1.5M (ලක්ශ15) වගේ සල්ලියක් අතේ තියනවා. මොන වගේ ආයෝජනයක්ද කරන්න හොද?

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,155
    4,053
    113
    invoke db "Injected Memory"
    weda karana kellonta padi denneda? maseta 80000rs wediyan padi denna oni ekenekta
    spa permit ganna owner ,ayurveda course ekak karala thiyannath oni
    ෆුල් බොඩි මසාජ් එකකට 4000 ක් ගන්නවා, එතනින් 2000ක් තෙරපිස්ට් ට යනවා,
    ඒකයි මම එක වෑඩකින් 2000 ක් ගානේ ගනන් හදලා තියෙන්නෙ,

    තෙරපිස්ට් කෙනෙක් දවසට වැඩ 5ක් වත් කරනවා, ඒ කියන්නේ දවසේ ඉන්කම් එක 10,000 යි දවස් 25 ක් වැඩ කලොත් 250,000
    සමහර කස්ටමර්ස්ලා මසාජ් එක සෑටිස් නම් වැඩිපුර සල්ලි දෙනවා, සාමාන්යෙන් කොහොමත් කෙල්ලට 1000 ක් දෙනවා එතන ඉදන් 5000 වෙනකල් කොහොමත් දෙනවා, තෙරපි කෙනෙක් වෑඩ හොදයි නම් ලක්ශ 3 ට වඩා හොයනවා,

    80,000 දවසට හොයන අයත් ඉන්නවා, සාමන්යෙන් ජනවාරි පලවෙනිදා එහෙම ගොඩක් උන් එන්නේ ස්පා වලට තමන් කෑමතිම තෙරපි ගෙන් මසාජ් එකක් දාගෙන යන්න, එහෙම පලවෙනිදා ඇවිත් ලක්ස 2 දීපු අවස්තාත් තියේන්වා කෑමතිම තෙරපිස්ට් ට.

    ස්පා පර්මිට් කියන එක එක තමයි ට්‍රේඩ් ලයිසන් එක කියලා දාලා තියෙන්නෙ ඒක 5,000 යි අවෘරුද්දට.
    ඕනර් ආයුර්වේද කොර්ස් කරලා තියෙන්න ඕන නෑ, ඒ ආයුර්වේද ස්පා වල ශීරෝදාර, නස්න, වගේ ඒවා කරන තෑන් වලට.
     
    • Like
    • Love
    Reactions: sandun2 and ramkhan

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105

    OKK, Thanks for Clarification Bro 🙏 (y)
     
    • Love
    Reactions: K_ZONE and sandun2

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,489
    98,438
    113
    ඔක ශේයාමාකට් දැම්මා නම් දිට්ටා කාලේ දැබ් ලක්ශ 75ක් කර ගන්න වගේ තිබ්බා. එත් දැන් බෑ
    දිට්ට එන්න කලින් තහඩු 20ක් අරං දැම්ම නන් දැන් ලක්ෂම 200ක් හොයලා අපරාදෙ
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,108
    15,886
    113
    Colombo
    පොඩි බිස්නස්
    ඉන්වෙස්ට්මන්ට් අඩු
    ශොපින් බෑග් වගේ ඒවා ෆැක්ටරි එකකින් අරන් කඩවලට දාපන්
     
    • Love
    Reactions: sandun2
    ෆුල් බොඩි මසාජ් එකකට 4000 ක් ගන්නවා, එතනින් 2000ක් තෙරපිස්ට් ට යනවා,
    ඒකයි මම එක වෑඩකින් 2000 ක් ගානේ ගනන් හදලා තියෙන්නෙ,

    තෙරපිස්ට් කෙනෙක් දවසට වැඩ 5ක් වත් කරනවා, ඒ කියන්නේ දවසේ ඉන්කම් එක 10,000 යි දවස් 25 ක් වැඩ කලොත් 250,000
    සමහර කස්ටමර්ස්ලා මසාජ් එක සෑටිස් නම් වැඩිපුර සල්ලි දෙනවා, සාමාන්යෙන් කොහොමත් කෙල්ලට 1000 ක් දෙනවා එතන ඉදන් 5000 වෙනකල් කොහොමත් දෙනවා, තෙරපි කෙනෙක් වෑඩ හොදයි නම් ලක්ශ 3 ට වඩා හොයනවා,

    80,000 දවසට හොයන අයත් ඉන්නවා, සාමන්යෙන් ජනවාරි පලවෙනිදා එහෙම ගොඩක් උන් එන්නේ ස්පා වලට තමන් කෑමතිම තෙරපි ගෙන් මසාජ් එකක් දාගෙන යන්න, එහෙම පලවෙනිදා ඇවිත් ලක්ස 2 දීපු අවස්තාත් තියේන්වා කෑමතිම තෙරපිස්ට් ට.

