රූම් ගිහින් මාට්ටු වුණා... 🥲

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,761
    1
    42,921
    113
    වීඩියෝ කරන එකාව මහණ කෙරුවනං හරි වගේ...
    අපි දායකයො බොල
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,870
    35,771
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපි දායකයෝ ලු. 😄 තට්ටයොත් හරියට හිර කාරයෝ වගේ නේද. තට්ටයෝ නිකන් අර කූඩු වල දාලා හදන ගිරවූ වගේ. දායකයෝ පෝය දවසට ඇවිත් "පෙත්තා බත් කෑවද?" කියලා අහල යනවා. 🤷🏻‍♂️

    dayakayo tamay pako kari tattayo tika oluwe tiyan aluthma vehicle aran dila hodata kawala mola thada karanne anthimata dayakayage ganitama kelinawa thattaya
    mama inna area eke hama pansalema ohomay hoday kiyanna ekek na
    danwath tattyo tika jail dagena giya nam hari