ෆිල්ටර්ස් වලින් එන්නෙ Distilled water ද? ෆිල්ටර් වලින් වතුර බිව්වා ම ඇගෙන් අයන අයින් වෙන කතාවක් කොහෙන් හරි දැක්කා. මට ෂුවර් නෑ ඒක. Distilled water එන තරමට ම ඕව සාර්ථක යි ද?. ඒක ඇත්තක් නම් වතුර ෆිල්ටරෙන් අරන් දෙහි පෙත්තක් වගේ දැම්මොත් අවුලක් නෑනෙ
මම නිතරම වතුර බොන්නෙ ඔෆිස් එකේ ෆිල්ටරෙන් කූල් ටැප් එකෙන්. ඒකෙ රස පොඩ්ඩක් අමුතුයි තමයි. පොඩි කුකුසක් ආවා ඒක healthy නැතිද කියල. උඹල දන්න දෙයක් තියේ නම් කියන්න
මම නිතරම වතුර බොන්නෙ ඔෆිස් එකේ ෆිල්ටරෙන් කූල් ටැප් එකෙන්. ඒකෙ රස පොඩ්ඩක් අමුතුයි තමයි. පොඩි කුකුසක් ආවා ඒක healthy නැතිද කියල. උඹල දන්න දෙයක් තියේ නම් කියන්න