    ස්පා පර්මිට් කියන එක එක තමයි ට්‍රේඩ් ලයිසන් එක කියලා දාලා තියෙන්නෙ ඒක 5,000 යි අවෘරුද්දට.
    ඕනර් ආයුර්වේද කොර්ස් කරලා තියෙන්න ඕන නෑ, ඒ ආයුර්වේද ස්පා වල ශීරෝදාර, නස්න, වගේ ඒවා කරන තෑන් වලට.
    ado karanna hithenwa sirwatama. kohomada kiyapan thwa ballana oni dewal. kello hoyaganne kohomada ban. unta tran karane kohomada ?
     
    sandun2

    Well-known member
  • Jan 11, 2009
    890
    296
    63
    **SRI LANKA**
    agency ekak aran karapan hodata hoyala
    mona vaged machan. poddak wistara dana puluwanda
    risk ekak gannawa num tools site eka gahanna oni. unlimited usage denna oni. 6lak ads gahnna oni. oya gana 3-4 months yankota recovery kargnna puluwan. 50% 50% chnace tiyei
    therune naa bn. poddak pahdili krhanko
    Kehel waga karapan.. nattam rsi 4hour, 1 day over sold weddi btc , eth 2x leverage
    rsi kiyanne machn?
    පොඩි බිස්නස්
    ඉන්වෙස්ට්මන්ට් අඩු
    ශොපින් බෑග් වගේ ඒවා ෆැක්ටරි එකකින් අරන් කඩවලට දාපන්
    thnx machn. mama twa tikk meka blnnam
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,271
    3,095
    113
    business 🤷🏻‍♂️ vegetable?
    ඔව්.. වගාවකට යොදවන්න. මේ දවස් වල අඩුම පාඩු වගාව මඤ්ඤොක්කා, එහෙම නැත්නම් නයි මිරිස් හොද මිලක් තියනව. වවන්න ලේසියි.. ඉඩමක් රෙන්ට් කරගන්න පුළුවන් අඩුවට දුර පළාතකින්.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,790
    3,196
    113
    Malabe
    ෆුල් බොඩි මසාජ් එකකට 4000 ක් ගන්නවා, එතනින් 2000ක් තෙරපිස්ට් ට යනවා,
    ඒකයි මම එක වෑඩකින් 2000 ක් ගානේ ගනන් හදලා තියෙන්නෙ,

    තෙරපිස්ට් කෙනෙක් දවසට වැඩ 5ක් වත් කරනවා, ඒ කියන්නේ දවසේ ඉන්කම් එක 10,000 යි දවස් 25 ක් වැඩ කලොත් 250,000
    සමහර කස්ටමර්ස්ලා මසාජ් එක සෑටිස් නම් වැඩිපුර සල්ලි දෙනවා, සාමාන්යෙන් කොහොමත් කෙල්ලට 1000 ක් දෙනවා එතන ඉදන් 5000 වෙනකල් කොහොමත් දෙනවා, තෙරපි කෙනෙක් වෑඩ හොදයි නම් ලක්ශ 3 ට වඩා හොයනවා,

    80,000 දවසට හොයන අයත් ඉන්නවා, සාමන්යෙන් ජනවාරි පලවෙනිදා එහෙම ගොඩක් උන් එන්නේ ස්පා වලට තමන් කෑමතිම තෙරපි ගෙන් මසාජ් එකක් දාගෙන යන්න, එහෙම පලවෙනිදා ඇවිත් ලක්ස 2 දීපු අවස්තාත් තියේන්වා කෑමතිම තෙරපිස්ට් ට.

