බම්බලපිටිය Greenware Premium එක මීක් කියයි..

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    8,071
    3,802
    113
    Amazon US. They ship here. Im still using. No lines in the screen. :D mehen gatha hama lap ekema display giya. barima thana oken gathe.

    link-https://www.amazon.com/dp/B08YKDYWK5?psc=1&ref=ppx_yo2ov_dt_b_product_details
    I also should try then ..can we even bring phones..what if they steal on the way .
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,476
    2,673
    113
    ubala danna lanakwe honda laptop shops monawada ?
    Singer, Nanotek tamai experience eken nam Softlogic eketh hondai kyala ahala tiyenawa. Respective brand ekata warranty karana lankawe authorized dealer kawda balanna, shop ekath ekkama. Singer warranty kyanne hondai, katha krala beraganna puluwan.

    Abans warranty karana gawichcha ekakwath ganna epa, nadu godawal. Technocity ekath tikak case eka parak mage yaluwek ge display issue ekaka warranty replacement ekaka 144hz display ekata 60hz display ekak daala and 16gb single tibba stick eka 8gb x2 daala mattu una, gema adala maru karagatte.

    Uba Kandy nam mama recommend karanne Computerage eka witharai.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    5,372
    5,933
    113
    Authorized Dealerගෙන්ම ගන්න එකහොදයි. එතකොට වොරන්ටියත් වැඩිපුර ලැබෙනවා. කඩෙන් අවුරුද්ද නම්, ඩීලගෙන් අවුරුදු 2ක් වගේ ලැබෙනවා. ඒක අපිට වාසියි. Repairing ආවත් අදාල සර්විස් සෙන්ටර් එකටම ගිහින් දවසෙන් උනත් කරගනන් පුලුවන්. ඒත් පිටින් ගත්තම උන් හරහා වැඩේ කෙරෙද්දි මාස ගණන් කල් අදිනවා
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,060
    1,503
    113
    colombo
    ලන්කාවේ ගොඩක් ඉන්නෙ පරිස්සමක් නැතුව පාවිච්චි කරලා , කෙලවගෙන warranty claim කරන අය
    එතකොට වොරන්ටි කියලා එකක් තියෙන්නෙ මොකටද ආයිබෝන්ඩ? පරිස්සමට පාවිච්චි කරපල්ලා කැඩුණොත් හදලා දෙන්නෑ කියන්න පුළුවන් නෙ?
    ඕනම යන්ත්‍රයක් කැඩෙන්න පුළුවන් කොච්ච්‍ර චෙක් කරල ටෙස්ට් කරලා එව්වා කලා කියල ලේබල් කරලා තිබ්බට. පාරිභෝගිකයා ගැන හිතලා ආයතන හදලා තියෙන වොරන්ටි එක ගැන මෙහෙම කියන එකම පස්නයක්.

    හැබැයි අත්දැකීමක් තියෙනවා ආය්තනයකින් දුන්න සර්විස් වොරන්ටි කියන සේවාව අවභාවිතා කරපු සිද්ධියක් ගැන, එතනදි උනේ ආයතනේ සිස්ටම් එකේ තිබ්බ ප්‍රශ්නයක් කස්ටමර් ට දැනිලා, හැම මාස 3ක් කල් පිරෙන්න දවසකට හරි කලින් සර්විස් එකට අරන් එන එක... මෙහෙම කරහම එයාට උපකරණෙට අදාල වොරන්ටියට වඩා කාලයක් ඉබේම ආයතනය නොමිලේ සර්විස් කරල දෙනව.... මෙයා වැඩිපුර ලොකු කාලයක් ඒ සර්විස් එක අරන් තිබුණා සතයක්වත් වියදම් නොකර, හැම මාස තුනක් ගෙවෙන්න කලින් අරන් යන කැපවීම නම් කරලා තිබුණා.

    Singer, Nanotek tamai experience eken nam Softlogic eketh hondai kyala ahala tiyenawa. Respective brand ekata warranty karana lankawe authorized dealer kawda balanna, shop ekath ekkama. Singer warranty kyanne hondai, katha krala beraganna puluwan.

    Abans warranty karana gawichcha ekakwath ganna epa, nadu godawal. Technocity ekath tikak case eka parak mage yaluwek ge display issue ekaka warranty replacement ekaka 144hz display ekata 60hz display ekak daala and 16gb single tibba stick eka 8gb x2 daala mattu una, gema adala maru karagatte.

