මේ බයික් එක ගැන මොකද කියන්නේ 115000/-

ata loku banda

Active member
  • Aug 30, 2021
    103
    145
    43
    115000 කියනවා හොද නරක මොකද

    අරං අමාරුවේ වැටෙයිද
    ------ Post added on Jun 1, 2026 at 8:09 PM
     

    Attachments

    • Screenshot_20260601_183701_Facebook.jpg
      Screenshot_20260601_183701_Facebook.jpg
      806.7 KB · Views: 46

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,084
    113
    35
    Spain
    ඉන්දියාවේ ස්ටාටප් එකක් vayve කියල කාර් එකක් හදල. මිල ඉන්දියන් රුපියල් ලක්‍ෂ 4 යි. 3 දෙනෙක්ට යන්න පුළුවන් ඉලෙක්ට්‍රික් කාර් එකක්. ලංකාවේ අර වේගා කොම්පැණියේ උන්ට ටෙක්නොලොජිය තියෙද්දිත් උන් එහෙම දෙයක් හදන්න ට්‍රයි කරන්නේ නෑ නේ. ත්‍රීවීල් මගුල වෙනුවට ඔය කාර් එක හැදුවා නම් විකිණෙනවා ලක්ෂ 20යි කිව්වත්.

    https://evayve.com
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,371
    9,907
    113
    ඉන්දියාවේ ස්ටාටප් එකක් vayve කියල කාර් එකක් හදල. මිල ඉන්දියන් රුපියල් ලක්‍ෂ 4 යි. 3 දෙනෙක්ට යන්න පුළුවන් ඉලෙක්ට්‍රික් කාර් එකක්. ලංකාවේ අර වේගා කොම්පැණියේ උන්ට ටෙක්නොලොජිය තියෙද්දිත් උන් එහෙම දෙයක් හදන්න ට්‍රයි කරන්නේ නෑ නේ. ත්‍රීවීල් මගුල වෙනුවට ඔය කාර් එක හැදුවා නම් විකිණෙනවා ලක්ෂ 20යි කිව්වත්.

    https://evayve.com
    ඉන්දියාවෙන් කවදාවත් ලංකාවෙ කාර් එකක් හදන්න දෙන්නෙ නෑ ! ඕනෙනම් උන්ගෙ වාහනයක් මෙහෙ එකලස් කරන්න දෙයි.
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,084
    113
    35
    Spain
    ඕන්න කිව්ව මට වාහන , බයික් , තියෙනවා යකූ... කඩේට යන්න, බාර් එකට යන්න වගේ ඒවට ගන්න හිතුවේ
    එක්සසයිස් කරන්න නම් ඊ බයික් ගන්න එකේ තේරුමක් නෑ නේ බන්.
     
    • Like
    Reactions: ata loku banda

    ata loku banda

    Active member
  • Aug 30, 2021
    103
    145
    43

    thawa keeyak hari dala G number boxer ekak ganin bn
    g නම්බර් මොකටද baa බොක්සරයක් ම තියෙනෝ

    g නම්බර් මොකටද baa බොක්සරයක් ම තියෙනෝ
    ------ Post added on Jun 1, 2026 at 8:38 PM

    BYD ekak wage dura yanna plwn neda
    30k වත් යයි කියලා හිතනවා
    ------ Post added on Jun 1, 2026 at 8:39 PM

    බම්පි
    ------ Post added on Jun 1, 2026 at 8:41 PM
     

    Attachments

    • 20260601_203443.jpg
      20260601_203443.jpg
      326.6 KB · Views: 15
    • Like
    Reactions: Inigo Montoya