උබල use Flagship Phones ?

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,503
    10,599
    113
    Nugegoda, Sri Lanka
    අවුරුදු 5ක් හොදටම ඇතිනේ බන්..samsung, google දෙන්නෙත් 7 years විතරයි නේද..ලංකාවේ තියෙන්නේ china version එක..මම නම් global version එක රට ඉන්න කෙනෙක්ට කියලා ගෙන්න ගත්තේ..එහෙ ඔක්කොම out of stock..එකම එක තැනකින් තමයි ගන්න පුළුවන් වෙලා තියෙන්නේ..එතනත් තිබිලා තියෙන්නේ 3යි..

    Lol, 5 Years is not enough bung when it compares with Apple.. one thing i love about Apple is their support is superb. still using iPhone XR.. i want something lasts atlest beyond 5 years.. not into Photography and other bling bling features..
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,190
    507
    113
    Ratnapura
    Lol, 5 Years is not enough bung when it compares with Apple.. one thing i love about Apple is their support is superb. still using iPhone XR.. i want something lasts atlest beyond 5 years.. not into Photography and other bling bling features..
    Patta phone eka Vivo X300 Pro ekath hodai.. Dan oka sahenna ganan