    Uba Kandy nam mama recommend karanne Computerage eka witharai.
    මේක එකෙන්ම අනුමත කරනවා...
    ------ Post added on Jul 15, 2024 at 8:33 PM
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,070
    9,217
    113
    Arkham City
    Lenavo ehama thiyanawada bung?

    nanotek thama mata nam danata laptop/PC walata danna honda warranty shape place eka
    Lenovo gana nm danne na bn

    Man gaththa campus offer ACER lap eka 2014 idan me wenakn aulak nathuwa use kara(aurudu 2kta kalin battery eka kela una, echcharamai issue ekakta awe) SSD ekak gahala thiyenne.
     
    • Like
    Reactions: acryan

    sd_suranga

    Active member
  • Oct 12, 2020
    88
    229
    33
    unge post wala fake comment
    1721061343679.png
     
    • Haha
    Reactions: lilman

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,897
    1,483
    113
    GREENWARE KIANA THENA HORA GUHAWAK, MAMATH OTHANA GATTA EKAK, DISPLAY AWLAK, MAMA DANNAWA PRASHNAYAK TIYENAWA KIALA, HEBEI OKEN MOKUT KARE NEHE, POLICIYA GIYA MOKUT UNE NEHE, E DAWAS WALA 10KATA WADA ADUWEN DENNAM KIALA UNTAMA DUNNA, WENA KARANNA DEYAK NEHE, E DAWAS WALA PHONE EKA 50 WAGE, DAWAS 2-3KIN RETURN KARA, USE HINDA UNG 40K DENNAM KIWWA, WENA KARANNA DEYAK TIBUNE NEHE, OKAMA BRAND NEW KIALA OKA AYETH WENA KATA HARI WIKUNALA ATHI.
     

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    625
    505
    93
    WhatsApp Image 2024-07-15 at 11.27.16 PM.jpeg
    WhatsApp Image 2024-07-15 at 11.27.13 PM.jpeg
    WhatsApp Image 2024-07-15 at 11.27.13 PM (1).jpeg
    WhatsApp Image 2024-07-15 at 11.27.21 PM.jpeg
    WhatsApp Image 2024-07-15 at 11.27.24 PM.jpeg


    උන් රිල්පයි එකක් දාල. උන්ට හදන්න බැරි නං උන් සම්පුර්ණ මුදලම දෙන්න ඕන කියල එකක් තියෙනවද??
    කොහොම උනත් කඩේ උන් රුපියල් 10 000ට පෙරේතකමේ මේ කරගත්ත හානිය නං පට්ටම වැඩි. දැන් ෆේක් එකවුන්ට් වලින් කමෙන්ට් දාගෙන තියෙනවා. පව් වැඩේ. 10 000 පෙරේත කමේ වැඩ කරලා දැන් ඊට වඩා වියදන් කරන්න වෙලා. ගත්ත එක මෙහෙම කරපු එක හොදයි නැත්තන් කැරි කඩකාරයෝ හැදෙන්නේ නෑ
    ------ Post added on Jul 15, 2024 at 11:36 PM

    Amazon US. They ship here. Im still using. No lines in the screen. :D mehen gatha hama lap ekema display giya. barima thana oken gathe.

    link-https://www.amazon.com/dp/B08YKDYWK5?psc=1&ref=ppx_yo2ov_dt_b_product_details
    shipping karaddi damage wena ewata safety ekak thienawada?? mokenda apita ship karana company eka?? DHL? UPS? poddak process eka dapanko machan math lap ekak ganna hoyanawa me dawas wala
    ------ Post added on Jul 15, 2024 at 11:50 PM
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    24,527
    17,343
    113
    KARI WESA POT EKAK
    DUBAI hand carry laptop
    kawda yakoo owata yanne ?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    16,756
    15,374
    113
    Nanotek එකෙන් ගන්නෙ නැතුව යනව ගුබ්බෑයම් අස්සෙ.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,075
    2,061
    113
    Lankawen baduwak gannawa nam warrenty netuwa, mokak hari unot e paduwa thamun daraagannawa kiyala hitala aduwata tiyena ekak ganna eka tamai karanna tiyenne.

    Singer ekata giyat, e pakkut oya wageama kata tamai kiyanne. wikunana welawedi katata ganne neti tika witarai. Warrenty claim karanna giyama ratea neti bayila.

    Anit un tamai wimaladharma. Lankawema Seiko agent kiyala kianne. Bike service karanna wage watch service karanne. Hatarawateama oil.