Questions USD/LKR මොකක් වෙයිද?

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    තව අඩු වෙයිද ඉස්සරහට. තාම IMF approve උනාට deposit උනේ නෑනෙ. එතකොට තව බහී නේද?

    නැත්තන් වැඩි වෙන්න හේතු මොනවහරි තියෙනවද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    75,001
    113
    තව අඩු වෙයිද ඉස්සරහට. තාම IMF approve උනාට deposit උනේ නෑනෙ. එතකොට තව බහී නේද?

    නැත්තන් වැඩි වෙන්න හේතු මොනවහරි තියෙනවද?
    real market ගාන 350 - 360 නේද?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,492
    25,783
    113
    උඩට තමයි Q2 ගේම නොහැහුවොත් Q3,Q4 හුලං
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,120
    27,549
    113
    ඔය ලැබෙන ඩොලර් ඔක්කොම වේස අඟුරු කුමාර බදු කොටා කුණු ධම්මිකයාට පුදනවා උන්ගේ පැලවත්ත අරමුධලට කොමිස් එන නිසා. ඊටපස්සේ ණයත් එක්ක ඩොලර් එක නහුතෙටම යනවා. :rolleyes2: :rolleyes2: 🤌 🤌 🤌 🤌 :angry: :angry:
     
    • Like
    Reactions: cstasy