TV එක ගෙනල්ල විනාඩි 5න් කැඩුන

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,707
    27,234
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔය හුචක්කු ගන්න පිස්සුද?
    සැමසුන් නම් අවුරුදු 4ක් පාවිච්චි කරන්න පුළුවන් අවුලක් නැතුව
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,303
    4,592
    113
    36
    ඔය හුචක්කු ගන්න පිස්සුද?
    සැමසුන් නම් අවුරුදු 4ක් පාවිච්චි කරන්න පුළුවන් අවුලක් නැතුව
    Samsung eka aragena masayai, pooso peralaal kaduwane... mun ekka watina ewa ganna baha ithin
     
    • Sad
    Reactions: Inigo Montoya

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,668
    11,679
    113
    ලොකු ගනන් වියදම් කරනකොට හිඟන්නො වගේ ඔය එක එක පජාත සයිට් වලින් බඩු ගන්න එපා. කෙලින්ම authorized dealer ගාවට පලයන්. risk එකක් තියෙනවා ඕනම එකක් කැඩෙන්න. අන්න එහෙම උනාම ඉතින් ඉතුරු උන ගානට වඩා කට්ටක් කන්න වෙනවා බඩුව ආයි හදාගන්න. :yes: :yes:
    bigdeals kiyanne abans lama thama. okun showroom wala dapuwa ehema wikunanne oke dala.
    oka agent kenek nemei abans lamai.
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,122
    2,491
    113
    හප්පා.. මං ලගදි සිංගර් එකෙන ගත්ත tcl, shop එකේ ඉදන් බලලා එමෙම්ම අරගෙනම ආවා.. online දානන ගිහින් දැම්මේ නෑ 😔
     
    • Like
    Reactions: Ldy

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,025
    1,430
    113
    TV එක ගෙනල්ල on කළාම හොඳට තිබ්බා

    delivery අය ගිහින් විනාඩි 5න් කළු පාට dead strip එකක් ආවා

    flickering lines ත් ආවා

    මෙහෙම වෙලා තියෙනවද?

    TCL QLED 43

    View attachment 266330

    View attachment 266329

    හඳහන බලල නෙවෙයිද ගත්තේ ?? :P
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,303
    4,592
    113
    36
    හඳහන බලල නෙවෙයිද ගත්තේ ?? :P
    අඩෝ wife කින්ඩිය දානවා බන් ඕකම කියලා :(

    අද call කරා
    අද complaint එකක් දානවා, next week වෙද්දී update එකක් දෙනවා කිව්වා

    බලමු

    මම call ඔක්කොම record කළා
    ------ Post added on May 29, 2026 at 11:13 AM
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,303
    4,592
    113
    36
    මුන් මාව වටේ යවනවා වගේ..

    මේක police complaint එකක් දාන එකද හොඳ consumer affairs authority complaint එකක් දාන එකද හොඳ?
     
    • Wow
    Reactions: Inigo Montoya