ඕස්ට්‍රේලියා යන්න විදිහක්

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    උබ ඩිපෙන්ඩ් යනවනම් උබට බැචලර් එකක් ඕන වෙන්නේ මොකටද. කෙල්ලට බැචලර් එකක් තියෙනවද. උබ ඒජන්ට් කෙනෙක් හරහා යනවනම් IDP එකෙන් දාපන් වීසා. උන් උබේ profile එක බලලා කියනවා වැඩේ කරන්න පුලුවන්ද බැරිද කියලා
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,494
    1
    32,203
    113
    - උඩරට -
    උබ ඩිපෙන්ඩ් යනවනම් උබට බැචලර් එකක් ඕන වෙන්නේ මොකටද. කෙල්ලට බැචලර් එකක් තියෙනවද. උබ ඒජන්ට් කෙනෙක් හරහා යනවනම් IDP එකෙන් දාපන් වීසා. උන් උබේ profile එක බලලා කියනවා වැඩේ කරන්න පුලුවන්ද බැරිද කියලා
    IDP හොඳයි ද
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    giphy.gif
     

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    degree ekk oida kiyn ek depends, software eng knkt oz ynna degree ekk oni na Skill mig krnn, Compi sci master ekk krnt oni da, work exp tynw nm
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    International exam එකක් සල්ලි දීල හොර කරල පාස් වෙන්න පුලුවන් කියලද උඹ මේ කියන්නෙ ? මං නං හිතන්නෙ නෑ :no::no::no:
    opka loke hamathanama karana wadak bro.. aus wala inna samahara ewun dakkama hithaganna ba IELTS kohoma karada kiyala
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මචන්ලා මම ඕස්ට්‍රේලියා යන්න ප්ලෑන් එකක් ගහන් ඉදියේ. ඒජන්ට්ලට කතා කරලා බැලුවම උන් කියනවා බැචලර් එකක් නැතුව යන්න බැලූ. මට ලංකාවේ බැචලර් එකක් කරලා මාස්ටර්ස් වලට ඇප්ලයි කරන්නලු. (කපල් එකම යන්න හිතන් ඉන්නේ (මම ඩිපෙන්ඩන්ට් විදිහට) ). ඒකට අඩුම අවුරුදු දෙකක් වත් යයි. බැචලර් එකක් කරලා යන්න ගියොත් මට වයස ගිහින්. මගේ යාලුවෙක් UK යනවා මේ මාසේ ඌ කරලා තියෙන්නේ බැචලර් එකක් කරපු විදිහට හොර ඩොකියුමන්ට්ස් හදාගෙන (ලක්ෂ 5ක් ගිහින් ඒකට). උන් UK වලට විතරයිලු ඩොකියුමන්ට්ස් හදන්නේ. මම ඒ වැඩේට ලොකුවට කැමති නැහැ සල්ලි නිසා නෙවේ හොර වැඩක් නිසා.

    මම ඉන්නවා වගේ තත්වෙක ඉදලා මේ ප්‍රශ්න ටික විසදන්,
    ඕස්ට්‍රේලියා ආපු අය ඉන්නවද?
    මේකට විසදුමක් තියෙනවද?
    ඕස්ට්‍රේලියා නැතුව යන්න පුළුවන් වෙන කොහෙද??
    වෙන මොනවද හොදම සොලුෂන්?

    මම හිතනවා මේකට උබලා ටෝක්සික් කමෙන්ට් නොදා දන්නා දේවල් වලින් මට හොදම සොලුෂන් එකක් දෙයි කියලා. මොකද කිරියේ හුගක් එක්ස්පිරියන්ස් තියෙන අය ඉන්න නිසා.
    මගේ හොඳම යාලුවෙක් ගියා දැන් මාසෙකට විතර කලින්. පොර ගියේ nawaloka college එක හරහා. ඒකෙ පලවෙනි අවුරුද්ද මෙහෙ කරල දෙවෙනි අවුරුද්දෙ ඉඳන් එහෙ ස්ටඩී කරන්න.

    හැබැයි එයා ගියේ මෙහෙදිම සම්පුර්ණ කෝස් ෆී එකම ගෙවල. ඒ නිසා cost of living එක පාර්ට් ටයිම් වලින් කවර් කරන්න පුලුවන්ද කියල මම දන්නෑ.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,694
    8,391
    113

    නෑ බන් PGD + MBA එකක් කරන්න පුළුවන් 3YEARS EXPERIENCE තියෙනවා නම් ICBT එකේ ඊට පස්සේ යන්න පුළුවන් අවුරුදු 1 හමාරයි යන්නේ
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    දැන් උබ යන්නෙ පීආර් එකක් වත් ගහගන්නනේ? ඇත්තටම ඉගෙනගන්න නෙවෙයි නෙ, UK වල පීආර් දැන් දෙනවද කියල බලපන් ඔක්කොටම කලින්... අන්තිමට අහපු විදියට අවුරුදු දහයක් ඉන්න ඕන සීන් එකක් තිබ්බ,මොන දුකක්ද බං.. දැන් කොහොමද දන් නෑ ඊටත් වැඩිද කියල... තව මේ කාලෙ UK ගියා කියන්නෙ හිරවෙන්න තියෙන චාන්ස් එක වැඩියි, UK totally fucked up සීන් එකක් තියෙන්නෙ... මේ පිලිවෙලට බලපන් පොඩ්ඩක්..

    1. NZ
    2. Canada
    3. Au

    Good luck!
     
    • Like
    Reactions: shenat