උබලා කන්න ආසම එළවළු, කොළ ජාති මොනාද ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    33,874
    1
    58,814
    113
    Mother Earth
    පොලොස් හදනවා අම්මා පොල් බැදලා මස්කරි දාලා මාරම රසයි 🤩🙋
    ට සිරි පොළොස් ❤️😍🤷🏻‍♂️ ආසම එකක්.

    කීර තම්පලා
    අබ කොල
    අල කොල
    මම ඔය 3ම කාලා නෑ 🙁🤷🏻‍♂️
    ------ Post added on Jun 1, 2026 at 4:43 PM
     
    • Love
    Reactions: SampathSandaruwan

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,199
    5,847
    113
    Galaha
    images
    katu ikiliya kiyanne mewata neda? මේව තම්බල සුප් එකක් වගේ මොකක් හරි හදනව. අපි පොඩි කාලේ අත්තා මේ පඳුරක් හිටවල තිබුන අපේ වෙලේ පැත්තක, මූත්‍රා අමාරුවට එහෙම හොඳයි කියල අහල තියෙයි. උයලත් කනවද කොහෙද කොස් ඇට එහෙම දාල. හරියට මතක නෑ දැන්. රෝසපාට වගේ මලක් පිපෙන්නෙ.
     
    • Like
    • Love
    Reactions: Candid-B and jhnnwp

    avishkaw

    Active member
  • Mar 9, 2016
    245
    204
    43
    ට සිරි පොළොස් ❤️😍🤷🏻‍♂️ ආසම එකක්.


    මම ඔය 3ම කාලා නෑ 🙁🤷🏻‍♂️
    ------ Post added on Jun 1, 2026 at 4:43 PM

    ට සිරි පොළොස් ❤️😍🤷🏻‍♂️ ආසම එකක්.


    මම ඔය 3ම කාලා නෑ 🙁🤷🏻‍♂️
    ------ Post added on Jun 1, 2026 at 4:43 PM
    කීර තම්පලා - පොලේ තියෙනවා ගන්න
    අබ කොල - අබ ඇට ගන්නේ මෙකෙන් තමා.. ටිකක් තිත්තක් තියෙනවා හැබැයි තෙල් දාලා ගත්තාම පට්ට
    අල කොල - වෙලවල් ලග තියෙනවා...පොලේ තියෙනවා ගන්න

    meka thama
    ------ Post added on Jun 1, 2026 at 4:50 PM
     
    • Like
    • Love
    Reactions: Candid-B and jhnnwp

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    මම ආස..
    1. නෙළුම් අල
    2. හතු
    3. මෑ කරල්
    4. දබල
    5. බණ්ඩක්කා
    6. බීට් රූට්

    කොළ ජාති වලින් ආස
    1. කංකුන්
    2. ගොටුකොළ
    3. මුකුණුවැන්න

    🤷‍♂️
    මම ආස..
    1. නෙළුම් අල - හැබැයි වැඩිය කන්න එපා. මේවා හැදෙන්නේ වැව්වල, මඩේ කෘමිනාශක, වල්නාෂක බැරලෝහ වගේ දේවල් උරාගන තියෙන්න පුළුවන්. කොහිල අල වගේ තමයි. වැඩිය කෑවොත් කෙල වෙයි.
    2. button mushroom - මේක කීල්ස් එකේ තියනවා. පට්ට.
    3. බෝංචි තෙල් දාලා.
    4. දබල.
    5. පොලොස්.
    6. කඩල උයලා.
    7. මඤ්ඤොක්කා උයලා.

    කොළ ජාති
    1. ගොටුකොළ විතරයි.
     
    • Love
    Reactions: Candid-B

    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    263
    138
    43
    එළවළු
    දඹල
    බෝංචි
    මැකරල් තෙල් දාලා උම්බලකඩ එක්ක
    බටු බල කරොල කැල්ලක් දාලා හොදි
    රාබු කොල එක්ක තෙල් දාලා

    කොළ
    රාබු කොල සලාදය
    ගොටුකොළ උම්බලකඩ එක්ක සම්බල්
    කංකුං උම්බලකඩ දලා හිදවලා ඩෙවල් වගේ
    කතුරුමුරුංගා බැදලා,හොදි

    මස්
    කුකුල් මස් තෙල් පැදෙන්න උයලා
    හරක් මස් හොද්ද
    ඉත්තෑ මස් හොද්ද
    මොනර මස් හොද්ද
    තිත් මුවා බැදලා
    ඕලු මුවා බැදලා
    ගෝන මස්
     
    • Love
    Reactions: Candid-B

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,985
    19,443
    113
    Miami
    මම ආස..

