SLT Fibre Voice Call Forwarding

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    SLT Voice call වලට අපිට Call Forwarding දෙන්න පුලුවන්නෙ වෙන නොම්මරයකට.

    ප්‍රශ්නය තමයි.... Fibre තියෙන අයට Phone line එක එන්නෙත් Fibre හරහාම නිසා Fibre ONT එක ( router එක ) off කරල තිබුණොත් call forwarding වැඩ කරන් නැද්ද?
    නැත්තං ONT එක කොහොම කලත් දිගටම on එකේම තියන්න ඕනෙද‍ call forwarding වැඩ කරන්න?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,032
    113
    pissuda yako. forwarding walata on off wadak naa. ekama awula oka forward karala cancel karaganna bari wei. ehamata system ekak tiyenne
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,622
    113
    pissuda yako. forwarding walata on off wadak naa. ekama awula oka forward karala cancel karaganna bari wei. ehamata system ekak tiyenne
    All forward dammoth nam kisi awlak na, but ring wela no anz nam forward wena eka gana mu ahanne mama hithanne..
     
    • Like
    Reactions: netnet

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    pissuda yako. forwarding walata on off wadak naa. ekama awula oka forward karala cancel karaganna bari wei. ehamata system ekak tiyenne
    මේ කතාවෙත් ඇත්තක් නැත්තෙ නෑ. මම දාලත් නැතුව නිකම්ම tune එකක් ඇඩ් වෙලා SLT එකේ. උන්ට කතා කරල අයින් කරන්න කිව්ව දැන් මාස ගාණක් වෙනව මුකුත් අයින් කරල නෑ. මේ කිව්වත් වගේ call forwarding දැම්මට ආයෙ අයින් කරන්න දෙන එකක් නැති වෙයිද දන්නෙ නෑ...