex chat එකක් කරන්න ... ගෑනු ලමයි කී දෙනෙක්ටනන්
set වෙනවද ....
බැඳපු ගෑනු අයට මිනිහා කියන කියන පාර ඇඳට ගිහින් තමන් satisfy නැති උනත් මිනිහව සනසන්න වෙනවද ...
කොටට ඇන්ඳම...චුට්ටක් පපුව පෙනුනොත්...චුට්ටක් ගවුම ඉස්සිලා තිබ්බොත්...ඒ ගෑනුලමයව හිතින් නිරුවත් කරලා ගෙදර ගිහින් රෑට පිරිමි කීයක් අතේ ගහනවා නැත්තන් masturbate කරනවා ඇතිද....
පිරිමි අයව පැත්තකින් තියමු ගමුකෝ sex මහා ලොකූ දෙයක් කරන් නටන ගෑනු අයව ...
ඒ ඇත්තිලා porn බලන්නේ නැද්ද...
මිනිහා එක්ක කොල්ලා එක්ක sex කරන්නේ නැතිද....
අනේ ඒ අම්මන්ඩිලාගේ පට්ට සීලේ..
ඔය ඔක්කෝගෙන්ම බේරිලා sex ගැන හිතනවටවත් වඩා හොඳා හැංගිලා ඉන්න එක...ඕවා ගැන කතා නොකර...අම්මා වගේ එයාගේත් අම්මා වගේ එයාගෙත් අම්මා වගේ....මගේ දුවටත් මේවා කියලා දෙන්න ඕනි නෑ...මට ලැජ්ජයි....ඕවා කියලා දෙන්න බෑ
ඔන්න තත්වේ...
වැලන්ටයින් දවසට 14000 ගෑනු ලමයි room අස්සේ කොල්ලෝ එක්ක....
දවස ගානේ තාත්තාගෙන් සීයාගෙන් පවා rape වෙන ගෑනු ලමයි....
ගම්වල අවුරුදු 15 වෙද්දි බබාලා කෙල්ලන්ට...
Condom එකක් postinor එකක් වත් දන්නේ නැති වැඩිහිටි ගෑනුලමයි...
දවසකට ගබ්සා 100 කට එහා ලංකාවේ ...මේ චූටටන් රටේ....
එතනින් එහාට ගියොත් ...
පනපිටින් බබාලා මරන ඒවා....suiside ....වැරදිලා හම්බුන දරුවන්ව තනිකරලා යන අම්මලා තාත්තලා...සමාජෙන් කුනු බැනුන් අහන තාත්තලා නැති දරුවෝ හදන අම්මලා...
මේක දංවැල වගේ.....
මෙන්න මේ කාරනා හින්දා තමා ගෑනු ලමෙක් sex ගැන දැනගන්න ඕනි...කතා කරන්න ඕනි....ප්‍රශ්න කරන්න ඕනි....
අම්මා කෙනෙක් උන දවසට දරුවෝ එක්ක මේ ගැන open කතා කරන්න පුලුවන් කමක් තියෙනවනන් අපිට පුලුවන් වෙයි නේද ඔය මන් කිව්ව දේවල් නැති කරගන්න......
අනිත් එක ගෑනියෙක් උනාම දන්නවනන් පිරිමියෙක්ව හරියටම සතුටු කරන්න එතැන පවුල් ප්‍රශ්න නෑ..පිරිමියට බස් එකේ කෝච්චියේ ගිහින් වෙන ගෑනියෙක්ට jack ගහන්න ඕනි නෑ...මන් එහෙම කියන්නේ මොකද jack ගහන්නේ වැඩිපුරම බැඳපු අංකල්ලා නිසා...
අනිත් එක ගෑනියෙක් දන්නවනන් තමන්ගේ සතුට කොතනද තියෙන්නේ කියලා sex ඇතුලේ ඕනි නෑ පිරිමියා විතරක් සනසලා සැනසෙන්න....
මේවයින් මිනිස්සුන්ගේ බැඳීම ශක්තිමත් වෙනවා...
