හතුරෙක් ට වත් මෙහෙම වෙන්න එපා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    හතුරෙක් ට වත් මෙහෙම වෙන්න එපා



    KJkv0yU.png



    Mk0HCo7.png


    uFKBmvt.png


    ඇයි බං මෙහෙම ආතල් දෙන්නේ .
    ළඟට ගිහින් රනිල්ට ආතල් දීලා ආවේ


    vNKtkcX.png


    sI8bphV.png


    :sorry::sorry::sorry:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,254
    17,200
    113
    පුදුම වෙන්න දේකුත් නැහැ නේද එක අතකට.විමුක්තිය සොයා ගලධාරි එකටත් ගියාලු නේ ඒ කාලේ...:rofl:


    LhaMJIg.jpg
     
    Last edited:

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    වසන්න-වඩිවේල් UNP කණෙන් රිංගා ඉස්මුදුනෙන් පිටවී ඇමතිකම් දෙකක් ගනී.. අරලියගහ කදවුර මලගෙයක සිරි ගනී..

    වසන්ත සේනානායක හා වඩිවේල් සුරේෂ් නව රජයේ ඇමතිවරුන් ලෙස දිවුරුම් දීමත් සමගින් එක්සත් ජාතික පක්‍ෂය කදවුරු බැද සිටින අරලිගහ මන්දිරයේ දැඩි ලෙස කම්පා වී ගිය ආකාරයක් දක්නට තිබේ.

    එහි සිටින මන්ත‍්‍රිවරුන් ඇතුළු හිතවතුන් දැඩි විශ්වාස භංගත්වයට පත්ව සිටින ආකාරයක් මුහුනුවලින් පෙනී යයි.

    ඔවුන් එනිනෙකා සම්බන්ධයෙන් සැක සහිතව කතාබස් කරමින් සිටින්නේ යයිද පෙනේ.

    මෙම නව ඇමතිවරුන් දෙදෙනාම මුලින් මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය පල කර නැවතත් අරලිය මැදුරට ගොස් රනිල්ට සහාය දක්වන බව කියා ටික වේලාවනික් ඇමතිවරුන් ලෙස දිවුරුම් දුන්හ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඕක දැකල ගූ ඇන් පී කාරයො චූන් උනා චූන් විල්ලක් ආයෙ නැ හදේ උන්නෙ .:lol::lol::lol::lol:. දැන් නම් ගෙම්බ පොලේ ගැහුව වගේ..:lol::lol:
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ලබන සතියේ රනිලා පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නුවොත් මුන් ආයේ ඒ පැත්තට එන්නත් බැරි නෑ :baffled::baffled:

    උන්ට සල්ලි, වාහන, ගෑනු, පිටරට ටුවර් සේරම මොකා ආවත්
     
    Last edited:

    Political

    Junior member
  • Oct 7, 2018
    156
    8
    18
    ඕක දැකල ගූ ඇන් පී කාරයො චූන් උනා චූන් විල්ලක් ආයෙ නැ හදේ උන්නෙ .:lol::lol::lol::lol:. දැන් නම් ගෙම්බ පොලේ ගැහුව වගේ..:lol::lol:


    යකෝ තව කීයක් ඇත්ද පනින්න බලාගෙන :D . රනිලා ගෙදර යනවනම් ඒ ඇති :cool:
     

    arrow445

    Well-known member
  • Aug 14, 2018
    702
    759
    93
    අදාළ අය අමතන්න


    Suicide Hot Line:
    011 2692909, 011 2696666, 011 2683555


    :lol::lol::lol::lol: