තෙල් වැඩි කරලා

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,823
    8,145
    113
    Village People Dancing GIF by de chinezen
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,990
    6,901
    113
    Nawala
    Ceypetco fuel prices will be increased from midnight today.
    Auto Diesel increased by Rs.15 to Rs.407, Super Diesel by Rs.20 to Rs.478, Petrol Octane 92 by Rs.24 to Rs 434, Octane 95 by Rs. 25 to Rs.495, Kerosene by Rs.20 to Rs.285 - Ceypetco- adaderana.lk
    තිබුනට වඩා තෙල් මිල ලෝක වෙලදපොලේ අඩු වෙනකොට මේහේ වැඩි කරනවා ...කලකන්නින්ගේ නොහැකියාව වහගන්න
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,221
    4,041
    113
    වෙන්න බැ.අනුර බෞද්දයට එහෙම කරන එකක් නෑ වෙසක් සතිය ඉවර වෙනකන් ඉදල කීයක් හරි වැඩි කරාවි සුලු ගානක්

    Thel Expert unna nam😄

    ------ Post added on May 31, 2026 at 6:35 AM
     
    • Haha
    Reactions: Inigo Montoya

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,294
    1
    31,952
    113
    - උඩරට -
    යකෝ ඔය වරායෙන් බානකොට ගන්න මිල..
    ඇත්ත මිල ඔයිට වඩා වැඩියි..
    කොමිස් නෑ අතරමැදින් නෑ..
    රට අනුරට 🫶🎈💥
    දූෂණයෙන් තොර සංවර්ධිත රටක්...
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,785
    10,885
    113
    35
    Spain
    ලෝක වෙළඳපලේ තෙල් මිල අඩු වෙනකොට මිළ වැඩි කරන එකම රට. ලපකොටාව බෙල්ල කපලා මරන්න ඕන. 🤷🏻‍♂️
    H2qvJg.jpg
    උන් අගොස්තුව වෙනකම් ගිණි ගණන් දීල තෙල් අරන්
     
    • Sad
    Reactions: Candid-B

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,221
    4,041
    113
    Tilvin teaches AKD how to handle fuel ⛽ price



    Loss from Petroleum corp + Loss from poor Coal import on poor general public 🧑‍🤝‍🧑👴
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,198
    747
    113
    ow. eth bn BMW, BENZ okkoma diesel walinne duwanneth. hadunneththige v8 ekath diesel. mona huyannatada ithin sahanadara denne unta :baffled:
    ehenam karanna oni selected set ekak aran unta sahanadara denna oni. neththam battai, v8 ekai dekama ekama level wenawane. api kohewath tiyena ewata gewanna oni eeta passe 🤌 moko sahanadara denne palawaththen neweine
    eka hari ban. eth v8 thiyenne bohoma adu pramanayak. fuel subsidies thiyenakota udarata the kola kadana eka indan aruge v8 petrol / diesel walata gewanawane. ehema baluwama pattama system ekak. ape currencies patteta fall wela, USD strong wela. mama hithanne thai baht eka witharai shape eke thiyenne. india same story.
    me petro dollar labben galawenna baane.