කටු මැටි ගෙවල්

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,127
    4,356
    113
    36
    ඇයි මිනිස්සු කටු මැටි ගෙවල් හදන්නේ නැත්තේ?

    මම පොඩි කාලේ හිටියේ කටු මැටි පැලක.

    කාමර දෙකයි. එළියෙන් පොඩි කුස්සිය.

    (මාර සනීපයි.. current තිබ්බේ නෑ.. කුප්පි ලාම්පුවක් තිබුණේ. TV තිබ්බේ නෑ.. බැටරි දාන radio එකක් තිබුණ.. සෙල්ලම් බඩු තිබ්බේ නෑ..)

    දුප්පත් නොවුනත්, මැටි වලින් ලොකුවට හරි ගෙයක් හැදුවොත් AC/Fan නැතුව ආතල් එකේ ඉන්න පුළුවන් නේද..
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,127
    4,356
    113
    36
    එළකිරි එන්නේ කොහොමද එතකොට ?
    current දෙනවා බං කටු මැටි උනත්..

    පොඩි කාලේ මං නිදාගන්න මැටි බිත්තියට හේත්තු වෙලා... cool ඉතින්
     
    • Love
    Reactions: turbo121

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,492
    98,445
    113
    ඇයි මිනිස්සු කටු මැටි ගෙවල් හදන්නේ නැත්තේ?

    මම පොඩි කාලේ හිටියේ කටු මැටි පැලක.

    කාමර දෙකයි. එළියෙන් පොඩි කුස්සිය.

    (මාර සනීපයි.. current තිබ්බේ නෑ.. කුප්පි ලාම්පුවක් තිබුණේ. TV තිබ්බේ නෑ.. බැටරි දාන radio එකක් තිබුණ.. සෙල්ලම් බඩු තිබ්බේ නෑ..)

    දුප්පත් නොවුනත්, මැටි වලින් ලොකුවට හරි ගෙයක් හැදුවොත් AC/Fan නැතුව ආතල් එකේ ඉන්න පුළුවන් නේද..
    දැන් හදන්න යන cost එක වැඩියි. මම ඕක ගැන බැලුවා පස් හොයාගන්න එකේ ඉදලා බදින එක හැම එකටම resources හොයාගන්න අමාරුයි. හරියට කරන්න දන්න උන් අඩුයි. අනික maintenance වලට යන cost එක. ඒ කාලේ ඒව normal daily Life එකේ දේවල් උනාට දැන් ඒව අමුතුවෙන් කරන්න ඕනි tasks.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,807
    163,708
    113
    එකමත් එක රටක
    current දෙනවා බං කටු මැටි උනත්..

    පොඩි කාලේ මං නිදාගන්න මැටි බිත්තියට හේත්තු වෙලා... cool ඉතින්
    ඕකට ඉතින් අමුතුවෙන් ගෙයක් ඕන නැ . වත්ත අයිනේ පොඩි කාමරයක් හ්දාගනින් කටුමැටි ගහල
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,127
    4,356
    113
    36
    දැන් හදන්න යන cost එක වැඩියි. මම ඕක ගැන බැලුවා පස් හොයාගන්න එකේ ඉදලා බදින එක හැම එකටම resources හොයාගන්න අමාරුයි. හරියට කරන්න දන්න උන් අඩුයි. අනික maintenance වලට යන cost එක. ඒ කාලේ ඒව normal daily Life එකේ දේවල් උනාට දැන් ඒව අමුතුවෙන් කරන්න ඕනි tasks.
    නෑ බෑ කියලා දෙයක් නෑ.. මම හදනවා එකක් කවදාහරි
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,649
    113
    ඕක හදල සරමක් ගහන් දොරකඩට වෙලා හිටියොත් නිකම්ම අස්වැසුමත් ගන්න පුළුවන් වේවි බන්. ළමයි හතර පස් දෙනෙකුත් ඉහෙන් කටින් එල්ලන් ෆොටෝ ගහල FB දැම්ම නම් නිකම්ම අනිත් වියදම් ටිකත් කවර් කරගන්න පුළුවන් වේවි. :ROFLMAO:
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,127
    4,356
    113
    36
    ඕක හදල සරමක් ගහන් දොරකඩට වෙලා හිටියොත් නිකම්ම අස්වැසුමත් ගන්න පුළුවන් වේවි බන්. ළමයි හතර පස් දෙනෙකුත් ඉහෙන් කටින් එල්ලන් ෆොටෝ ගහල FB දැම්ම නම් නිකම්ම අනිත් වියදම් ටිකත් කවර් කරගන්න පුළුවන් වේවි. :ROFLMAO:
    true
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,682
    3,009
    113
    ඇයි මිනිස්සු කටු මැටි ගෙවල් හදන්නේ නැත්තේ?

    මම පොඩි කාලේ හිටියේ කටු මැටි පැලක.

    කාමර දෙකයි. එළියෙන් පොඩි කුස්සිය.

    (මාර සනීපයි.. current තිබ්බේ නෑ.. කුප්පි ලාම්පුවක් තිබුණේ. TV තිබ්බේ නෑ.. බැටරි දාන radio එකක් තිබුණ.. සෙල්ලම් බඩු තිබ්බේ නෑ..)

