I have mixed feelings on this.
Vesak Dansal වගේ දේවල් කියන්නේ ලංකාවේ සංස්කෘතියේ ලස්සන පැත්තක්. දානය, කරුණාව, එකමුතුකම සහ සාමකාමීව එකම අරමුණකට එකතු වීම. Australia වගේ multicultural රටක ඒවා ගෞරවයෙන්, නීති රීති රැකගෙන කරනවා නම් ඒක වැරැද්දක් නෙවෙයි.
ඒ වගේම, මෙවැනි දේවල් සංවිධානය කරන අය අතර සමහරවිට සමාජයේ ලොකු recognition එකක් නැති, shops, kitchens, cleaning වගේ වැඩ කරන අයත් ඉන්න පුළුවන්. ඒත් ඒ අයත් තමන්ට හැකි විදිහට community එකට දායක වෙනවා. ඒකෙන් ඔවුන්ට belonging, self-esteem සහ recognition එකක් ලැබෙනවා. ඒක අපහාස කරන්න දෙයක් නෙවෙයි.
එකම දේ මෙහෙ helmet වලින් වාහනවලට ගහන්නේ නෑ