උඹ කොහොමද බන් ඉනදරේගෙ උපන්දිනේ දන්නෙ
ඔවු බන්![]()
විකිරණ කියන්නේ ඉන්ද්‍රජිත්ම තමා බං.....
No, I am not Indrajithඔවු බන්
මූ මේ එකවුන්ට් එකෙන් දාන්නෙ නිකං ඉන්ද්‍රජිත් අහලවත් නෑ වගේනෙ ඒකයි ඇහුවෙ
මේකෙන් මහත ගෑනුංගෙ ෆොටෝ දානවා
රියල් එකෙන් කෙට්ටු ඒවයෙය ෆොටෝ දානවා
ඉන්ද්‍රජිත් මතක් කරොත් ඒ කවුද කියලා අහනවා
@U.N.C.L.E මේං දැක්කදNo, I am not Indrajith
හයි අයිකිව් ඩෑල් එකක් නේ බං.@U.N.C.L.E මේං දැක්කද
මේක තමයි මං කිවුවෙ
තාම කියන්නෙ නැහැ ඉන්දරේගෙ birthday එක දන්නෙ කොහොමද කියලා (ආසයි මොකද්ද කියන බොරුව කියලා බලා ගන්න)