🧟Uber දුවන උන්ගේ වාහන වලට නැගලා මංකොල්ල කන අලුත්ම විදිහ.
Monkey D Dragon Well-known member Sep 22, 2024 6,007 6,425 113 East Blue (Goa Kingdom) May 31, 2026 #2 full video කෝ . පොලිසිය නැද්ද තවම දන්නේ මුන් වගේ උන්ව මරන්න ඕන වෙඩි තියල (ව්‍යවස්තනූකුලව නීති හදල නැත් නම් නීති විරෝදී නේ ) කොහොම උන දැන් මේ පොන්නයෝ ටික ඇල්ලුවත් අවුරුදු කියාද ඇතුලට යන්නේ , හොරකම වෙනි මංකොල්ල කන එක වෙනයි Reactions: SK29
full video කෝ . පොලිසිය නැද්ද තවම දන්නේ මුන් වගේ උන්ව මරන්න ඕන වෙඩි තියල (ව්‍යවස්තනූකුලව නීති හදල නැත් නම් නීති විරෝදී නේ ) කොහොම උන දැන් මේ පොන්නයෝ ටික ඇල්ලුවත් අවුරුදු කියාද ඇතුලට යන්නේ , හොරකම වෙනි මංකොල්ල කන එක වෙනයි
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 20,813 21,834 113 ගම මහනුවරයි May 31, 2026 #7 bump haiyen gihin happanna one aru inna paththa... or perala danta one parayo okkoma chappa wenta Last edited: May 31, 2026
topkollek Well-known member May 22, 2014 43,253 1 57,308 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ May 31, 2026 #9 හයර් එක දාපු එකාව හොයාගන්න බැරිද?
Yudewwa Well-known member Oct 8, 2023 2,978 4,212 113 May 31, 2026 #10 @AnuradhaRa අයියේ උඹත් පික්මි දුවනකොට පාරේ ඉන්න එක එකා දාගෙන යන්න එපා බයික් එකේ.