බයික් එකේ Scratches රිපයාර් කරගන්නේ කොහොමද?

patrickjane

Active member
  • Sep 4, 2016
    381
    186
    43
    ගෙදරින් එහා
    මචන් බයික් එක ළගකදි Stand එක ගහලා තියෙද්දි, පෙරලුණා :(:(:(. බයික් එක පොඩ්ඩක් සීරුණා (Not deep scratches). ගොඩක්ම සීරීලා තියෙන්නේ Sticker එහෙම තියෙන තැනකින්. බයික් එක අරගෙන මාසයක්වත් නැති නිසා මට පට්ට අවුල්. මෙහෙම සීරිච්ච තැන් ටික ආයෙ තිබ්බා වගේ හදාගන්න බැරිද බං? මම මෙහෙම සීරීච්ච තැන් බයික් එකේ දිගටම තිබ්බොත්, වතුර ගිහින් පස්සේ කාලෙක බයික් එකේ Body එක දිරයිද?

    Please help :(