Elakiri කොල්ලෙක්ගෙ අගය කරන්ඩ ඕනි වැඩක්

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,074
    25,419
    113
    Fantasy


    මට මේ මෙම්බර්ගේ EK ID එක මතක නෑ.
    Mention කරන්න ප්ලීස්
    එකෙන්ම රෙස්පෙක්ට් හොඳේ...🫡🫡

    මටත් මේ වගේම දෙයක් කරන්න ආසවක් ආවා. ♥️
    බලමු දවසක කරන්න පුලුවන් වෙයිද කියලා.

    මොකද මට තනූගෙ නංගි සින්ගල්ද කියලා දැනගන්ඩ ඕනි 😁😁..
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,817
    2,458
    113
    video quality eka super
    miniha use karana camera eka mokakda danne naa
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,477
    9,146
    113
    ඩොකෙක් නේද සිංගා වලද කොහෙද
    මම මේ පොරගේ ගේම් චැනල් එක බලනවා
    ඒක සුපිරි