ඕස්ට්‍රේලියා යන්න විදිහක්

shenat

Well-known member
  • May 13, 2007
    58,578
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    බොරු කියන්න එපා බන්. මේවට සමහරු ඇන්දෙනවා.

    ඌ කියන්නෙ යන්න පුලුවන් කියලනේ.
    ගිහින් ඉන්න පුලුවන් කියලා නෑනෙ.

    යන්න පුලුවන් හැරෙන තැපෑලෙන් ආයෙත් ගෙදර එන්න තමයි වෙන්නෙ. 😆
     
    • Haha
    Reactions: Rontmir