only for australians, byyas living there always have full tanksNot just SL, even in Aus fuel rationing was mentioned lately..
They also only have about 1 month of petrol, diesel and jet fuel..

agenda 2030Not just SL, even in Aus fuel rationing was mentioned lately..
They also only have about 1 month of petrol, diesel and jet fuel..
තෙල් නැති වෙන සීන් එකක් නන් වෙන්න පුලුවන් යුද්දෙ නිසා ගොඩක් හානි උනා තෙල් ලින් වලට.Thel hindena scene ekak yanawalu
Yudde dawasawala Americawa gahapu bomba thel linwalata balapamak karanawalu
Dan thel nathi wegana yanawalu
EV promote wenne ekai
ඔය කරන්න යන්නේ agenda 2030 ට මිනිස්සු ලෑස්ති කරන එක...මොකද හැමෝම ඉලෙක්ට්‍රික් වාහන ගත්තම මිනිස්සු යන එන තැන් හැම දෙයක්ම ට්‍රැක් කරන්න ලේසි...තෙල් වලින් දුවන වාහනවල ඒක බැරි නිසා තමයි ටිකෙන් ටික තෙල් ගනන් වැඩි කර කර හිඟයක් එනවා වගේ කරන්නේ...මේක ලංකාවට විතරක් නෙවෙයි ලෝකෙ හැමතැනම කරන දෙයක් මේ ලෝකෙ පාලනය කරන පවුල් 13 එකතුවෙලා
agenda 2030
------ Post added on Jun 3, 2026 at 10:15 AM
@Ldy හිනා වෙවී හිටපන් පකයා
ලබන අවුරුද්දේ මාර්තු වෙද්දි IMF සහනත් ඉවරයි නේද මිතුරේතෙල් නෙමෙයි ලයිට් වලටත් කෙලවෙන්න පුලුවන් අගෝස්තු විතර.
අවන්කවම කියනව නම් මේ තියෙන ලෙවල් එකෙන් ලබන අවුරුද්ද වෙනකන් රට දුවාගන්න පුලුවන් උනොත් අනුර කැරිම වැඩ්ඩෙක්.
මොකුත් කරල වැඩක් නෑ
QR එක තද කරන්න සාකාච්ඡා ගියා. QR එක දාලා බලාපොරොත්තු වුන තෙල් පරිභෝජනය අවම කිරිම සිද්ධ වුනේ නැ මොකද සබ්සිඩි දිලා වෙලදපොල මිලට මැච් කලේ නැති නිසා. මිනිස්සු නිව් නෝමල් එකට හුරු වෙලා කියලා ස්ටැට් ගෙනාවා.Government එකේ කීපදෙනෙක් කිව්ව QR එක තව තද කරන්න ඕනෙ කියල , ඒකියන්නෙ මුන්ට තෙල් දීගන්න බෑ , කොහමත් ඉස්සරහට ආයිත් ලොකු පෝලින් එනව තෙල් වලට ඔන්න බලහන් .
මෙහෙම news එකක් මටත් ආව රාජ්‍ය සේවයෙ ඉන්න උන් දෙතුන් දෙනෙකුගෙන්. පස්සෙ ශෙඩ් එකේ ඉන්න එකෙක්ගෙන් ඇහුවම ඌත් කිව්ව QR ක්‍රමේ තද වෙන සීන් එකක් වෙයි , suppy ටිකක් අඩුයි කිව්ව. ඇත්ත බොරුව නොදනී.Government එකේ කීපදෙනෙක් කිව්ව QR එක තව තද කරන්න ඕනෙ කියල , ඒකියන්නෙ මුන්ට තෙල් දීගන්න බෑ , කොහමත් ඉස්සරහට ආයිත් ලොකු පෝලින් එනව තෙල් වලට ඔන්න බලහන් .
ගූ කුරුස ජෙප්පට පොහොට්ටුව මතක් වෙන්න රිදිලා ඒකටනම්..![]()
මචන් ගල් අඟුරු බලගාරේට ඩීසල් ඕන වෙන එක පිළිගන්න පුළුවන්. එතකොට පෙට්‍රල්, භූමිතෙල් ඒවත් දාල ගල් අඟුරු සැලඩ් හදනවද ??ගල් අඟුරු සීන් එක එන්න එන්නම වැඩිවෙනවලු. ඒක තමයි සේරටම බලපාල තියෙන්නෙ කියන්නෙ.