USA = RUSSIA බන්. ඊශ්‍රායල්, ඉරාන් කියන්නේ තමන්ගෙ ආගම් නිසා අහින්සක මිනිස්සු මරන රටවල් දෙකක්. මේ යුද්ද දෙකටම සපෝට් කරන එවුන් නම් මොලේ මරිච්ච එවුන් මට නම්. මුලදි මමත් ඔහොම සපෝට් කලා පැත්තක් අල්ලගෙන. දැන් එහෙම නෑ.උබලගේ ඇමරිකාව තමයි ලෝකේ යුද්ධ කරලා වැඩියෙන්ම මිනිස්සු මරලා තියෙන්නේ..වියට්නාමේ යුද්දේ දිනන්න බැරි උන නිසා ගොවිබිම් වලට උඩින් ගිහින් ඒ මිනිස්සු වගා කරලා තියෙන ඒවාට වස spray කරා..මොනා උනත් රුසියාව ඇමරිකාව, ඊශ්‍රායලය වගේ බල්ලෝ වගේ මිනිස්සු මරලා නැහැ..
![]()

