මේ දවස්වල ලංකාවෙ වාහන මාකට් එක ගැන කෙටියෙන්

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,328
    2,389
    113
    මට දැනගන්න ඕන, කාට හරි අධෝමුකේ අමාරුවක් තියනවාද
    ලක්ෂ 35 ට ගිය වාහනේ 80ක් දීලා ගන්න?
    ලක්ෂ 65-70 ට ගිය වාහනේ 180ක් දීලා ගන්න?
    මට දැන ගන්න ඕන ඒක...
    කොරෝනා කේස් අස්සේ ලක්ෂ 50ක් විතර ලිසිං දාන්න කාට හරි අමාරුවක් තියනවද?
    Dan wahanayak thiyena ekakta oka awlk naa ban, Dan tiyna eketh price eka wadi wela nisa Gap ekath wenas wela naththam kiyata gathtah padu na, passe price eka adu unath padu naa. aluthenma ganna ewanta thama kela wenne,
     
    • Like
    Reactions: hrm

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    වහන ගන්න උන් ඉන්නව, මම දන්න එකෙක් ලක්ශ 55ක් දිල වැගන් ආර් එකක් ගත්ත, සෙකන්ඩ් හෑන්ඩි එකක්..
    ඔහොම උන් කොහෙත් ඉන්නව. මම දන්න එකෙක් ඉන්නව පුකේ අමාරුවක් ඇවිල්ල සැරටම කඩේ ගිහින් ඇමරිකාවෙන් ඩිස්පෝස් කරන්න දාපු ලඩියකට කරගැහුව
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    එහෙම අමාරුවක් තිබුනා සේල් කාරයන්ට
    දැන් හොඳ වෙලා මම හිතන්නේ

    :lol: :lol:
    :D
    Dan wahanayak thiyena ekakta oka awlk naa ban, Dan tiyna eketh price eka wadi wela nisa Gap ekath wenas wela naththam kiyata gathtah padu na, passe price eka adu unath padu naa. aluthenma ganna ewanta thama kela wenne,
    eeka hari. athin gaanak yanne nathi nisa.
    habai ganna yanne danata thiyana ekata wadaa godak wadi ekak nan, apahu market eka bassata passe kela wila yana eka witharai ne wenne.
    datana thiyana wahaneta wada adu ekak gannawa nan athatath gaanak ei.
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,319
    2,922
    113
    මගේ හොඳම යාලුවෙක් ඉන්නව, ටිකක් මාරි මෝඩයි වාහන සම්බන්දයෙන්. මිනිහ වාහන ගන්නේ පෙනුමට, මේකට තිබුනේ 2015 wagon R එකක්. මූ ඒක දැන් සති 3 කට විතර කලින් 40 laks වලට විකුණුව. අපෙන් ඇහුවෙත් නෑ මම දන්නේ විකුනුවටත් පස්සේ. දැන් සතියකට විතර කලින් අතින් තව ලක්ෂ 20 ක් විතර දාල ලක්ෂ 25ක් lease නුත් කරල 2012 kia sorento ලබ්බක් අරගෙන ලක්ෂ 93 ට. දැන් හොඳට ලෙඩ එන කාලේ, දැන් අර වගේ කීප ගුණයක් petrol ගහනවා ඉතින් තත්වේ රැකගන්න. ඉන්නෙත් ඌයි wife නුයි පොඩි එකයි විතරයි. තවමත් ලංකාවේ මේ වගේ උන් ඉන්නව ඉතින්.
    ඔයවගේම මම දන්න රජ මෝඩයෙක්, උගෙ 2010 wagon r එක දීලා, ගත්ත 2010 kia sorento එකක්. ඌ දන්න කෙහෙල්මලකුත් නෑ. වෙන එකෙක් කියන මෙලෝ මඟුලක් අහන්නෙත් නෑ.

    Sorento එකේ body එකනම් 99%. ඒත් නැගල යද්දි ජර බර සද්ද ලෝකයයි..
    දැන් මූ මේක අරගෙන මාස දෙකයි. Alternator එක ගියා.. හොයල හොයල එකක් දාගත්තා.
    seat covers දාල තිබ්බෙ. මූ අරගනිද්දි ඒව ගලෝලවත් බලල නෑ.. Leather seats පපඩම් වෙන්නම crack වෙලා.. ඒකත් දැක්කෙ පස්සෙ.

    ඊලඟට දැනට මාසෙකට වගේ කලින් ඉඳල මුගෙ turbocharger එකෙන් oil leak වෙනව හෝ ගාලා....
    දැන් රට පෙරළගෙන turbochargers හොයනවා..

    එක අතකින් බක පණ්ඩිතයන්ට ඔහොම උනාට කමකුත් නෑ...
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,002
    3,456
    113
    Battaramulla, Sri Lanka

    Check karala newei da aran thiyenne?
     
    windows-10

    Active member
  • Nov 23, 2016
    560
    78
    43
    Waradda apa awunga gini ganawalatat gannwa ne aparada salli brand new nm kamk naha use karala wata giya yakada godawal
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,319
    2,922
    113
    Check karala newei da aran thiyenne?
    වාහනේ පළවෙනි පාර බලන්න යද්දි ටිකක් තේරෙන එකෙක් ගිහිල්ලා.. ඌ ඒකෙ අඩුපාඩු කියද්දි මේ බූරු යකා අරූට එක එක ඒව කියලා.. ඊට පස්සෙ අර ගිය එකත් උඹ එහෙනං බම්බුගහගනින් කියල හිතල පස්සෙ මොකුත් කියන්න ගිහිං නෑ..