    ස්පා පර්මිට් කියන එක එක තමයි ට්‍රේඩ් ලයිසන් එක කියලා දාලා තියෙන්නෙ ඒක 5,000 යි අවෘරුද්දට.
    ඕනර් ආයුර්වේද කොර්ස් කරලා තියෙන්න ඕන නෑ, ඒ ආයුර්වේද ස්පා වල ශීරෝදාර, නස්න, වගේ ඒවා කරන තෑන් වලට.
    Protection valata invest karanne nadda? Policiyata maasika deemanava nathivunoth keliya.
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113
    mata hithane meka denek ekathuwela agrement gahala karanakota bayak enthuwa kaa
    මාසෙට 50,000 රෙන්ට් එකට බිල්ඩිමක් ගන්න, මාස 6ක කී මනී දෙන්න, 300,000
    බී ආර් එක ගන්න 25,000
    ට්‍රේඩ් ලයිසන්ස් එක 5,000
    මසාජ් බෙඩ් 2 ක් හදාගන්න දෙකටම 50,000
    ලෝශන් බිටල් එකක් ගන්න 5,000
    රෙශප්ශන් ටේබල් එකයි පුටුවයි 15,000
    බෝර්ඩ් එකට 15,000
    ලයිට් වැල් වලට 5,000
    රෙදි කෑලි 20 ක් 20,000
    අනිත් සියලු වියදම් 60,000
    එකතුව ලක්ශ 5යි.

    මේ ස්පා එකක් දාන්න යන වියදම.
    ලක්ශ 15 ට ස්පා 3 ක් දාන්න පුලුවන්,
    එතනින් වියදම් උනේ ලක්ශ 6යි. අනිත් ලක්ශ 9 ම තියෙනවා කීමනීවල.

    ස්පා එකට දවසට වැඩ 10 ක් ආවොත් එක ස්පා එකකින් දවසට එක වෑඩකින් 2,000 ගානේ 20,000 යි.
    මාසෙට ලක්ශ ලක්ශ 6යි, එතනින් එක ලක්ශයක් රෙන්ට් බිල් ගෙවන්න අයින් කරොත් ලක්ශ 5ක්

    එක ස්පා එකකින් ලක්ශ 5 ක්ලාබයි, ස්පා 3න් ලක්ශ 15 ක් ලාබයි එක මාසෙට.

    පලවෙනි මාසෙන්වියදම් කරපු ලක්ශ 6 අයින් කරාම තව ලක්ශ 9 ක් ලාබයි.

    දෙවනි මාසේ ඉදන් සම්පූර්න ලාබ දවසට වෑඩ 10 ක් කොහොමත් එනවනෙ, සාමන්යෙන් ලක්ශ 15 ක් වියදම් කරලා,
    මාසෙට ලක්ස්ග 15 ගානේ හොයන්න පුලුවන් ලේසියෙන්ම,.
    Good Bro. mata hithane meka denek ekathuwela agrement gahala invest karala karoth thawa gemen baya netuwa karanna puluwan. (y)
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    671
    1
    1,185
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මාසෙට 50,000 රෙන්ට් එකට බිල්ඩිමක් ගන්න, මාස 6ක කී මනී දෙන්න, 300,000
    බී ආර් එක ගන්න 25,000
    ට්‍රේඩ් ලයිසන්ස් එක 5,000
    මසාජ් බෙඩ් 2 ක් හදාගන්න දෙකටම 50,000
    ලෝශන් බිටල් එකක් ගන්න 5,000
    රෙශප්ශන් ටේබල් එකයි පුටුවයි 15,000
    බෝර්ඩ් එකට 15,000
    ලයිට් වැල් වලට 5,000
    රෙදි කෑලි 20 ක් 20,000
    අනිත් සියලු වියදම් 60,000
    එකතුව ලක්ශ 5යි.

    මේ ස්පා එකක් දාන්න යන වියදම.
    ලක්ශ 15 ට ස්පා 3 ක් දාන්න පුලුවන්,
    එතනින් වියදම් උනේ ලක්ශ 6යි. අනිත් ලක්ශ 9 ම තියෙනවා කීමනීවල.

    ස්පා එකට දවසට වැඩ 10 ක් ආවොත් එක ස්පා එකකින් දවසට එක වෑඩකින් 2,000 ගානේ 20,000 යි.
    මාසෙට ලක්ශ ලක්ශ 6යි, එතනින් එක ලක්ශයක් රෙන්ට් බිල් ගෙවන්න අයින් කරොත් ලක්ශ 5ක්

    එක ස්පා එකකින් ලක්ශ 5 ක්ලාබයි, ස්පා 3න් ලක්ශ 15 ක් ලාබයි එක මාසෙට.

    පලවෙනි මාසෙන්වියදම් කරපු ලක්ශ 6 අයින් කරාම තව ලක්ශ 9 ක් ලාබයි.

