ඉන්ද්‍රජිත්ට සුභම සුබ උපන්දිනයක් වේවා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,597
    10,429
    113
    44
    Living in an Atom
    Chat-GPT-Image-May-30-2026-09-33-41-PM.png

    @IndrajithGamage
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,337
    7,003
    113
    උඹ කොහොමද බන් ඉනදරේගෙ උපන්දිනේ දන්නෙ
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,337
    7,003
    113
    Shocked Oh No GIF by ION Mystery


    විකිරණ කියන්නේ ඉන්ද්‍රජිත්ම තමා බං.....
    ඔවු බන්
    මූ මේ එකවුන්ට් එකෙන් දාන්නෙ නිකං ඉන්ද්‍රජිත් අහලවත් නෑ වගේනෙ ඒකයි ඇහුවෙ

    මේකෙන් මහත ගෑනුංගෙ ෆොටෝ දානවා
    රියල් එකෙන් කෙට්ටු ඒවයෙය ෆොටෝ දානවා

    ඉන්ද්‍රජිත් මතක් කරොත් ඒ කවුද කියලා අහනවා
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,597
    10,429
    113
    44
    Living in an Atom
    ඔවු බන්
    මූ මේ එකවුන්ට් එකෙන් දාන්නෙ නිකං ඉන්ද්‍රජිත් අහලවත් නෑ වගේනෙ ඒකයි ඇහුවෙ

    මේකෙන් මහත ගෑනුංගෙ ෆොටෝ දානවා
    රියල් එකෙන් කෙට්ටු ඒවයෙය ෆොටෝ දානවා

    ඉන්ද්‍රජිත් මතක් කරොත් ඒ කවුද කියලා අහනවා
    No, I am not Indrajith
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,337
    7,003
    113
    No, I am not Indrajith
    @U.N.C.L.E මේං දැක්කද
    මේක තමයි මං කිවුවෙ

    තාම කියන්නෙ නැහැ ඉන්දරේගෙ birthday එක දන්නෙ කොහොමද කියලා (ආසයි මොකද්ද කියන බොරුව කියලා බලා ගන්න)
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,455
    2,227
    113
    @U.N.C.L.E මේං දැක්කද
    මේක තමයි මං කිවුවෙ

    තාම කියන්නෙ නැහැ ඉන්දරේගෙ birthday එක දන්නෙ කොහොමද කියලා (ආසයි මොකද්ද කියන බොරුව කියලා බලා ගන්න)
    හයි අයිකිව් ඩෑල් එකක් නේ බං. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: infernocus