    අර බූරුව ඊළඟ දවසෙ ගිහිං වාහනේ අරං ඇවිත් තනියෙං.
    මෝඩ උද්දච්චකමට බේත් නෑනෙ බං
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,002
    3,456
    113
    Battaramulla, Sri Lanka
    වාහනේ පළවෙනි පාර බලන්න යද්දි ටිකක් තේරෙන එකෙක් ගිහිල්ලා.. ඌ ඒකෙ අඩුපාඩු කියද්දි මේ බූරු යකා අරූට එක එක ඒව කියලා.. ඊට පස්සෙ අර ගිය එකත් උඹ එහෙනං බම්බුගහගනින් කියල හිතල පස්සෙ මොකුත් කියන්න ගිහිං නෑ..

    අර බූරුව ඊළඟ දවසෙ ගිහිං වාහනේ අරං ඇවිත් තනියෙං.
    මෝඩ උද්දච්චකමට බේත් නෑනෙ බං

    eka nam mara gon kamak. nikam car ekak thibba paliyata owa ehema maintain karanna be. turbo oil leaks wage ewa lesiyen hoyanna puluwan. owa eka parata enne ne. tika tika enne. anika aniwa KIA ekata dala check karanna one. repair thibbata kamak ne ewa danagena hadanna puluwan nam gana adu karan ganna one.
     
    nadeera321

    Active member
  • Oct 21, 2016
    311
    55
    28
    වාහනයක් ගන්ඩ කියල හිතන් 30lak තියන් හිටියා.බොරු ගණන් වලට ගන්න බැරි නිසා ඒ සල්ලි Senior Citizen FD එකක් දැම්ම අම්මගෙයි තාත්තගෙයි නමට.දැන් මාසෙට පොලිය 35000ක් එනවා එකෙන් :lol::lol:.කොහෙ හරි යන්ඩ ඕන උනාම Cab එකක් අරන් යනවා,තෙල් ගහන්ඩ කරන්න මොකුත් නෑනේ,පට්ට ලාභයි.කොරෝනා නිසා දැන් අවුරුදු දෙකක් ගෙවල් ඇතුලෙමනේ වැඩිය කොහෙවත් යැවෙන් නෑනේ ඒ නිසා අවුලකුත් නෑ.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    අමු හරකෙක් එහෙනම් පොර :lol: :lol: :lol: wagon r දෙකක ගාණ එකකට දෙනවා කියන්නේ :baffled:
    උඹ මේ බයිලා කියනවා. මේකෙම එකෙක් ලගදි පෝස්ට් එකක් දාලා තිබුනා වැගන් ආර් ස්ට්‍රෙන්ජිර් එකක් ඌ දන්න එකෙක් ලක්ෂ 65 කට ගත්තා කියලා සෙකන්ඩ් හෑන්ඩ්............

    මට දැනගන්න ඕන, කාට හරි අධෝමුකේ අමාරුවක් තියනවාද
    ලක්ෂ 35 ට ගිය වාහනේ 80ක් දීලා ගන්න?
    ලක්ෂ 65-70 ට ගිය වාහනේ 180ක් දීලා ගන්න?
    මට දැන ගන්න ඕන ඒක...
    කොරෝනා කේස් අස්සේ ලක්ෂ 50ක් විතර ලිසිං දාන්න කාට හරි අමාරුවක් තියනවද?
    ඕකත් දේශපාලනේ වගේම තමයි බං... අපේ උන් කවදාවත් කිසිම දෙයක් විචාරය කරන්නේ නැතුව රැල්ලට ගිහින් කෙලෝ ගන්නවා... ඇල්ටෝ එකක් පවා ගන්න එකා හිතනවා තව මාසෙකින් දෙකකින් 10ක් වත් තියන්න දෙන්න පුලුවන් කියලා.
    ------ Post added on Aug 25, 2021 at 11:43 AM
     
    • Like
    Reactions: shenic88

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    "Munta pissu" ,, "kawdha ae ganan walata ganne" kiya kiya hitapalla, ganna ekaa gannawa,
    petrol tika wath genda dollar na, ubalata wahana genda dey,, balan hitapalla
    Dann rupiyal kiyanne nikam kadadasi kola godak witarai. Laksh 60 kata owa waitinawada kiyala kattiya kiwwata laksha 60 aththa value eka mun thama danne naa
     
    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    මචන් මේ දවස් වල වාහන මාරු කරාට අවුලක් නැනේද? අපේ ගෙදර තියෙන ලොරිය බන් ලොකුවට වැඩක් ගන්නේ නැ මේකෙන් සතියට දෙසැරයක් විතර රවුමක් දාන්න යනවා විතරයි.

    බැලුවේ මේක දීලා 7 seat තියෙන එකක් හෝ ඊට වඩා seat තියෙන Toyota hiace dolphin ( LH113 or LH172) ගන්න ගෙදර පාවිච්චියට. මේක විකුනන්නේ නැතිව dolphin එකකට මාරු කරන්න පුළුවන්ද සෙල් එකකින්. එහෙම නැත්නම් වෙන මොකක්ද කරන්න සුදුසු?

    දැන් Isuzu ELF වල මාකට් කොහොමද?

    IMG_20200819_103412__01__01 2.jpg
     
    • Like
    Reactions: Kolama