දෙරණ අජින මොටෝ දන්සල

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,444
    16,150
    113
    උදේ පාන්දර බව් බව් ... හොඳටම රිදිලා :ROFLMAO:

    තෝනෙ මූසල කුරුස බල්ලා මගේ පස්සෙන් බව් බව් ගගා ඵන 😂
     
    • Haha
    Reactions: thomian

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,806
    4,442
    113
    මන් නම් අපේ පැත්තේ එකම එක දන්සැලෙකින් කාල තියෙන්නේ ..කිසිම පෝලිමක් නැති දන්සැලක්..ඒක. පිට්ටනිය පිරෙන්න පුටු. සුපිරිම කෑම..ගෙදර හදනවා වගේ . සුපිරිමඑකක්.. කොලඹ නම් ඉතින් දන්සැල් නම් සුපිරි ඇති...හුගක් අය කරන්නේ පබ්ලිසිටි , ඇජෙන්ඩා තමයි යටි අරමුන..තවත් සමහරු රස ගන්වනවා..විශේෂයෙන් කෑම ඕඩර් දෙන අය එහෙම..
    පුලුවන් නම් .. ඕවා අදුරගන කන එක අඩු කරන්න.

    මම ගිය පොයේ දැක්කා..පැණි බීම ..කෘතිම හදපු ඒවා..බෝතල් පුරවගෙන් ලමයි අරන් යනවා...

    පව්..අපේ දන්සැල් වල ස්ටැන්ඩ්රඩ් හෙව්වොත් පිහි පාර තමයි කන්න වෙන්නේ..ඒනිසා ..සද්ද වහලා ඉන්නවා...දුන්තෙල් බත් කියලා අර 1500 ට කිලෝගනන් අරගන්නේ කට්ටිය..

    පරිස්සමෙන්...මචංලා...

    මම තනියෙන් දුන්නා සලාක දානයක්..එක්තරා තැනකට...මම කන විදියටමයි දුන්නේ...අපේ ගෙදරට ගේන තැන්විල් හොදම අරලිය බ්‍රෑන්ඩ් එකෙන්....සුපිරි කියන්නේ ..කඩේ මිනිස්සු සත 5 ක් වත් අඩු කරේ නෑ.හොදම දේවල් අඩු නෑ බන්... කඩේ උනුත් දන්නවා

    ගිහිල්ලා අරගනින්කෝ බලන්න කඩල , මුං ඇට ..ලොවෙත් ගන්න බෑ.සුපිරිමිල ..ඒනිසා ඒවා මිනිස්සු දෙනවා අඩුයි....තමන්ට පුලුවන් විදියට දෙනවා..ඒකේ වරදක් කියන්න බැහැ
    tanikara waha denne
     
    • Haha
    Reactions: prabaths

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,116
    8,145
    113
    රූකඩ රාජ්ජේ
    වේලි වේලි ඉන්න බය්යෝ තණකොළ දන්නසලක් දෙන්න ඕන බලන්න ඕකුන්ට .එත් හොයල බලන්නේ නැහැ පෝලිමේ ගිහින් අරන් කනවා ෂුවර්
    දැන් නම් තණකොළ හොදටම හරියන්නේ උඹලා වගේ ජෙප්පන්ට 🤌🤣
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,048
    5,629
    113

    අපේ OFFICE එකේ එකෙක් ඊයේ දෙරණ දන්සලට ගිහින් .දෙන්නේ බත් හැන්දය්ලු ඒකත් කන්න බැරිලු කටක් දෙකක් කාපු ගමන් බඩ පිරෙනවලු .පරිප්පුය් ,සෝයය් ,රට කජු බැදුමය් තිබිල තියෙන්නේ එලි වෙනකම් වතුර තිබහ ඇවිත් කන්න බැරි වෙන්න මොනවා හරි දාල වගේ මේ වගේ ඒවට යනවා නම් දෙපාරක් හිතපල්ලා​

    ඌට ගෙදර කන්න නැද්ද බන් පැය ගනන් ඔය පෝලිම් වල ලැගල බත් කටක් කන්න යන්නෙ..
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,806
    4,442
    113
    ඌට ගෙදර කන්න නැද්ද බන් පැය ගනන් ඔය පෝලිම් වල ලැගල බත් කටක් කන්න යන්නෙ..
    වෙන්න ඇති ඔය හැම දන්සලකම එහෙම තමා වේලි වේලි පැය ගනන් ඉන්නේ පව්ල් පිටින්ම .හිඟන බලු හැත්ත
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,806
    4,442
    113
    නයා නයා කැරි දෙරණේ පොන්න නයා
    දුන්නා දන්සලක් පෝදා බත්ම උයා
    වස විස දමා මේවා හොඳ රසට උයා
    දුන් විට කෑව බය්යෝ රස හොඳය් කියා