White noise / rain sound දාලා තියන්න
රූම් එකේ එතකොට හොදට නින්ද යනවා. මගේ කෙල්ලටත් මාස හයයි. සමහර දවස් වලට වාත වෙනවා.
රූම් එකේ එතකොට හොදට නින්ද යනවා. මගේ කෙල්ලටත් මාස හයයි. සමහර දවස් වලට වාත වෙනවා.
එහෙමද. මවු කිරි දෙනවනෙ? Calcium අවුලක් තියෙන්න බෑ. Formula අකමැති නන් ඒක ගැන ලොකුවට හිතන්න එපා, formula වල sugar වැඩි කොහොමත්. මගේ එක්කෙනා formula කටේ තිබ්බේ නෑ. එහෙම අවුලක් නෑ. ඔක්කොම දේවල් හරි වුනත් ටික කාලයක් යනව බබා හුරු වෙන්නත්. මට හිතෙන්නේ සද්ද වලට ඇහැරෙනවා ඇති ඔයාලා එක්කම නිදා ගන්න හන්ද, Cot එක පාවිච්චි කරන්නැද්ද?Dr. Kiyapu widihata bn karanne, 8ta adata geniyanawa. Uba kiyala welawan walatama wage kawanawa,shape eke kama tika nam kanawa,eakata wadayak denna. Ninda thamai case. Cow & gate formula thiyenawa kella wadiya interest na eakata. Kama kanna gaththata passe kiri bona eka adu una, nindata calsium sambandayak thiyenawada?
D400 bn, iron eka nam drop ekak.oraflour mokakda ekak. D ekata nam per month 3000 ganak, iron eka 800 ganak wage mathaka.
------ Post added on May 30, 2026 at 4:46 PM
Bump
------ Post added on May 30, 2026 at 7:19 PM
Cot eka namata wage thiyenawa bn. Dathak ena seen ekakuth therenawa, mokada poddak dath miti kanawa penawa. Dan choottak wadi wela innawa. Lokkage chuttakge gap eka aurudu 8k. Enisa apita lokkata karapu mukuth oluwe na. Ea wife dr samantha lagata giya, e welawe advice tikak deela thiyenawa. Poddonge routine thamai hadanna ona, passe eaka habbit ekak unama flow eke yanawa.එහෙමද. මවු කිරි දෙනවනෙ? Calcium අවුලක් තියෙන්න බෑ. Formula අකමැති නන් ඒක ගැන ලොකුවට හිතන්න එපා, formula වල sugar වැඩි කොහොමත්. මගේ එක්කෙනා formula කටේ තිබ්බේ නෑ. එහෙම අවුලක් නෑ. ඔක්කොම දේවල් හරි වුනත් ටික කාලයක් යනව බබා හුරු වෙන්නත්. මට හිතෙන්නේ සද්ද වලට ඇහැරෙනවා ඇති ඔයාලා එක්කම නිදා ගන්න හන්ද, Cot එක පාවිච්චි කරන්නැද්ද?