    දෙවනි මාසේ ඉදන් සම්පූර්න ලාබ දවසට වෑඩ 10 ක් කොහොමත් එනවනෙ, සාමන්යෙන් ලක්ශ 15 ක් වියදම් කරලා,
    මාසෙට ලක්ස්ග 15 ගානේ හොයන්න පුලුවන් ලේසියෙන්ම,.

    ස්පා එකට බඩු කෑලි හොයන්නෙ කොහොමද බන්? උබ ගෙනත් දෙනවද? :D :D
     
    • Like
    Reactions: Ashan 1995

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,879
    1
    58,828
    113
    Mother Earth
    ඔව්.. වගාවකට යොදවන්න. මේ දවස් වල අඩුම පාඩු වගාව මඤ්ඤොක්කා, එහෙම නැත්නම් නයි මිරිස් හොද මිලක් තියනව. වවන්න ලේසියි.. ඉඩමක් රෙන්ට් කරගන්න පුළුවන් අඩුවට දුර පළාතකින්.
    ඉඩමක් දුර පළාතකින් අරන් වගා කරත් පාඩු නෑ. 🤷🏻‍♂️
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,436
    1
    14,482
    113
    අම්පාර පැත්තෙන් ඉඩමක් ගන්න.
    ගම්මිරිස් වවන්න.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,409
    3,070
    113
    Buy a small piece of land with clean deed. You can find something somewhere. Build a fence and leave it. Value will definitely go up, and zero risk or effort.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,271
    3,095
    113
    ඉඩමක් දුර පළාතකින් අරන් වගා කරත් පාඩු නෑ. 🤷🏻‍♂️
    දැනට ලක්ෂ පහලවක් තියන් ඉඩමක් ගන්න එක මුට රිසක් එකක්. කරන්න තියෙන්නේ අව්රුද්දක්, දෙකක් විතර ඉඩමක් කුලියට අරං කරලා බලන්න. අඩුවට ඉඩම් තියනව කුලියට ගන්න ඕන තරම් බන් දුර පැති වල.
     
    • Love
    Reactions: Candid-B

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,369
    16,530
    113
    මාසෙට 50,000 රෙන්ට් එකට බිල්ඩිමක් ගන්න, මාස 6ක කී මනී දෙන්න, 300,000
    බී ආර් එක ගන්න 25,000
    ට්‍රේඩ් ලයිසන්ස් එක 5,000
    මසාජ් බෙඩ් 2 ක් හදාගන්න දෙකටම 50,000
    ලෝශන් බිටල් එකක් ගන්න 5,000
    රෙශප්ශන් ටේබල් එකයි පුටුවයි 15,000
    බෝර්ඩ් එකට 15,000
    ලයිට් වැල් වලට 5,000
    රෙදි කෑලි 20 ක් 20,000
    අනිත් සියලු වියදම් 60,000
    එකතුව ලක්ශ 5යි.

    මේ ස්පා එකක් දාන්න යන වියදම.
    ලක්ශ 15 ට ස්පා 3 ක් දාන්න පුලුවන්,
    එතනින් වියදම් උනේ ලක්ශ 6යි. අනිත් ලක්ශ 9 ම තියෙනවා කීමනීවල.

    ස්පා එකට දවසට වැඩ 10 ක් ආවොත් එක ස්පා එකකින් දවසට එක වෑඩකින් 2,000 ගානේ 20,000 යි.
    මාසෙට ලක්ශ ලක්ශ 6යි, එතනින් එක ලක්ශයක් රෙන්ට් බිල් ගෙවන්න අයින් කරොත් ලක්ශ 5ක්

    එක ස්පා එකකින් ලක්ශ 5 ක්ලාබයි, ස්පා 3න් ලක්ශ 15 ක් ලාබයි එක මාසෙට.

    පලවෙනි මාසෙන්වියදම් කරපු ලක්ශ 6 අයින් කරාම තව ලක්ශ 9 ක් ලාබයි.

    දෙවනි මාසේ ඉදන් සම්පූර්න ලාබ දවසට වෑඩ 10 ක් කොහොමත් එනවනෙ, සාමන්යෙන් ලක්ශ 15 ක් වියදම් කරලා,
    මාසෙට ලක්ස්ග 15 ගානේ හොයන්න පුලුවන් ලේසියෙන්ම,.
    Ohomma SPA eke wadata kello hoyaganna widiyath kiwwa nan watinawa