සමහර මිනිස්සුන්ගෙ personality එකක් තමයි කාර් එක හොඳට maintain කරන eka ඔය වගෙ.වැඩක් නෑ මට නම්.
වාහනයක් ඕනා නම් අවුරුදු 5-6 පාවිච්චි කරයි. ඒ කාලෙට ඔය වියදම වැඩක් නෑ
අවරුදු 3-4 කොලබ ගියොත් හීරිච්ච නැති පැනල් එකක් හොයන්න බෑ
පල්ලහා ටික බයිසිකල් හුරාලා, දොරවල් හිගන්නෝ තට්ටු කරාලා, එහෙමත් නැති නම් නවත්තපු තැන් වල උන් මොනා හරි කරලා.
එත් නැති නම් ගෙදර ඉන්න පුසා / බල්ලා නැගලා, මදි වට වැයික්කිය මාර්ක් කරලා
එත් නැති නම් ගෙදර උනාදැ එලෝලා, එත් නැති නම් අම්මා මොනා හරි වේලලා....
අන්තිමට කොටින් එකෙන් වැඩක් නෑ, කොටින් එකට වියදම් කල එකත් අපරාදේ....
මාත් කැමතියි ලස්සණට තියාගන්න. එත් සැබෑ ජීවිතේදී එහෙම තියාගන්න අමාරුයි. ලංකාව වගේ රටක ඉතාමත්ම අමාරුයි. වීකෙන්ඩ් එකට එලියට අරං රවුමක් දෙකක් යන්න වගේ කරොත් නම් තියෙයි හොඳට. එත් ඩේලි රනර් එකක් කියන්නේ අමාරුම වැඩක්.සමහර මිනිස්සුන්ගෙ personality එකක් තමයි කාර් එක හොඳට maintain කරන eka ඔය වගෙ.
මාත් කැමතියි ලස්සණට තියාගන්න. එත් සැබෑ ජීවිතේදී එහෙම තියාගන්න අමාරුයි. ලංකාව වගේ රටක ඉතාමත්ම අමාරුයි. වීකෙන්ඩ් එකට එලියට අරං රවුමක් දෙකක් යන්න වගේ කරොත් නම් තියෙයි හොඳට. එත් ඩේලි රනර් එකක් කියන්නේ අමාරුම වැඩක්.
Ayi bun loku ganak yanawada oakata?වැඩක් නෑ මට නම්.
වාහනයක් ඕනා නම් අවුරුදු 5-6 පාවිච්චි කරයි. ඒ කාලෙට ඔය වියදම වැඩක් නෑ
අවරුදු 3-4 කොලබ ගියොත් හීරිච්ච නැති පැනල් එකක් හොයන්න බෑ
පල්ලහා ටික බයිසිකල් හුරාලා, දොරවල් හිගන්නෝ තට්ටු කරාලා, එහෙමත් නැති නම් නවත්තපු තැන් වල උන් මොනා හරි කරලා.
එත් නැති නම් ගෙදර ඉන්න පුසා / බල්ලා නැගලා, මදි වට වැයික්කිය මාර්ක් කරලා
එත් නැති නම් ගෙදර උනාදැ එලෝලා, එත් නැති නම් අම්මා මොනා හරි වේලලා....
අන්තිමට කොටින් එකෙන් වැඩක් නෑ, කොටින් එකට වියදම් කල එකත් අපරාදේ....
Maasekata parak Wax karapang bung... Bird poop nam aniwa set wenne naa.. ikmanata ain karoth..
100% trueවැඩක් නෑ මට නම්.
වාහනයක් ඕනා නම් අවුරුදු 5-6 පාවිච්චි කරයි. ඒ කාලෙට ඔය වියදම වැඩක් නෑ
අවරුදු 3-4 කොලබ ගියොත් හීරිච්ච නැති පැනල් එකක් හොයන්න බෑ
පල්ලහා ටික බයිසිකල් හුරාලා, දොරවල් හිගන්නෝ තට්ටු කරාලා, එහෙමත් නැති නම් නවත්තපු තැන් වල උන් මොනා හරි කරලා.
එත් නැති නම් ගෙදර ඉන්න පුසා / බල්ලා නැගලා, මදි වට වැයික්කිය මාර්ක් කරලා
එත් නැති නම් ගෙදර උනාදැ එලෝලා, එත් නැති නම් අම්මා මොනා හරි වේලලා....
අන්තිමට කොටින් එකෙන් වැඩක් නෑ, කොටින් එකට වියදම් කල එකත් අපරාදේ....
හරියටම හරි උබ කියපු දේ , වාහනයක් පවිච්චි කරන මනුස්සයෙක්ට තේරෙනව ලන්කාවෙ වාහනයක් ලස්සනට තියාගන්න පට්ට අමාරුයි , අපි කොච්චර හොදට ගියත් මොකෙක් හරි කාලකන්නියෙක් ඇවිත් ගාවන් යනව , එතකොට මොන ceremic coating කරල තිබුනත් වැඩක් නෑ.වැඩක් නෑ මට නම්.
වාහනයක් ඕනා නම් අවුරුදු 5-6 පාවිච්චි කරයි. ඒ කාලෙට ඔය වියදම වැඩක් නෑ
අවරුදු 3-4 කොලබ ගියොත් හීරිච්ච නැති පැනල් එකක් හොයන්න බෑ
පල්ලහා ටික බයිසිකල් හුරාලා, දොරවල් හිගන්නෝ තට්ටු කරාලා, එහෙමත් නැති නම් නවත්තපු තැන් වල උන් මොනා හරි කරලා.
එත් නැති නම් ගෙදර ඉන්න පුසා / බල්ලා නැගලා, මදි වට වැයික්කිය මාර්ක් කරලා
එත් නැති නම් ගෙදර උනාදැ එලෝලා, එත් නැති නම් අම්මා මොනා හරි වේලලා....
අන්තිමට කොටින් එකෙන් වැඩක් නෑ, කොටින් එකට වියදම් කල එකත් අපරාදේ....
ඔව් නිතර වැක්ස් කරල, පිළිවෙලට හෝදලා කරලා තියාගත්තා කියන එක තමා ලාබ හා කොල්ටිය දෙකම තියන දේහරියටම හරි උබ කියපු දේ , වාහනයක් පවිච්චි කරන මනුස්සයෙක්ට තේරෙනව ලන්කාවෙ වාහනයක් ලස්සනට තියාගන්න පට්ට අමාරුයි , අපි කොච්චර හොදට ගියත් මොකෙක් හරි කාලකන්නියෙක් ඇවිත් ගාවන් යනව , එතකොට මොන ceremic coating කරල තිබුනත් වැඩක් නෑ.
ඔව්. වාහනේ අනුව ලක්ශේ ඉදන් ඉහලට හොද තැනකින් කරගන්න යනවාAyi bun loku ganak yanawada oakata?