    දුප්පත් නොවුනත්, මැටි වලින් ලොකුවට හරි ගෙයක් හැදුවොත් AC/Fan නැතුව ආතල් එකේ ඉන්න පුළුවන් නේද..
    oka hariyata hada gathoth suddata , colombo ewunta rent karanda puluwan
     
    • Love
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,127
    4,356
    113
    36
    oka hariyata hada gathoth suddata , colombo ewunta rent karanda puluwan
    ඔව්... බූූරු ඇඳකුත් තිබ්බා නම් කාල බීලා ගොරව ගොරව ශපේ නිදාගන්න තිබුණා
     
    • Love
    Reactions: turbo121

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,649
    113
    oka hariyata hada gathoth suddata , colombo ewunta rent karanda puluwan
    කොළඹ එවුන් ජිගි ජිගි කරද්දී කව්රුහරි එකෙක් මැටි බිත්තිය සිදුරු කරන් බලන් හිටියොත් :ROFLMAO:
     
    • Haha
    Reactions: clumsyhulk

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,682
    3,009
    113
    කොළඹ එවුන් ජිගි ජිගි කරද්දී කව්රුහරි එකෙක් මැටි බිත්තිය සිදුරු කරන් බලන් හිටියොත් :ROFLMAO:
    ewa ubata game ewunta wenama wikunanda puluwan

    ඇයි මිනිස්සු කටු මැටි ගෙවල් හදන්නේ නැත්තේ?

    මම පොඩි කාලේ හිටියේ කටු මැටි පැලක.

    කාමර දෙකයි. එළියෙන් පොඩි කුස්සිය.

    (මාර සනීපයි.. current තිබ්බේ නෑ.. කුප්පි ලාම්පුවක් තිබුණේ. TV තිබ්බේ නෑ.. බැටරි දාන radio එකක් තිබුණ.. සෙල්ලම් බඩු තිබ්බේ නෑ..)

    දුප්පත් නොවුනත්, මැටි වලින් ලොකුවට හරි ගෙයක් හැදුවොත් AC/Fan නැතුව ආතල් එකේ ඉන්න පුළුවන් නේද..
    meka balapan
    ------ Post added on May 31, 2026 at 8:09 PM
     
    • Haha
    Reactions: Ldy

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,635
    6,327
    113
    Narcissistic Sociopath Manipulator
    IMG-20251213-213548.jpg
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,273
    3,098
    113
    අපේ තාත්තා ත් දන්නවා වෙන්න ඕන
    මtත් පුළුවන් බන් හදන්න. අපේ පැත්තේ ඇතුල්වල තවමත් මැටි ගෙවල් තියනව. මම මගේ යාලුවන්ගේ, සහ ගමේ ගෙවල් තුනකටම අලුතින් මැටි ගහන්න උදව්වටත් ගියා අව්රුදක් වගේ කාලයක් ඇතුලත. ඒ ගෙවල් වලනම් වහලවල් උළු.
    මැටි ගෙයක් නෝමල් විදියට හදන්න පිරිස ටිකක් ඉන්න ඕන ඉතින්. සැකිල්ල බදින එක තමයි ගේම ටිකක්. හොද හයියට බදින්න ඕන. ඊට පස්සේ මැටි ගහගෙන ගහගෙන යන්න යන්න.

    බිමට ගන්න ඕන නිකන් මැටි නෙවෙයි. ඒකට හරි නම් ගන්නේ වේ පස් ගොම එක්ක කලවම් කරලා. එකෙන් තමයි මැටි ගෙවල් වල බිම ගොඩක් හිතල. දැන් තුබස් හොයා ගන්නත් අමාරුයි..
     
    Last edited:

    Shion Yumi

    Well-known member
  • Mar 29, 2026
    571
    628
    93
    27
    JAPAN
    මමත් පුළුවන් බන් හදන්න. අපේ පැත්තේ ඇතුල්වල තවමත් මැටි ගෙවල් තියනව. මම මගේ යාලුවන්ගේ, සහ ගමේ ගෙවල් තුනකටම අලුතින් මැටි ගහන්න උදව්වටත් ගියා අව්රුදක් වගේ කාලයක් ඇතුලත. ඒ ගෙවල් වලනම් වහලවල් උළු.
    මැටි ගෙයක් නෝමල් විදියට හදන්න පිරිස ටිකක් ඉන්න ඕන ඉතින්. සැකිල්ල බදින එක තමයි ගේම ටිකක්. හොද හයියට බදින්න ඕන. ඊට පස්සේ මැටි ගහගෙන ගහගෙන යන්න යන්න.

    බිමට ගන්න ඕන නිකන් මැටි නෙවෙයි. ඒකට හරි නම් ගන්නේ වේ පස් ගොම එක්ක කලවම් කරලා. එකෙන් තමයි මැටි ගෙවල් වල බිම ගොඩක් හිතල. දැන් තුබස් හොයා ගන්නත් අමාරුයි..
    Anuradha gawa goma thiyenawa
    One nam dennam kiwwa
     
    • Haha
    Reactions: Tz4400 and Yudewwa