මම බැදලා අමාරුවක වැටුනා මචන්ලා

Son of Satan

Well-known member
  • Apr 18, 2021
    592
    633
    93
    උබ මුලින් කියපන් රණ්ඩු කරන හේතුව?
    උබ ඒකිට වැරදි කියන්නේ අයි?
    උබේ වැරදි මොනවද?
    අයි එකී උබට බනින්නේ?
    මේවට උත්තර දීපන් තමන්ගේ පැත්ත හොඳයි කියන්නේ නැතුව?
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    උබ මුලින් කියපන් රණ්ඩු කරන හේතුව?
    උබ ඒකිට වැරදි කියන්නේ අයි?
    උබේ වැරදි මොනවද?
    අයි එකී උබට බනින්නේ?
    මේවට උත්තර දීපන් තමන්ගේ පැත්ත හොඳයි කියන්නේ නැතුව?
    මට යකො ඔක්කොම කරන්න වෙලා තියෙන්නෙ මාසෙකට 2ගානක් ගෙවනවා rent අනිත් සියලු වියදම් මම බිස්නස් එක හරියට කරගන්න දෙන්නෙත් නෑ එ මදිවට. ගෙදරක් තියාගෙන මම කුලී ගෙවාගෙන සල්ලියි කාලයයි නාස්ති කරගන්නවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,632
    66,890
    113
    මට යකො ඔක්කොම කරන්න වෙලා තියෙන්නෙ මාසෙකට 2ගානක් ගෙවනවා rent අනිත් සියලු වියදම් මම බිස්නස් එක හරියට කරගන්න දෙන්නෙත් නෑ එ මදිවට. ගෙදරක් තියාගෙන මම කුලී ගෙවාගෙන සල්ලියි කාලයයි නාස්ති කරගන්නවා.
    oya okoma wikunala geniwa dala ratakata penapanko
     
    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,132
    1,368
    113
    Morally Bankrupt Sri lanka
    මට යකො ඔක්කොම කරන්න වෙලා තියෙන්නෙ මාසෙකට 2ගානක් ගෙවනවා rent අනිත් සියලු වියදම් මම බිස්නස් එක හරියට කරගන්න දෙන්නෙත් නෑ එ මදිවට. ගෙදරක් තියාගෙන මම කුලී ගෙවාගෙන සල්ලියි කාලයයි නාස්ති කරගන්නවා.
    වැඩියෙන්ම කෙල්ල මොනවා කියලද රන්ඩු පටන් ගන්නේ ? නැත්නම් නිකම් හැම දෙටම රන්ඩු කරනවද, ඇත්ත කියන්න
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    වැඩියෙන්ම කෙල්ල මොනවා කියලද රන්ඩු පටන් ගන්නේ ? නැත්නම් නිකම් හැම දෙටම රන්ඩු කරනවද, ඇත්ත කියන්න
    බලන්නෙ හොයන් නෑ කියලා
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,956
    27,305
    113
    මෙක ටිකක් දිග කතාවක්
    මම ඉස්සර නිතර කිරියට යන එන කෙනෙක් උබලා දන්නවා ඇති. මට ප්‍රොපෝසල් හොයන එක සෑහෙන්න කාලයක් ගියා. 2016 හොයන්න පටන් ගත්තු වැඩෙ හරිගියේ 2021 මුල. කොරෝනා අනන් මනන් නිසත් කල්ගියා. මට කොහොමත් සල්ලි තිබුනා ඒත් සෝබනේ දාන්න මට උවමනාවක් තිබ්බෙම නෑ. මම කේන්දර 50 50 විස්වාස කලෙ ඒත් අම්මා සෑහෙන්න කේන්දර විස්වාස කලා. අම්මත් ගුරුවරියක් නිසා එයා ගොඩක් බැලුවෙ ගුරුවරියක්මයි අන්න එතනදි අපිට වැරදුනා. තාත්තා නම් හෙව්වෙම සල්ලි දේපල එත් එහෙම සෙට් වුනේ නෑ. හොයලා හොයලා මට සෙට් වුනු කෙනා දකුනු පලාතෙ කලින් සම්බන්දෙකින් එකකින් ප්‍රශ්න වුනු කෙනෙක් වීඩියො කෝල් අරන් කොල්ලා එවා රෙකොඩ් කරලා අන්තිමට පොලීසි ගිහින් තමා බේරගෙන තියෙන්නෙ.
    #දුක
    #දුකට හේතුව
    :rolleyes2: :rolleyes2: 🤌 🤌 🤌 🤌🤌🤌🤌

    Cannot Lord Of The Rings GIF

    කිරියේ මෙච්චරකල් ඉඳල දකුණු රටෙන්, වියලි කලාපෙන් ගෑනු ගන්නේ නෑ කියලා දන්නේ නැත්නම් ජුන්ඩා කපාගනින්:rolleyes2::rolleyes2:🤌🤌🤌
     
    • Haha
    Reactions: 6h057

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඉතින් එක ඇත්තද ? එලියට එහෙම ගෙනියන්නේ නැද්ද dinner එකකට එහෙම එයා කැමති තැනකට
    යනවා බන් weekend ඉරිදා එලියෙන්ම තමා කන්නෙ satisfied නෑ
     
    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,132
    1,368
    113
    Morally Bankrupt Sri lanka
    යනවා බන් weekend ඉරිදා එලියෙන්ම තමා කන්නෙ satisfied නෑ
    කෙල්ලට මානසික ප්‍රශ්ණයක් තියෙනවා කියලා කිව්වා නේද එක කෙල්ල පිලි ගන්නේ නැහැ ලු... එක හරි ඇයි එහෙම කියන්නේ මොනවද ඒ යගේ අමුතු හැසිරීම්
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,112
    4,880
    113
    balen badinna epa kiyanne okai, ubata genu hari yanne na kiyala terunma badinna epa;
    balen dewal karama ohoma wenawa