FB eke tibba Maalimaa Thorana ubalage patte da? Characters wedi nisa eketa current wedi athi
ehema ekak dakkenam naha. piliyandala wesak kalapenam thiyenwa. heta withra yanne mamanam.FB eke tibba Maalimaa Thorana ubalage patte da? Characters wedi nisa eketa current wedi athi
ehema ekak dakkenam naha. piliyandala wesak kalapenam thiyenwa. heta withra yanne mamanam.Hybrid එකක් දාගත්ත නම් ඕම වෙන්නෙ නෑනේ මෙයා...@Tricle_Buwa වයර් එක ගලවපං යකෝ. නැත්තම් ඔටෝ ඔෆ් ස්විච් දාපං.![]()
බැටරි ස්ටෝරේජ් බානවා කියන්නේ ලකේපංකාවට.Hybrid එකක් දාගත්ත නම් ඕම වෙන්නෙ නෑනේ මෙයා...
පොඩි සපෝට් එකක් එයි අදාල ග්‍රිඩ් එක තියන ඒරියා එකේ හැටියට.. 160MWh නම් සිප්පි ගානක් අපේ excess generation එකේ හැටියට.. ආරම්භෙ හැටියට හොදයිබැටරි ස්ටෝරේජ් බානවා කියන්නේ ලකේපංකාවට.
මොකද වාසියක් වෙයිද?
දැන් CEB නැහ් Electricity Distribution Lanka (Pvt) Ltd එකේ... ආ නැහ් මේ කෑල්ල කරන්නෙ National System Operator (Pvt) Ltd එකෙන්ලුනෙ ඒකෙ Hotline එක හොයාගන්න.මාත් මේ අහන්න ආවා විතරයිceb hotline වැඩ කරන්නෙත් නෑ.
mn boys eke last season eka balanna gaththa witharaiSirawata mamath Jack Ryan season 3 balanna haduwa witharai..![]()
ඕක විදුලිබල මණ්ඩලයේ ඉන්න මෙලෝ රහක් නැති උන්. CEB Leco දෙකම එහෙමයි කොහේ හරි හොඳ රටකින් ඉන්ජෝ ටිකක් ගෙනත් මෙහෙ ඉන්න ඔය ඉන්ද්‍රජිත් වගේ සියල්ල දන්නවා කියලා හිතන් ඉන්න ඒත් කිසිම දෙයක් දන්නේ නැති හොබ්බයෝ ටික අයින් කරලා දාන්න ඕනේ.Nitara current yanna reason mokakdha?
Ratey mada, random Region da