උඹ ඇහුවේ අනුර කුමාරට වඩා හොද එකෙක්නේ? අනුර කුමාරට වඩා ඕනේ එකෙක් හොදයි. බත්තරමුල්ලේ සීලරතන හෙනම චා(ර්)ටර් දේශපාලනේ ඇතුලේ. හැබැයි සීලරතන හාමුදුරුවොත් අනුරට වඩා හොදට දේශපාලනේ කරනවා. හිතා ගනින්කෝ අනුරගේ තත්වේ.මොකක්ද හොද සීලරතනගෙ? උඹ කියන්නෙ මුන්ව එලෝල ඌව ගේමු කියලද? ඌව ගේමු![]()
![]()
උබ සීලරතන හාමුදුරුවොන්ව ගෙනෙන්. අපිත් සපෝට් කරන්නම්. තියෙන තත්වේ උඩ අනුරයාට වඩා දාස් ගුණයකින් හොදයිනේ.