ඒ වගේම තමා sex ගැන දැනුමක් තේරුමක් තියෙනකොට teen කෙනෙක් උනත් දෙපාරක් හිතනවා....නිකාන් හැඟීමකට යට වෙලා ජීවිතේ නැති කරගන්න එයාලට තියෙන chances අඩු වෙනවා....
Prostitution කියන්නේ නරක දෙයක් නෙවෙයි...ඒක නියම විදියට rules n regulations වලට අනුව කරනවන් ලව් නැතිව sex විතරක් ඕනි කොල්ලන්ට නිකන් අසරන කෙල්ලෝ රවට්ටන්න ඕනි නෑ.....jack ගහන්න rape කරන්න ඔනි නෑ...ඒකේ වාසියත් දෙගොල්ලන්ටම තියෙනවා....
සනීගේ ලස්සන දකින මියාගේ ලස්සන දකින talent එක කොල්ලට කෙල්ල මදි වෙනවා....ඔන්න රන්ඩු....ප්ලීස් ඕවා ලංකාව නිසා කෙල්ලෝ ඔව්වා දන්නේ නෑ....ඒ නිසා නිකාන් ඔව්වා නිසා තියෙන ලවත් නැති කරගන්නෙපා....
Sex කියන එක ආදරෙත් එක්ක ආවාමයි රස....ලස්සන...දැනෙන්නේ....ඒ නිසා පිරිමි ලමයින්ට වගකීමක් තියෙනවා ආදරෙත් එක්ක මේක ගෑනු ලමෙක්ට කියලා දෙන්න....
කෙල්ලනේ උබලත් නිකන් හුබස් අස්සට වෙලා හැංඟිලා ඉන්න එපා sex කියන්නේ ලස්සන දෙයක්...ඒක ගැන දැනගන්න ...අහන්න ...කතා කරන්න...බලන්න....විදින්න....
ලැජ්ජා වෙන්න ඕනී මේවා දන්න එකට කතා කරන එකට නෙවේ....
මේවා නොදන්න කමට....
උබලට පුලුවන් වෙයි අපෙන් පස්සේ මේ රටේ දැනුවත් මිනිස්සු ටිකක් හදන්න ...
මොකද උබලයි දවසක අම්මලා වෙන්නේ...දුවෙක් එක්ක පුතෙක් එක්ක open කතා කරන්න හොඳම යාලුවා අම්මා....
උබලා අද දැනගන්න දේ හෙට හොද ප්‍රතිපල වෙලා පෙනේවි ......
මිනිස්සුන්ගේ තුච්ච අමන හිඟන හිත් වෙනස් කරන්න බැහැ
හැබැයි උබලා ගට් එක අරන් වෙනස් වෙයන්...
විහිලුවක් නොවී හයියක් කරගන්න උබ දන්න දේවල්..
පිරිමි උබලත් හිතන පතන දකින විදිය වෙනස් කරපන්...
අදත් මේක බැරි උනොත්...
උබේ පුතා කෙල්ලෝ rape කරාවි...
උබේ දුවව rape වේවි....
උබේ පුතා jack ගහයි උබලා වගේම....උබේ දුව නොදන්න මිනිස්සු දහක් ඉස්සරහ අසරන වේවි...
උබේ පුතා නිසා අසරන කෙල්ලෙක් බඩ වේවි....
ඒ කෙල්ල abortion කරාවි suicide කරගනීවි....
අපේ චක්කරේ උනුත් රවුමට රවුමට අරන් යාවි.....
ඒ නිසා කවදාවත් කෙල්ල සහ sex ඈත් කරන්නෙපා..
ඈත් කරන්න ඉඩ තියන්නත් එපා...
......................................................
මේක ලිව්වේ හනමිටි මල්ල කරේ තියන් දුවන චීත්ත අඳින බෝසත් පිරිමි උන්දැලාටවත්...
තුත්තිරි තියෙන පත්තිනි සලු ඇඳන් නටන ගෑනුන්ටවත් නෙවේ....
ඒ නිසා ඒ අය කලබල වෙන්න උවමනාවක් නෑ.....
සමාධි ගුලවිට❤
facebook

.