    1. නෙළුම් අල
    2. හතු
    3. මෑ කරල්
    4. potatoes
    5. බීට් රූට්
    6. leeks
    7. kohila
    8. cauliflower
    9. cabbage
    10. green peas

    කොළ ජාති වලින් ආස

    1. කංකුන්
    2. ගොටුකොළ
    3. මුකුණුවැන්න
    4. kebella dalu
    5. saarana
     
    • Love
    Reactions: SampathSandaruwan

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,794
    1
    27,737
    113
    එළවළු
    1. කරවිල
    2. පොලොස්
    3. තුඹ කරවිල
    4. හතු
    5. දඹල
    6. කොස් (මැල්ලුම)
    7. නෙළුම් අල
    8. මයියොක්කා (තම්බලා, තෙල් දාලා, මැල්ලුම)
    9. වම්බටු (තෙල් දාලා, මෝජු)

    කොළ වර්ග
    1. මුගුණුවැන්න
    2. කංකුං
    3. ගොටුකොළ
    4. නිවිති
     
    • Like
    Reactions: kinkon

    Sen-lu

    Well-known member
  • ඕනි රෙද්දක් කනවා කරවිල ඇරෙන්න
    කරවිල නියමයිනෙ බං මම නම් ආසම කෑමක්. තව අපේ ගෙවල් වල හදනව ආඬි කොල කියල කැලෑ කොල ජාතියක්. ඒවගෙ කොමන් නම මම දන්නෙ නෑ සුපිරි කෑමක් තමා. තව මම ආසයි කොල්ලු වලට. අපේ මව කොල්ලු උයනව සුපිරියටම 😋

    Ps
    ජපන් බටු නැත්නම් සිංගප්පූරු කොල කියලත් කියනවලූ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    මම ආස..
    1. නෙළුම් අල
    2. හතු
    3. මෑ කරල්
    4. ගෝව මල්
    5. අර්තාපල් , මයියොක්කා , දෙල්

    කොළ ජාති වලින් ආස
    1. කංකුන්
    2. සලාද කොළ
    3. නිවිති
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,487
    98,436
    113
    කරවිල නියමයිනෙ බං මම නම් ආසම කෑමක්. තව අපේ ගෙවල් වල හදනව ආඬි කොල කියල කැලෑ කොල ජාතියක්. ඒවගෙ කොමන් නම මම දන්නෙ නෑ සුපිරි කෑමක් තමා. තව මම ආසයි කොල්ලු වලට. අපේ මව කොල්ලු උයනව සුපිරියටම 😋

    Ps
    ජපන් බටු නැත්නම් සිංගප්පූරු කොල කියලත් කියනවලූ
    මම ඕක පොඩි කාලේ කෑවා. පස්සේ ඕක එක පාරක් බැදුමක් කෑවා. එකේ කරවිල එක තිත්තම තිත්තයි. දැන් කොහොමටවත් කන්න බෑ අර තිත්තම මතක් වෙනවා.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    Asa ewa

    Carrot
    beet
    Bonchi
    Koss
    Dell
    Amba (palathurak thamai uayala rasai)
    Ambaralla
    Niwithi
    Gotukola
    Mukunuwanna
    Ala
    batala
    WattakkA
    Gowa
    Salada kola
    Pipinna
    Mannokka
    Bandakka
    Batu

    Mewatath echchara mewwa ekak naha eth kanna nathima unoth kanawa. 🥴

    Kohila
    Mea
    Thana batu


    Asama.nathi ewa 🤮 🤢

    Raabu iya bn maha lat gadai 🤮 lat walak kadan kanawa wage

    Katurumurunga kola
    Passion fruit kola
    Thebu kola
    Godak guna kola jathi kanne naha 🤦🏻‍♂️

    Me thread eke ahalath nati ewa thiyenawane godak
    ------ Post added on Jun 2, 2026 at 12:06 AM