ඊයෙ තෙල් වැඩි කරල තියෙන්නෙ ජෙප්පට හොරෙන්.ජෙප්ප තරහයි.

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,236
    4,046
    113
    අන්න අන්න පල්ලෙගම කියල පල්ලෙගම පෙන්නල මෙහෙන් තෙල් වැඩිකරා

    කොහොමද මුගෙ මොලේ..නිකන් දවසක් උනනම් ආරන්චියට රෑට වාහන ටික ශෙඩ් වල පිරෙනව.වෙසක් දවස්වෙ ඔක්කොම වාහන පාරට දාල වෙසක් මයින්ඩ් එක ආවට පස්සෙ හොරෙන් වැඩි කරා..😄
     
    Last edited: